IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අයියා වෙනුවට මල්ලී මරලා

බොරලැස්ගමුවේ මන්ද මානසික තරුණයකු  පිහියෙන් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඔහුගේ අයියා සමග කෝපයක් ඇති කරගත් පිරිසක් වැරදීමකින් මල්ලී මරා දමා ඇතැයි පොලීසිය කියයි. සිවි දෙනෙක් සැක පිට අත්අඩංගුවට ගනු ලැබ සිටිති.



අදහස් (0)

අයියා වෙනුවට මල්ලී මරලා

හසන්ති Monday, 19 November 2012 09:43 PM

මොන පාපයක්ද මේ

:       0       0

හේමන්ත Monday, 19 November 2012 11:01 AM

මේ රටේ වැඩි පිරිසක් දැන් මන්ද මානසික වෙලා.හරිම විපරීත කාලයක්. ලෝකයටම මොකද්දෝ වෙනවා වගේ...(ස)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 19 November 2012 11:05 AM

මන්ද මානසික තරුණයා මරපු මිනිස්සුත් මන්ද මානසික පිස්සෝ වෙන්න ඇති. පව් කොල්ලා (ස)

:       0       0

සිල්වා Monday, 19 November 2012 11:38 AM

ඇයි අපේ රටේ ආගමික නායකයෝ නිහඩ වෙලා බලා සිටින්නේ? (නි)

:       0       0

රාජා Monday, 19 November 2012 11:41 AM

ඇත්තටම ලංකාවේ පාලකයො කියල කොටසක් නැද්ද? හැමදාම තුන් හතර දෙනෙක් මරල. දැන්වත් එල්ලුම් ගහ ඕනෙ කියල හිතෙන්න නැද්ද?.(ස)

:       0       0

නිරොෂාන් Monday, 19 November 2012 11:49 AM

ආශ්චර්යමත් ලංකාවේ නීදහස...... (ස)

:       0       0

ප්‍රසන්න Monday, 19 November 2012 11:32 AM

ලංකාවේ තොරතුරු දැන ගන්න එන හැම දවසකම මොනවද මේ අහන්න තියන්නේ.. මිනී මැරුමක්, මංකොල්ලයක්,හෝ කාන්තා අපයෝජනයක්.. මගේ රටපත්වී ගෙන යන ඉරණම ගැනනම් ගොඩාක් කණගාටුයි..(ස)

:       0       0

ලියනගේ Monday, 19 November 2012 11:39 AM

මොනතරම් දූෂිත සමාජයක්ද මේ? (නි)

:       0       0

ෆෙරෝස් Monday, 19 November 2012 12:02 PM

කොටි ප්‍රශ්නේ ඉවරයි. දැන් මේ තියෙන ප්‍රශ්නෙට විසදුමක් නැද්ද? (නි)

:       0       0

අජිත් Tuesday, 20 November 2012 06:46 AM

නවගුණ වැල දැන් ඇති. එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. (නි)

:       0       0

වරුණ Monday, 19 November 2012 12:10 PM

අනේ මන්දා මේ රටට මොනවා වෙලාද කියලා. මිනිස්සු මැරෙන්නේ සත්තු වගේ....මේකද මේ කියන ආශ්චර්‍යය (ස)

:       0       0

නුවන් Monday, 19 November 2012 12:15 PM

නිරෝෂන්ලා වගේ මෝඩයෝ හැම ප්‍රවෘත්තියකටම ආශ්චර්යයක් ගාවා ගන්නවා. (නි)

:       0       0

නසාර් Monday, 19 November 2012 12:02 PM

වැඩිකල් යන්න පෙර සියලු දෙනාවම මරලා ලෝකයත් විනාශ කරයි වගේ. (නි)

:       0       0

මෝරාල Monday, 19 November 2012 12:03 PM

තමන්ගේ ආගම දහමට අනුව ක්‍රියාකළේ නැත්නම් එල්ලුම් ගහ තියා මොනවා ආවත් වැඩක් නැහැ. (නි)

:       0       0

සුනන්ද Monday, 19 November 2012 06:32 PM

අනේ පනාගොඩ, ඔයා එක එක්කෙනාට කඩේ යන්නේ නැතුව ඔයාගේ ප්‍රශ්න හොයලා බලාගත්ත නම් හොඳා නේද? (නි)

:       0       0

ජනිත් Monday, 19 November 2012 12:24 PM

අද මගේ රට දිහා මුලු ලෝකයම බලාගෙන ඉන්නවා. දැන් ඇති ඉවසුවා. දැන්වත් එල්ලුම් ගහ ගෙනෙමු. (නි)

:       0       0

chandrasiri Monday, 19 November 2012 12:38 PM

එල්ලුම් ගහම ඕනි නෑ....නිසි දඩුවම් දෙන්න (ස)

