IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අයියන්ඩී මැරෙනා හැටි මම පෙන්වන්නෙමි

මදුම බණ්ඩර ළමා වීරයා රජවාසල ගහලයාගේ අසිපතට නොබියව මුහුණ දී වීරයකු සේ මියයෑමෙ සිද්ධියේ දෙවැනි ශත සංවත්සරය සමරමින් මාතලේ පල්ලොපොළ ඇහැලේ පොළ රජමහා විහාරයේ දැන් උත්සවයක් පැවැත්වෙයි. මද්දුම බණ්ඩාර ළමා වීරයා මරාදැමූ වේලාවේම ළමා නාට්‍යයක්ද රඟ දැක්වීය. අමාත්‍ය  ටී.බී.  ඒකනායක  මෙහි විශේෂ අමුත්තා විය.



අදහස් (0)

අයියන්ඩී මැරෙනා හැටි මම පෙන්වන්නෙමි

ලයනල් Sunday, 18 May 2014 08:10 AM

ප්‍රදීප් දන්නේ කළු සුද්දෝ ලියපු වැරදි ඉතිහාසයයි. නියම නිවැරදි ඉතිහාස සිදුවීම් සියල්ල උන් වලලා දැම්මා. (නදී)

:       0       0

රූපවතී Sunday, 18 May 2014 04:10 PM

අතීතේ ඉදන් කියවෙන අපේ ජාතික වීරයින් ගැන අපි නැවත නැවතත් අපේ දරුවන්ට මෙන් අපිද තදින් මෙනෙහි කල යුතු කාලයකි. මේ සෑම සිදුවී මක් අභ්‍යන්තරයේ අපි නොදුටු අපිට ආදර්ශයට ගැනීමට ලොකු වැදගත් දෙයක් එදා සැගවී ඇති බව නම් සත්‍යයකි. එදා ඉංග්‍රීසීන් පලිගන්න අයුරින් එසේකලත් ,අපේ රජුන් පවුල පිටින් මැරීමට අණ දුන්නත් ..ඉංග්‍රීසීන් අපේ ගැහැණු බලහත් කාරයෙන් දුෂණය කලේ නැහැ. ඒත් අද තමන්ගේ ලෙයින් දාව උපන් දරුපැටියව,සහෝදරීව, වයස් ගත මැහැල්ලව දුෂණය කරන්න තරමට අපේ පරපුර පිරිහිලා. ජාතික වීර වරුන්ව සිහිකරලා ඔවුන්ගේ ගුණ සමරන්න තරමටවත් අපිට අපේ ජාතියක් මතුවට ඉතිරි වෙයිද කියල හිතට හරිම දුකයි.(නදී)

:       0       0

පිටිගල Saturday, 17 May 2014 05:40 PM

බොහොම හොඳ ක්‍රියාවක්. දැන් ඉස්කෝලෙ යන ළමයි බොහොමයක් අපේ වීරයින් ගැන දන්නේ නැහැ,දන්නේ ජස්ටින් බිබර් ,මයිකල් ජැක්සන් ෆේස් බූක්, මොබයිල් පෝන් ගැන විතරයි. (ස)

:       0       0

හේමන්ත Saturday, 17 May 2014 06:49 PM

අම්මෝ දැක්කම බය හිතෙනවා. ගහලයා නිකමටවත් දර්ශනය තාත්විකව කරන්න හිතුවානම් සුන්. මෙවැනි නාට්‍යවලට නියම ආයුධ භාවිතා නොකළ යුතු බව මගේ හැගීමයි.(නදී)

