IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අයියා මලෝ පොලිසියටත් ගහති

බීමතින් බස් මගීනට හා සේවකයනට පිටිගල වැයිහේනේ දී පහර දුන් බව කියන සහෝදරයන් දෙදෙනකු පොලිසියට ද පහර දුන්නැයි සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

දේශපාලන බලය යොදා ඔවුන්  මුදා ගැනීමට උත්සාහ ගන්නා බව ද පොලිස් ආරංචි සඳහන් කරයි.

දේශපාලනඥයා පොලිසියට බලපෑම් කර ඇති බවත් පොලිසිය පවසයි.

 

 



අදහස් (0)

අයියා මලෝ පොලිසියටත් ගහති

බන්දුල පෙරේරා Sunday, 08 June 2014 10:22 PM

කරුණු පහදලා දීල හරි මාර්ගයට ගත යුතුයි. දේශපාලනය කරනවා නම් කාට උනත් මැර බලය චුට්ටක් හරි . (ස)

:       0       0

ටිරෝන් Sunday, 08 June 2014 11:02 PM

නීතියේ ආධිපත්‍යට වෙමින් පවතින දෙයක අපූරුව (දී)

:       0       0

ලක්ෂපාන Sunday, 08 June 2014 11:24 PM

රට වැඩියෙන්ම කන්නේ රටේ පාලකයෝ ..එයාල තමයි චන්ඩි බිහි කරන්නේ කරන්න දෙයක් නැ ඔය මහා තේජසින් බබෙලෙන අය ගදර යවා රටට ගමට ආදරය කරන කොන්ද කෙලින් තියන් වැඩ කරන්න පුළුවන් දන්නා අයව රටේ පාලනයට පත්කරගැනීම අපේ වගකීම මොලේ පොඩි බඩ ලොකු අයියලා , නලගණන් , අහසින් කඩන් වැටෙන තරුවලට මනාප දීමෙන් වැලකුනොත් මේ වගේ අය බෝවීම අඩුවෙයි . (දී)

:       0       0

කුසුම් Sunday, 08 June 2014 11:56 PM

නිකරුනේ දේශපාලකයින්ට දොස් කියන්න එපා.දේශපාලකයින්ගේ කටුකන කුක්කෝ තමයි ඔවුන්වත් නරක් කරලා තියෙන්නේ. අඩුගානේ අපට වත් දේශපාලකයින්ගේ අඩුපාඩුවක් පෙන්වා දෙන්න බැහැ. එලව එලවා හපාකන්න හදනවා. අවාසනාවට, බුද්ධිමත් දේශපාලකයින්ටත් මේ කුක්කෝ කියන දෙය අහන්න සිදුවෙලා. ඇයි? චන්ද ටික තියෙන්නේ මේ කුක්කන්ගේ අතේනේ.(දී)

:       0       0

හිරන්ත Monday, 09 June 2014 12:06 AM

අනේ ලංකාවේ පොලිසියට ගිය කල ඉන්දියාවේ පොලිසියට ගිය කලම තමයි ලංකාවෙත් (දී)

:       0       0

ශාන්ත Monday, 09 June 2014 12:06 AM

පොලිසිටය ගහන්න තරම් පහත් වෙලාද ඔවුන් (දී)

:       0       0

ගුණවර්ධන Monday, 09 June 2014 12:18 AM

බන්දුලගේ කතාවත් හරි පිටිගලගේ කතාවත් හරි ඕක තමයි ලංකාවේ තත්වය මැර බලයක් නැත්නම් දේශ පාලනය කරලා හම්බකරන්න බැහැ. දැන් පවතින්නේ කණගාටු දායක තත්වයක් . (දී)

:       0       0

අනුෂ්කා Monday, 09 June 2014 01:49 AM

හරි පුදුමයි මම නම් හීනෙකින් වත් හිතුවේ නැහැ, ලංකාවේ කොහේ සිදු උනත් පිටිගල පැත්තේ ඔය වගේ දේවල් වෙයි කියල. එහෙත් එතකොට මැරයෝ ඉන්නවද? (දී)

