IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අයියටයි මල්ලිටයි රැඳවුම් නියෝග

රුපියල් කෝටි 68කට අධික වටිනාකමක් ඇති හෙරොයින් කිලෝ 85යි ග්‍රෑම් 340ක් ප්‍රවාහනය කළැයි කොටහේනේ රත්නපාරේ සෙල්වදොරේ සුන්දරරාජ් හා ඔහුගේ සොයුරු සෙල්වදොරේ රවි කුමාර් රැඳවුම් නියෝග මත ලබන 18 වැනි දා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහර අතිරේක මහේස්ත්‍රාත් මහින්ද ප්‍රභාත් රණසිංහ මහතා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයට අද අවසර දුන්නේය.

කැලණියේ පාරක් අසළ දී දීමෙම දෙදෙනා ද ත්‍රිරෝද රියක් හා හයිබ්‍රිඩ් කාරයක් ද පොලිස් විශේෂ කාර්ය බළකායෙන් පෙර දින අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකටයුතු ලෙස පැමිණි ත්‍රිරෝද රියක් කැලණියේ පාරක් අයිනේ නතර කැර තිබූ හයිබ්‍රිඩ් කාරයකට නැඟ එය පදවාගෙන යද්දී වාහන දෙකම පිරික්සා හෙරොයින් තොගය අත්අඩංගුවට ගත් බව පොලිසිය අධිකරණයට දැන්වීය.

 

 

 



අදහස් (0)

අයියටයි මල්ලිටයි රැඳවුම් නියෝග

රොෂේන් දි සොයිසා Saturday, 14 June 2014 02:33 AM

මෙම කුඩු වසන්ගතය දුරුකරන්න සැවොම එක් වෙමු (දී)

:       0       0

රාජුන් Friday, 13 June 2014 03:09 PM

නම් දෙක දැකපු ගමන් මගේ හිතට ආවේ මේ ගොල්ලෝ ආයුද වලින් කරන්න බැරිවෙච්ච දේ මේ ක්‍රමයෙන් කරන්න හදනවද කියල. (දී)

:       0       0

ටානියා Friday, 13 June 2014 03:09 PM

අපිට ටික දවසක් යනකොට මේ සිද්දිය අමතක වෙනවා ඒක අපේ ගතිය (දී)

:       0       0

ගාමිණී - සිරි Friday, 13 June 2014 03:20 PM

අයිය ,මලෝ දෙදෙනාගේ නම් දිහා බලනකොට ,අයතා ලෙස හම්බ කරන මහා පරිමාණ මුදල් නැවතත් ,මොනයම් සංවිධානයකට හෝ බැර කරනවාද කියලා නම් සැකයක් උපදිනවා.(දිල්)

:       0       0

චන්දන Friday, 13 June 2014 05:44 PM

මේ සිද්ධියේ මහා මොළකරුවන් අනිවාර්යෙන්ම දේශපාලනයට ගෑවී ඇති අය කියා මට සිතෙනවා (නි)

:       0       0

ලක්ෂපාන Friday, 13 June 2014 08:21 PM

කියන්න කියන්න ඉක්මනට කියන්න බඩු කාගේද කියලා. ප්ලීස් වහන් කරන්න නම් එපා. වේවැල් පහරක් දුන්නා නම් ඔක්කොම වමාරයි.(නදී)

:       0       0

රෝහණ Saturday, 14 June 2014 10:58 AM

එස් ටි එෆ් කරපු නිසා අහු උනා (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1249 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 761 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1855 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 478 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2748 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37156 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24471 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 623 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site