IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අයියා මරුට මල්ලී සැකපිට

පාදුක්ක පිටුම්පේ ප්‍රදේශයේ අයියා මලෝ දෙදෙනකු අතර ගැටුමක් අතර තුර පොලු පහරක් වැදී අයියා මරුමුවට පත්විය. මල්ලී සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (0)

අයියා මරුට මල්ලී සැකපිට

ගයාන් Saturday, 18 January 2014 03:13 PM

හැමදාම මේ වගේ මොන හරි අපරාධයක්...මොකද්ද මේ රටට වෙන්න යන්නෙ?(අ)

:       0       0

ආශා Saturday, 18 January 2014 05:09 PM

ලංකාවේ කසිකබල් ටෙලී නාට්‍ය වල පෙන්නන දේවල් තමයි ඔය වෙන්නේ.(නදී)

:       0       0

සුමංගල-ඇල්පිටිය Saturday, 18 January 2014 05:50 PM

එක්කෙනෙක් අඩි 4 ක් යට යනකොට , අනෙකා අඩි 4ක් උඩ යාවිද ? (නදී)

:       0       0

පද්මපානි Saturday, 18 January 2014 11:02 PM

මාගම් පුර ගිරුවා පත්තුවෙන් නොවෙයිනේ මේ ආරංචිය එන්නේ. එහෙනම් හොඳා. මල්ලිලා ගැන විශ්වාසයක් තියන්න පුළුවන් කාලයක් නොවෙයි මේක. අච්චර සැදැහැවත් දුටු ගැමුණු රජ්ජුරුවන්ගේනුත් රාජ්‍යය උදුරා ගන්න මල්ලි වූ සද්ධාතිස්සත් කුමන්ත්‍රණය කළා නම් අද මොනවා වෙන්න බැරිද? (නදී)

:       0       0

සෙන්තිල්නාතන් Sunday, 19 January 2014 12:46 AM

බලන්න ඔය දෙමළ නාලිකා වල එන ටෙලි නාට්‍ය. ඒවා ආදර්ශමත්.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 19 January 2014 02:08 AM

මිනිසුන් හරිම ආවේගසිලියි , ඉවසිම අඩුයි , උගත්කම බුද්දිය හීන වෙලා , වැඩිහිටියන්ට සැලකීම ගුණගරුක බව අපේ සමාජයෙන් තුරන් වෙලා , ආගම දහමෙන් ඇත් වෙනකොට මෙවන් විපත් සිදුවෙනවා.(නදී)

:       0       0

සිරි Sunday, 19 January 2014 08:22 AM

ගුණ ධර්මේ නැත හදුනන්නේ - අයියා මල්ලී වගේ උන්නේ අයියා මල්ලී වාගේ උන්නේ// එක පොලු පාරයි දුන්නේ මරුවා අරගෙන පැන්නේ.(නදී)

:       0       0

අබ්දුල් Sunday, 19 January 2014 10:18 AM

අපේ ගෙවග් පැත්තේ වෙලත් මම මේ බවක් දන්නේ නැහැනේ.(නදී)

:       0       0

සත්‍යයා Sunday, 19 January 2014 11:39 AM

බුදුන් වහන්සේ තෙවෙනි වරටත් (වැරදි නම් නිවැරදි කරන්න) ලංකාවට වැඩි වෙලාවේ මැණික් පුටුවට කැලණියේ චුලෝදර මල්ලියි මහෝදර අයියයි ගහ ගනිමින් හිටියේ. අයියල මල්ලිලා දේපොළවල වලට රණ්ඩු කරන එක එයිතිහාසික සංසිද්ධියක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 930 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2567 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 434 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 167 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 192 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1573 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14621 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 39 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site