:       0       0

දයා අලහාකොන් Monday, 09 June 2014 02:12 AM

මේ කියන දේශපාලකයාගේ නම් ගම හෙළි කරන්න කෝ අපිටත් දැන ගන්න (දී)

:       0       0

ගයනි Monday, 09 June 2014 03:19 AM

එකත් එකටම දේශපාලන උත්තමයාගේ සහෝදරයන් වෙන්න ඇති. සාමාන්‍යයෙන් ඔවුන්ගේ පවුල් වල උදවිය තමා පොදු මහජනතාවට මේ විදියට පුප්පන්නේ. !(දී)

:       0       0

බිමල් Monday, 09 June 2014 03:30 AM

පොදු ජනතාවට හිරිහැර කරමින් මහජන දේපල හානි කරන මැරයන් මුදා ගන්න ඉදිරිපත් වෙන දේශපාලකයන් ගේ නම් සොයා මාධ්‍ය වල පල කල යුතුයි. එතකොට නොදැනුවත්කමින් හෝ මෙවර කතිරය ගහපු උදවිය ඊළඟ වතාවේ ඒ මෝඩකම කරන්නේ නැහැ. (දී)

:       0       0

නිමල් Monday, 09 June 2014 03:36 AM

බන්දුලගේ තියරිය නම් හරි අපුරුයි ..කරුණු පහදලා හරි මාර්ගයට ගන්න ඕන දේශපාලකයන් ද ? මම මෙපමණ කල් සිතාගෙන හිටියේ එවැනි හික්මීමේ උපක්‍රම භාවිතා කරන්න ඕන ගෙවල් වල ඉඳගෙන දඟ වැඩ කරන පොඩි දරුවන් සම්බන්ධයෙන් කියලා. නරකද මේ ගෙම්බර් කාරයන් ඔක්කොම ඔබේ තැනක නවත්තා ගෙන හික්මීමේ වැඩමුළුවක් පැවැත්තුවොත්. (දී)

:       0       0

සෑම් Monday, 09 June 2014 04:28 AM

මැර අපේක්ෂකයන්ට චන්දෙ දීල දිනවලා ඊට පස්සේ ඔව්න්ගෙන් බලාපොරොත්තු විය යුත්තේ මැරකම් මිසක් වෙන මොනවද (දී)

:       0       0

ජනා Monday, 09 June 2014 04:49 AM

වැරදි දේශපාලකයින්ට චන්දෙ දෙන අපිද (දී)

:       0       0

ලුම්බිණි Monday, 09 June 2014 05:57 AM

මේකේ වරද පොලිසියේ කියලා සමහරු කියනවා, බලපෑම කරන දේශපාලකයාගේ කියලා තව අය කියනවා, ඡන්දෙ දුන් මිනිසුන්ගේ කියලාත් කියනවා. බීපු මිනිසුන් දෙදෙනාගේ කියලා තවත් අය කියනවා. ඒත් අපි කවුරුත් දන්නවා වැරැද්ද කාගේද කියලා. (නි)

:       0       0

නිමල් ලලිත Monday, 09 June 2014 07:14 AM

දුරදිග නොසිතන ඡන්දදායකයනුත් බලලෝභී දේශපාලකයනුත් මුළු රටම කනවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 09 June 2014 07:49 AM

නිමල් මහත්තයා නම් රැවටිලා වගෙයි. ඕවා නතර කරන්න බැහැ. (නි)

:       0       0

සරත් රණසිංහ Monday, 09 June 2014 08:33 AM

නොදන්නාකමට කරන්න ඇති. අනේ ඕක අමතක කරන්න (නි)

:       0       0

අනුර Monday, 09 June 2014 08:33 AM

පොලිසියට ගහන්න තරම් හයියක් කොයින්ද? (නි)

