IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව

(අංජුල මහික වීරරත්න)

ආර්ථිකය ගොඩනැඟීම සඳහා පෞද්ගලික අංශයෙන් ලබාදෙන යෝජනා මෙවර අයවැයට  ඇතුළත් කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ  පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති ලේකම් කාර්‍යාලයේ දී පැවැති 2024 අයවැය පූර්ව සාකච්ඡාවකට එක්වෙමිනි.

රට මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් මිදී ප්‍රකෘතිමත් වීම සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කිරීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ වැඩසටහන් පිළිබඳව ද ජනාධිපතිවරයා පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ මෙහිදී  සාකච්ඡා කළේය.

පෞද්ගලික අංශය දෙන යෝජනා සම්බන්ධයෙන්  එක් එක් ක්ෂේත්‍රයන්ට අදාලව වෙන වෙනම සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද  ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

එහිදී පෞද්ගලික අංශයේ ආයතන ප්‍රධානීහු රාජ්‍ය ආදායම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධව මෙන්ම, ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම, සංචාරක කර්මාන්තය, ඇඟළුම් කර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත නඟා සිටුවීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

 

 



අදහස් (5)

අයවැයට යෝජනා දෙන්න පෞද්ගලික අංශයට අවස්ථාව

Rata Perata Thursday, 02 November 2023 03:37 PM

මෙයාට යෝජනා දෙනවට වැඩිය හොඩයි 5 ශිෂ්‍යත්වෙ ලියන ලමයෙක් ට දෙන එක. මෝඩයො. හොරු, ධූශිතයො රගන රටක මෙයත් වදකාගාරයෙක් තමයි.

:       0       2

Bamunuarachchi Thursday, 02 November 2023 05:59 PM

ඇයි ගොයියෝ දැන්ද අයවැය හදන්න පටන්ගන්නේ...? පඩි වැඩි කරනවා නම් උපයන විට බදු වැඩි කර ඒ යන මුදල උපයා ගන්න බැංකු පොලියෙන් ජීවත් වෙන ජේෂ්ඨ පුරවැසියන් මොවුන්ගේ පඩි වැඩිවීම්වලට ගෙවිය යුතු නැහැ...

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 02 November 2023 06:19 PM

වැඩ බැරි දූෂිත ආණ්ඩුව ගෙදර යවන්න, වහාම මහමැතිවර‍ණයක් පැවැත්විය යුතු වූ යෝජනාව විතරයි දෙන්න තියෙන්නේ...!

:       0       0

Bamunuarachchi Thursday, 02 November 2023 07:12 PM

මෙන්න යෝජනාවක් උසස් අධ්‍යාපනයට මුදල් අය කරන්න. ආර්ථික අතින් දුර්වල එහෙත් ඉතාමත් දක්ෂ සිසුන්ට සීමාවක් ඇතුව නොමිලේ අධ්‍යාපනය සඳහා scholarships දෙන්න. එතකොට ලක්ෂ ගණනින් වැටුප් ගන්න අයගේ ළමයින්ට පිං අධ්‍යාපන දීමට උවමනා නැත. එසේ scholarship ලබා ඉගෙන ගන්න අයට රටින් පිටරැකියා තහනම් කරන්න...!

:       0       0

ranil Friday, 03 November 2023 01:05 PM

රනිලාට යෝජනා දුන්නාට වැඩක් නැහැ. එයා දන්නේ ලේසියෙන් බදු ගන්න පුළුවන් ජොබ් කරන මිනිස්සු මරලා හරි බදු ගහන්න විතරයි. කස්ටම් එක, දේශීය ආදායම්, සුරාබදු වගේ ආයතනවල සිදුවන දූෂණයන් නවත්තන්න. ඒ බදු නිසියාකාරව අය කරන්න . බදු නොගෙවා ඉන්න ව්‍යාපාරිකයෝ , ඩොක්ටර්ස්ලා , ටියුෂන් කාරයෝ වගේ අයගෙන් හරියාකාරව බදු අය කරන්න. කරන්න පුළුවන් කෙනෙක්ට රට බාර දෙන්න ඡන්දෙ තියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 0 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 62 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 322 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 73 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2279 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 116 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39669 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25795 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1219 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site