:       0       0

ඉෂාර Sunday, 18 May 2014 12:02 PM

ප්‍රදීප්ව පහේ පන්තියට දැම්මා නම් හොඳයි අායෙත් ඉතිහාසය මුල ඉදන් ඉගෙන ගන්න. ඇහැලේපොල මහා අදිකාරම් සුද්දන්ට කඩේ ගියේ එතුමාගේ අර අහිංසක දරු පවුල රජතුමයි , මොල්ලිගොඩ නිලමෙයි එකතු වෙලා මර දැම්ම නිසයි. මොකද ඔය දෙන්නම ඇහෙලේපොල කුමාරිහාමිගේ ලස්සනට වහ වැටිලා හිටියේ. කුමාරිහාමිව නම්මගන්න බැරිවුන තැන අදිකාරම්ට බොරු වැරද්දක් පටවල අසරණ දරුපව්ලව මරා දැම්මා. ජුවාන් මේ දරුවා සියදිවි හානි කරගත්තේ නෑ රජ්ජුරුවෝ මේ අහිංසක ළමයට මරණ දඬුවම දුන්නා, ලොකු බණ්ඩාර බයේ ඉන්නකොට මද්දුම බණ්ඩාර මුලින්ම මරණයට කැපවුනා.(නදී)

:       0       0

ඇල්බට් Saturday, 17 May 2014 07:09 PM

මේ හේමන්ත කොලුවට මට තරම්වත් ඇස් පේන්නේ නැහැනේ. ඒ ලී අසිපතක කළු පාට ටිකක් ගාලා කොල්ලෝ.(නදී)

:       0       0

පහන් Saturday, 17 May 2014 07:11 PM

මුළු ලෝකයෙන්ම මෙවැනි වයසක (7) දරුවෙකුගෙන් මෙවැනි වීර ක්‍රියාවක් වාර්තා වී නොමැත. මද්දුම බණ්ඩාර කුමරුවන් කෙළිදෙලෙන් දුව පැන ඇවිදපු ඇහැලේපොල වලව්ව පෙන්නන මගේ පුතාවත් එක්ක යන්න ඉන්නේ.(නදී)

:       0       0

සිල්වියා Sunday, 18 May 2014 08:46 PM

ඒ කාලයත් ලංකාවේ පිරිමි අනුන්ගේ ගෑනුන්ට කෑදර කමේ ඉදල තියන්නේ. (ස)

:       0       0

හේමන්ත Saturday, 17 May 2014 07:46 PM

තැනක් යූ ඇල්බට් මාමේ. ඔන්න දැනුයි මට සිහි කල්පනාව ආවේ. (නදී)

:       0       0

සංජීව කටාර් Sunday, 18 May 2014 12:36 PM

ඉෂාර හරියට හරි කුමරීහාමිට පුළුවන් කමක් තිබ්බා ඔක්කොම බේරගන්න. අදිකාරමට කැමති උනානම් ඒ ඇති. ඒත් තමන්ගේ පතිවත රැකලා මැරුණත් කම් නැහැ කියා නිර්භීත වු ගැහැනියක්.(නදී)

:       0       0

උදුල් Saturday, 17 May 2014 08:15 PM

පොඩි ළමයෙක් වුන මද්දුම බණ්ඩාර මරණයේ තරම නොදැන මරණයට එකඟ උනාට, එය වීර කමක් වන්නේ කොහොමද? ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මෝඩ අදහස් මෙයින් මනාව පැහැදිලි වේ. (ස)

:       0       0

අසංක Saturday, 17 May 2014 08:48 PM

උදුල් ඔය නිකන් නිකමෙක් වගේ කතා කරන්ට එපා මෝඩ කම තිබ්බට ප්‍රදර්ශනය කරන්ට යන්ට එපා. ඔයාගේ අම්මා තාත්ත මේ රටේද ? (නදී) .