:       0       0

හෂාන් Monday, 09 June 2014 09:21 AM

දෙයියෝ සාක්කි (දී)

:       0       0

ඉසුරන්දි Sunday, 08 June 2014 05:22 PM

ඕක තමයි හෙනේ. කොහේ ගියත් දේශපාලකයන් තමයි රට වනසන්නේ. (ස)

:       0       0

මෙන්ඩිස් Sunday, 08 June 2014 05:23 PM

දේශපාලකයන් හිතාගෙන ඉන්නේ පොලිස් දෙපාර්තමේන්තුව එයාලගේ බූදලයක් කියලද ? (ස)

:       0       0

අචිනි Sunday, 08 June 2014 05:39 PM

ලංකාවේ දේශපාලකයන්ට ජයවේවා ... ආයුබෝවේවා (දී)

:       0       0

රස්පී Sunday, 08 June 2014 05:58 PM

පොලිසියේ ඔක්කම සද්ද අහිංසක මිනිසුන්ට තමා. දේශපාලකයෙක් සම්බන්ද උනාම පුංචි ළමයි වගේ (දී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 08 June 2014 06:03 PM

අනේ මහතුනේ දැන්වත් අපි මේ දේශපාලනයෙන් ඇත් වෙලා ස්වාදීනව වැඩ කරමුද ? (දී)

:       0       0

පෙරුමාල් Sunday, 08 June 2014 06:12 PM

තව බලපෑම් එන්න ඉස්සර ආයුධ පෙන්නන්න එක්ක යන්න. (දී)

:       0       0

කොස්වත්ත Sunday, 08 June 2014 06:17 PM

එකත් එහෙමද පොලිසිය ලංකාවේද අනේ මන්ද මේ ආයතන කවද හැදෙයිද ?(දී)

:       0       0

සහෙහාර් දාව්ඩ් Sunday, 08 June 2014 06:20 PM

එකනේ ගියා නම් හරි සග උණු ආයුධ පෙන්වන්න (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 08 June 2014 06:22 PM

අයියෝ සුළු දෙයයි..අඩු හතර කඩන්න දෙන්නගෙම..ඊට පස්සේ දේසපාලුවට කියන්න අරන් යන්න කියල...ප්‍රශ්නයක් ආවොත් කියන්න දෙන්නට ජනතාව අවම බලය පාවිච්චි කලා කියල..ඕව මාධ්‍ය වලට දෙන්න ඕන ඊට පස්සෙනේ.. (දී)

:       0       0

වසන්ති Sunday, 08 June 2014 06:51 PM

බන්දුල මහත්තයා ලොකු නිවාඩුවකට පස්සේ. (දී)

:       0       0

නදීප් ලක්මාල් Sunday, 08 June 2014 07:09 PM

මිනිස්සුන්ට ගහල අන්තිමට ඒ මිනිස්සුන්ගේ අතේ වැරදි පටලවනවා... මිනිස්සුට ගහන්න පොලිසියට කොහෙන්ද බලය දීල තියෙන්නේ (දී)

:       0       0

රුවන් Sunday, 08 June 2014 07:12 PM

මට මොකුත් ඇහුනේ නැහැ අන්තිමට අදහස් දාල මට අල්ලන් ගහයි මම මොකද ගමේ අහිංසක මනුස්සයෙක් (දී)

:       0       0

රණවක Sunday, 08 June 2014 07:12 PM

අයියෝ පොලිසිය (දී)

:       0       0

රුවන් Sunday, 08 June 2014 07:12 PM

පොලිසියට ගැහුවට කමක් නැහැ සාමාන්‍ය ජනතාවට නොගහා. පොලිසියත් අහිංසක මිනිස්සුන්ටනේ ගහන්නේ, දේශපාලන කෙරුමන්ට බයයි (දී)

