(යොහාන් භාසුර)
ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි තරගය වන අයර්ලනත්යට එරෙහිව බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 325 ක් රැස්කිරීමට සමත් විය.
අයර්ලන්තය ජයග්‍රහණය සඳහා ඕවරයකට ලකුණු 6.52 ක සාමාන්‍යයක් පවත්වමින් ලකුණු 326 ක් රැස්කළ යුතුය.
දිමුත් කරුණාරත්න සහ සදීර සමරවික්‍රම තෙවැනි කඩුල්ලට ලකුණු 168 ක සම්බන්ධතාවත් පවත්වමින් ප්‍රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
දිමුත් කරුණාරත්න පන්දු 103 කදී හතරේ පහර 8 ක් මගින් ලකුණු 103 ක් රැස්කිරීමට සමත් වූ අතර එය දිමුත්ගේ පළමු එක්දින ජාත්‍යන්තර ශතකය වේ.
සදීර සමරවික්‍රම පන්දු 86 කින් හතරේ පහර 4 ක් සමගින් ලකුණු 82 ක් රැස්කළේය.
ශ්‍රී ලකා පිල ඕවර 49.5 කදී සියලු දෙනා දැවී 325 (පැතුම් නිස්සංක 20, දිමුත් කරුණාරත්න 103, සදීර සමරවික්‍රම 82, චරිත් අසලංක 38, ධනංජය ද සිල්වා නොදැවී 42, බර්නි මැකර්ති 56/3, මාර්ක් අදයිර් 46/4, ගැරත් ඩෙලනි 52/2)
සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන
රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න
පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං
දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා
මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි
ප්රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයර්ලන්තයට ලකුණු 326 ක ඉලක්කයක්