:       0       0

පහන් Saturday, 17 May 2014 08:49 PM

උදුල් එතකොට වීර කැප්පෙටිපොල ,පුරන් අප්පු මරණය හමුවේ දක්වපු නිර්භීත බව අනුව එතුමන්ලව වීරයින් හැටියට පිළිගන්නවද ? එතකොට පොඩි ළමයි කොන්ඩේ කපනකොට ,ලේ ගන්නකොට ,දත් සුද්දකරන්න ගෙනියනකොට අඩන්නේ ඇයි? ඕකනේ මම කියන්නේ හැමදාම සිංහලයොත් කොටස් දෙකක් ඉන්නවා විජයගේ කට්ටිය සහ රාවනගෙන් පැවත එන කට්ටිය. මේවට ප්‍රතිචාර දානකොට ඒ අයව අදුනගන්න පුළුවන්.(නදී)

:       0       0

සිංහ Saturday, 17 May 2014 08:53 PM

උදුල් දන්නා දෙයක් ගැන කතා කරන්න. මෝඩයෙක් උනාට පෙන්නන්ට යන්ට එපා.(නදී)

:       0       0

සිංහ Saturday, 17 May 2014 08:55 PM

පහන් ඔබගේ කියමනට මමත් එකගයි. එහෙම තමයි වෙන්න ඕනේ. අපේ අලුත් පරම්පරාවට ඕවා පෙන්නන්ට ඕනේ.(නදී)

:       0       0

ශාන්ත Sunday, 18 May 2014 01:36 PM

රාජසිංහ රජ්ජුරුවෝ වැරදි වෙන්න පුළුවන්. හැබැයි සුද්දොන්ට කඩේ යන එක අනුමත කරන්න බැහැ. එහෙනම් අද කාලේ ජෙනිවා යන කට්ටිය කරන එකත් හරි. (නදී)

:       0       0

විකුම Saturday, 17 May 2014 09:57 PM

මේ වගේ මිනීමැරුම් දැන් ඇතැම් අයට සාමාන්‍ය දෙයක් වෙලා. (ස)

:       0       0

ගුණසිරි Sunday, 18 May 2014 02:11 PM

උදුල් ඔබ ඉගෙනගත්තේ ජාත්‍යන්තර පාසලකද ? වැඩිහිටියන් වත් මේ ජාතික වීරයා ගේ පුවත් කියලා දුන්නේ නැද්ද ? එහෙම නම් මම ඔබට දොස් කියන්නේ නැහැ. (ස)

:       0       0

විජේ Saturday, 17 May 2014 11:02 PM

මරණය කියන සංකල්පය දැන ගැනීමට වයස අවු.6ක්වත් අවශ්‍යයි. ඊට ප්‍රථම මරණය යනු කුමක්ද නොදනී.මද්දුම බණ්ඩාර මැරුනේ වයස කීයෙදිද? 6ට කලින් නම් ඔහු වීරයෙක් නොවේ. (ස)

:       0       0

ජීවක Saturday, 17 May 2014 11:43 PM

එල් ටී ටී ඊ එකේ ළමා සොල්දාදුවෝ වීරයෝද? (ස)

:       0       0

ප්‍රදීප් Saturday, 17 May 2014 11:47 PM

ඇහෙලේපොල කියන්නේ සුද්දන්ට කඩේ ගිය කෙනෙක්. එහෙනම් ඔහුගේ පුත්‍රයා වීරයෙක් වෙන්නේ කොහොමද? (ස)

:       0       0

ප්‍රභාත් බාලසූරිය Sunday, 18 May 2014 12:09 AM

තමන්ගේ ජාතිය ආගම විවේචනය කරන කට්ටියක් ඉන්න එකම කොට්ඨාශය සිංහල බෞද්ධයෝ කියලා සමහර අදහස්වලින් පේනවා. (ස)

:       0       0

ශාන් Sunday, 18 May 2014 03:17 PM

ළමා සොල්දාදුවෝ ඒ කව්ද? (ස)

:       0       0

ජුවාන් Sunday, 18 May 2014 03:11 AM

තම ලමයින්ට සියදිවි හානිකරගැනීමට අනුබල දීම මානුසික අයිතිවාසිකමි උල්ලංගනය කිරීමක් බව මේ අැත්තන් නොදැන සිටීම පුදුමයට කරුණක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 3741 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 2740 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 3530 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 3246 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 719 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1407 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36119 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24134 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 173 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 519 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 223 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site