:       0       0

පිටිගල Sunday, 08 June 2014 07:14 PM

මට දැනගන්න ඕන ඉතින් දෙසපාලකයාට බයේ පොලිසිය මැරයෝ දෙන්නා නිදහස් කලාද? මේගොල්ල තමයි මැර බලයෙන් දෙසපාලකයට බලය ලබා දෙන්නේ. මැරයෝ නැත්නම් කිසිම දෙසපලකයෙකුට පැවැත්මක් නැහැ. (දී)

:       0       0

ගැමුණු Sunday, 08 June 2014 07:27 PM

මේ කුමන අවස්ථාවද ?....ප්‍රචණ්ඩත්වය...කලහකාරී ලෙස සහ මහජනයාට බාධා වන අයුරින් හැසිරීම...අවම බලය...ආයුධ පෙන්වීමට රැගෙන යාම... (දී)

:       0       0

මල්ලි Monday, 09 June 2014 12:21 PM

ඕක මොකක්ද අනේ අර මේජර්ටත් ගැහුවේ පොලිස් කෙනෙක්ටත් නිරුවත් කරලා මැරුවේ (දී)

:       0       0

ප්‍රසංග Sunday, 08 June 2014 07:57 PM

අවවාද කරලා නිදහස් කරන්න (දී)

:       0       0

සපුමල් Sunday, 08 June 2014 08:10 PM

මිනිස්සු සහ පොලිසිය අවබෝධතා ගිවිසුමකට ය යුතුයි. (දී)

:       0       0

ලක්ෂපාන Monday, 09 June 2014 06:28 PM

කුසුම් මහත්මිය, සත්ගුණවත් සුපිරිසිදු දේශපාලකයින් ඉන්න ඇති බොහෝ කලකට පෙර. මට නම් ඔක්කොම එකයි දැන්. (නි)

:       0       0

මෙනලා Sunday, 08 June 2014 08:21 PM

මේ සියලුදේට වගකියන ඕනේ ඕන පොලිසිය (දී)

:       0       0

දිල් Sunday, 08 June 2014 08:41 PM

මෙයාලව එක්කන් යන්න ආයුධ පෙන්නන්න (දී)

:       0       0

මංගල Sunday, 08 June 2014 08:47 PM

වගකිවයුත්තෝ මොකද කරන්නේ (දී)

:       0       0

කාන්ති Monday, 09 June 2014 01:03 PM

අනේ! ඔය පළාත් සභා ටික විසුරුවා දාන්නකෝ. මේ රටට දේශපාලනඥයන් ඉතා වැඩියි (නි)

:       0       0

කන්ගැට්ටා Monday, 09 June 2014 01:04 PM

දැන් බලන්න අර කොස්තාපල්ට ගහල වාහනේ ගිනිතියලා මිනිහම කරගත්තා කියාලා. කාට කියන්නද මේ අවනඩුව? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1001 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 302 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 1960 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


ඔන්මැක්ස් ඡාවාරම්කරුවන්ට හසුවුවන්ට පැමිණිලි කරන්න අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 25 466 0

ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ මුදල් ආයෝජනය කර වංචාවට හසු වූ දිවයිනේ සෑම ප්‍රදේශයකම පුද්ගලයින්ට ළඟම පොලිස් ස්ථානයට පැමිණිලි ඉ


මහ මැතිවරණයකට කෝටි 1100 ක් ඕනෑ
2024 සැප්තැම්බර් මස 25 950 0

මහ මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් කෝටි 1100 ක මුදලක් අවශ්‍ය වන බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.


මහනුවරට පැය 65ක ජල කප්පාදුවක්
2024 සැප්තැම්බර් මස 25 582 0

පොල්ගොල්ල ජලාශයේ වසර දෙකකට වරක් සිදු කරන නඩත්තු කටයුත්තක් සඳහා මේ මස 27 වැනිදා සිට ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කොට ඇති අතර ඒ හේතුවෙන් මහනු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37107 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24451 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 186 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 616 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 236 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site