:       0       0

සුමුදු Monday, 19 November 2012 12:48 PM

හැමදාම රට වෙනුවෙන් පෙරට ආ අපේ මහසගරුවන ඇයි මේ වෙනුවෙන් ජාතික වැඩසටහනක් දියත් නොකරන්නේ? (නි)

:       0       0

සරත් Monday, 19 November 2012 12:56 PM

අපේ රටට වෙලා තියෙන විනාසයෙන් ගොඩ එන්න නීතිය උස් මිටි බේදයකින් තොරව ක්‍රියාත්මක ‍විය යුතුයි (ස)

:       0       0

කපිල Monday, 19 November 2012 01:13 PM

අනේ මොකද්ද මේ වෙලා තියෙන්නේ (ස)

:       0       0

බණ්ඩාර Monday, 19 November 2012 07:26 PM

අයියෝ සල්ලි

:       0       0

විතාරණ Monday, 19 November 2012 07:11 PM

කරුමේ

:       0       0

නිරෝෂ් Monday, 19 November 2012 01:42 PM

මේක පිස්සෝ ඉන්න රටක්‍ වෙලා (ස)

:       0       0

සුරංග Monday, 19 November 2012 01:44 PM

මේ මගේ ධර්මද්වීපයයි (ස)

:       0       0

බන්ඩාර Monday, 19 November 2012 01:33 PM

මේ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු (ස)

:       0       0

රසිකා Monday, 19 November 2012 01:55 PM

එල්ලුම ගහ ක්‍රියාත්මක කරන්න. පින් සිදු වෙනවා. (නි)

:       0       0

ෆයිසර් Monday, 19 November 2012 01:52 PM

අනේ මන්දා. රට හදන්න පෙර මෙවැනි දූෂණ නතර කළ යුතුයි‍ නේද? (නි)

:       0       0

බන්දුල Monday, 19 November 2012 02:05 PM

නිරෝෂන් කියන කතාව හරි. පක්ෂග්‍රාහී වෙන්න නරකයි. (නි)

:       0       0

අමීර් හම්සා Monday, 19 November 2012 02:28 PM

පොදුවේ බොහෝ ආගමික සංවිධාන, අන් අගම් සමග ප්‍රශ්න ඇති කර ගන්නවා මිස, තරුණ පිරිස් යහමගට ගැනීමට අවංක උත්සහයක් දරන බවක් මට නොපෙනේ. මගේ මතය මෙවැනි අපරාධ වලට විසදුම දැඩි නීති වෙනුවට දැහැමි සමාජයක් නිර්මාණය කිරීමයි (ස)

:       0       0

ජයන්ත Monday, 19 November 2012 02:17 PM

මේ රටේ ආගමික නායකයෝ කියන ඒවා අහන අය අද රටේ නෑ (ස)

:       0       0

මුතු Monday, 19 November 2012 02:23 PM

දයා ආගමික නායකයෝ මේ දවස්වල විදේශරටවල ධර්ම දේශණාවලට වැඩලා. මොකද ලංකාවේ මිනිමැරුම් දුෂණ වැඩියි කියල. (ස)

:       0       0

මධු Monday, 19 November 2012 08:24 PM

හැමදාම ඉතිං මෙහෙම දේවල් අහලා බලලා අනේ අපොයි කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද අපි? (නි)

:       0       0

පනාගොඩ Monday, 19 November 2012 03:39 PM

සරත් ෆොන්සේකා මහත්මයාණෙනි, ඔබගෙන් තව බොහෝ උදවු මේ රටට අවශ්‍යයයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ නීතිඥයා වසර 8කට හිරේ
2024 ඔක්තෝබර් මස 08 146 0

ඉඩමකට වංචනික අන්දමින් ඔප්පු සකස් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු නීතීඥවරයකුට බරපතල වැඩ සහිත වසර 08ක සිරඳඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහ


වැඩබලන පොලිස්පති පත්කිරීමට ව්‍යවස්ථා සභා අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 255 0

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (8) අනුමත කළේය.


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප
2024 ඔක්තෝබර් මස 08 281 0

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇ


පාස්කු වාර්තාවල අඩු පාඩු හොයන්න කමිටුවක්
2024 ඔක්තෝබර් මස 08 207 0

පාස්කු කොමිෂන් වාර්තා වල අඩු පාඩු තිබේදැයි විමර්ශනය කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර
2024 ඔක්තෝබර් මස 08 143 0

රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම ව


පුංචි සිඟිත්තියක් ඇළට බිලි
2024 ඔක්තෝබර් මස 08 351 1

දංකොටුව පොලිස් වසමට අයත් යෝගියාන වෑකඩ ප්‍රදේශයේ පෙර පාසල් වයසේ පසුවන කුඩා දැරියක් අද (08)වැනි දා දහවල් නිවස පිටුපසින් ගලා බසිනා අනාරක්ෂිත ඇලකට වැටී දියේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39443 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25708 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 350 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1163 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site