IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අයියයි මල්ලී මුහුදු ගියා ගියාමයි.

මසුන් මැරීම සඳහා මීගමු  බහුදින යාත්‍රාවකින් පසුගිය නව වැනිදා ජාත්‍යන්තර මුහුදට ගොස් යාත්‍රාවේ ඇති වු දෝෂය සෙවීමට මුහුදට බැස්ස බව කියන අයියා මලෝ (17) සිට අතුරුදන්ව ඇත

රන්දිල් දෙක නම් බහුදින යාත්‍රාවෙන් ධීවරයන් පිරිසක් සමග මුහුදු ගොස් අතුරුදන්ව ඇති දෙසොහොයුරෝ මිගමුවේ සිට නාවික සැතපුම් හාරසියක් ගැඹුරු මුහුදේදී මෙසේ අතුරුදන්ව ඇති බව ධීවර දෙපාර්ථමේන්තු නිලධාරියෙකු පැවසීය.

මෙසේ අතුරුදන්ව ඇත්තේ(22)මහේෂ් වසන්ත(18)රමේෂ් සුසන්ත නම් තරුණයන් දෙදෙනෙකි

Mahes Rames

 



අදහස් (0)

අයියයි මල්ලී මුහුදු ගියා ගියාමයි.

ගුණවර්ධන Saturday, 17 September 2016 12:45 PM

ගැඹුරු මුහුද කොච්චර භයානකදැයි මේ අය නොදැන සිටියාද? කණගාටුදායක පුවතක් (නි)

:       0       0

චානක ලොස් ඇන්ජලිස් Saturday, 17 September 2016 03:59 PM

මට නම් හරි දුකයි මේක දකිනකොට. එක සහෝදරයෙක් වතුරට බැහැලා අතුරුදන් වුණාම අනෙක් සහෝදරයා දිවි නොතකා වතුරට බහින්න ඇති (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 September 2016 04:44 PM

දෙන්න එකම වගේ පෙනුම. පවු! (නි)

:       0       0

මංජු Saturday, 17 September 2016 06:27 PM

මේ දේ විශ්වාස කරන්න අමාරුයි. මොකද බෝට්ටුවේ එන්ජිමේ දෝෂයකට ඇයි අයියයි මල්ලියි විතරක් මුහුදට බැස්සේ කියලා. මොකද තව කට්ටිය ඉන්නවනේ. මේ ගැන හොඳට හොයන්න වෙනවා. කොහොම වුණත් කණගාටුයි තරුණ ජිවිත ගැන. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 17 September 2016 10:03 PM

පවු අහිංසක තරුණ ජීවිත! (නි)

:       0       0

බෙනට් Sunday, 18 September 2016 03:18 AM

බෝට්ටුවේ ඉන්න අය කියන දේ විශ්වාස කරලා හරියන්නේ නැහැ . මම දන්නවා ගොඩක් බහුදින යාත්‍රාවල ගොඩබිමේදී සහ මුහුදේදී සේවකයන් අතර ලොකු ලොකු ප්‍රශ්න ඇති වෙනවා . ඒවා විසන්දගන්නේ ගොඩක් දුරට මුහුදේදී .. මෙයත් ගොඩක්දුරට එවැනිම ප්‍රශ්න විසඳ ගැනිමක ප්‍රතිපලයක් විය හැකියි . (හේ)

:       0       0

ඇන්තනි Sunday, 18 September 2016 03:22 AM

නාවික සැතපුම් 400 ක් කියන්නේ කිලෝමීටර් 800 කට ආසන්න දුරක් . දැන් මිනිස්සුන්ට බෝට්ටුව පිරෙන්න මාළු අල්ලගන්න මෙච්චර දුරක් යන්න සිද්දවෙලා .(බ)

:       0       0

ඇන්තනි Sunday, 18 September 2016 03:27 AM

මූදු රස්සාව කියන්නේ හරි භයානක රස්සාවක් . එක පැත්තකින් මූද විශ්වාස කරන්න බැහැ. තව පැත්තකින් බෝට්ටුව සහ එන්ජිම විශ්වාස කරන්න බැහැ . තව පැත්තකින් මාළු අහුවෙයිද කියල විශ්වාස කරන්න බැහැ (බ)

:       0       0

පද්මිණී Sunday, 18 September 2016 04:55 AM

අතුරුදහන් වුණා කියන්නේ සිරුරු හොයා ගෙනවත් නැතිවනේ. මටත් සැකයි. (බ)

:       0       0

කුමාර බණ්ඩාර Sunday, 18 September 2016 07:25 AM

මේක විස්වාස කරන්න පුලුවන්ද . කරුණාකරලා හොඳට හොයන්න. මේ අහිංසක ජීවිත. (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 74 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 585 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 56 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 556 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 274 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 798 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site