IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘අයවැයට එරෙහිව හැමෝම පාරට බහිනවා‘

මෛත්‍රී - රනිල් හවුල් ආණ්ඩුව 2017 සඳහා සම්මත කරගැනීමට කටයුතු කරන අය වැය ණය, දඩ, බදු හා ගාස්තුවලින් ඍජුවත් වක්‍රවත් ජනතාව පෙළන ජනතා දේපල විකුණන වැඩකරන ජනතා අයිතීන් අහෝසි කරන අයවැයක් බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ලාල්කාන්ත මහතා අද (30) කොළඹ කොටුවේ පැවති අත් පත්‍රිකා බෙදාදීමකට එක්වෙමින් පැවසීය.

‘විවිධ කප්පාදු නිසා රට පුරා වෘත්තීය සමිති මේවනවිට පාරට බැහැලා තියෙනවා. අද වෛද්‍යවරු පාරට බැහැලා තියෙනවා. හෙට පෞද්ගලික බස්, ත්‍රී රෝද, ලොරි, පාසල් වෑන් වැඩවර්ජනය කරනවා‘ යැයි ද ලාල්කාන්ත මහතා කීය.

DSC_6668 DSC_6711 DSC_6717 DSC_6746



අදහස් (0)

‘අයවැයට එරෙහිව හැමෝම පාරට බහිනවා‘

ධම්මි Wednesday, 30 November 2016 02:34 PM

අපිත් එනවා ජයවේවා (බ)

:       0       0

පහන් Wednesday, 30 November 2016 04:28 PM

මේකට සමස්ත ජනතාවම පාරට බහින්න ඕනෑ. බැරිදේවල් කරන්නේ නැතුව කරන්න පුළුවන් කෙනෙකුට ආණ්ඩුව දුන්නා නම් ජනතාවට සෙතක්. ජනතාව සිංගපූරුවේ වැටුප් ලබනවා කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ? මේ වගේ දඩ පනවන්න නම් ඒකපුද්ගල අදායම තියෙන්න ඕනෑ රු.500000 ක්වත් මාසෙකට. (නි)

:       0       0

කමල් Wednesday, 30 November 2016 05:05 PM

මහජන සේවාවන් සඳහා මුදල් අඩුකර මහජනතාවට පීඩාකාරි ලෙසට දඩ බදු වැඩිකර ජනතාවගේ ලේ උරාබොන මෙම දේශපාලකයයිට තවත් රැවටෙමුද? සීනි රු 2 කින් පරිප්පපු රු 5 කින් අඩුකර ඔවුන්ට කෝටි ගණන් වටිනා වාහන! (නි)

:       0       0

අනුර Wednesday, 30 November 2016 06:28 PM

අමුතුවෙන් බහින්න දෙයක් නැහැ. දැනුත් ඉන්නේ පාරෙනේ..... (නි)

:       0       0

උදය Wednesday, 30 November 2016 07:04 PM

දැන් නුඹලා ඔය ආණ්ඩුවට සහයෝගය දුන්නෙම නැද්ද රට කන්න? උදවුකරලා දැන් බොරදියේ මාලු බානවා. වෙස් මුහුණු බැඳන් අාවට අපි නැහැ රැවටෙන්නේ (නි)

:       0       0

තිස්ස Thursday, 01 December 2016 02:09 AM

ලංකාවට සුදුසු පාලන ක්‍රමය! සියල්ලෝම (දොස්තරලා , ඇමතිවරු, පොලිස් රාළහාමිලා, බස් වැඩකාරයෝ, ටැක්සිකාරයෝ, පොල් කඩන්නෝ, කපුරාළලා) පාරට බැහැලා බුලත්විට කකා එකිනෙකාට සටන් පාඨ කියමින් කල්ගත කරන්න. එසේ නොකරන උදවිය උසාවියට ගෙනගොස් රිමාන්ඩ් කරන්න. තවත් ඉතුරු අය උලතියන්න. (නි)

:       0       0

ප්‍රදීප් Thursday, 01 December 2016 03:09 AM

නිකන් බොරු නොකර රටේ වියදම් බදු ගහන්නේ නැතුව හොයා ගන්න විකල්පයක් ඉදිරිපත් කරන්න. (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 01 December 2016 03:40 AM

පහන්, කමල්, ඔබ දෙපලගේ අදහස් සත්‍යයයි. (නි)

:       0       0

ෆාරා Thursday, 01 December 2016 04:00 AM

අපි කුඩාකල සිට අද දක්කවා,ජිවත් වන්නේ ආණ්ඩුවේ හෝ පෞද්ගලික පඩියෙන් නොව විදෙස් මුදලින් අපිත් අය වැයට විරුද්ධයි (බ)

:       0       0

රුවන් Thursday, 01 December 2016 05:20 AM

තිස්ස, මිනිස්සු නොවෙයි උල තියන්න ඕනෑ, අර පාර්ලිමේන්තුවේ හැමඑකටම අත උස්සන අයවයි. (නි)

:       0       0

අජිත් Thursday, 01 December 2016 05:51 AM

අැත්තටම මේ රාජ්‍ය දේපල හෙවත් මහජන දේපල විකුණන්නේ හෝ වසර 25ට වඩා බදු දෙන්නේ නැතුව ඉන්න බැරිද? මේ 225 දෙනාම කැමති වුණත් විකිණීම නීතිවිරෝධියි. මේක කරන්න ඡන්දෙ ඉල්ලන්න පත්වෙන්න ඕනෑද? ‍(නි)

:       0       0

සෙන්සාන් Thursday, 01 December 2016 05:53 AM

රටේ ගැටලුව තමයි මොළේ තියන අය දේශපාලනය නොකිරීම. ඉන්න උගත් අයත් පොළවේ පස්පාගපු අය නොවීම. රටක සංවර්ධනයේ ප්‍රධානම සාධකය නායකත්වයයි. අපි රනිල්ගෙන් ඒක අපේක්ෂා කළා. ඒත් ඉතා කණගාටුදායක විදියට අපි රැවටුණා. මහජනතාවට දරන්න බැරි බදු ගහලා රටේ මුදල් උපයන්න පුලුවන් සියලුම සංවර්ධන වැඩ අඩාල කරගෙන, දූෂිතයින් පාර්ලිමේන්තුවේ තියාගන, ඒ මදිවට විශාල වශයෙන් ඔවුන්ගේ දීමනාවන් වැඩිකිරීම වැනි දේ වලින් පෙනෙන්නේ කුමක්ද? මොනවා නැතිවුණත් මහින්දට රට බේරාගත් සේනාධිනායක හැටියට ලාංකිකයින්ගේ ගෞරවය තියනවා. ‍(නි)

:       0       0

එරන්ද Thursday, 01 December 2016 06:17 AM

කමල්, ඇයි මිනිස්සු වැරදි කරන්නේ?මෙම දඩ මුදල නිසා ජීවිත කීයක් බේරෙනවද?ඔයාලා ඇයි මෙච්චර නූගත්. වෙන රටවල මෙහෙම නෙමෙයි දඩ ගහන්නේ. එ්කනේ ලංකාව එක තැන පල්වෙන්නේ (නි)

:       0       0

ශාන් Thursday, 01 December 2016 07:20 AM

දැන් නිදහස තියෙනවා කියල හැම එකටම කෑගහන්න එපා. සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳන්න මිනිසුන්ටත් පුරුදු කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 146 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5590 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1186 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 356 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2127 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2064 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site