රොමේෂ් මධුෂංඛ
ඉදිරි අයවැයේ දී සහය ලබාදීමට නම් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු යැයි දෙමළ ජාතික සන්ධානය විසින් රජයට යෝජනා කළ යුතු බවට උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශවරන් මහතා දෙමළ ජාතික සන්ධානයට කියා සිටියේය.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව කියා සිටියේ යාපනයේ පිහිටි ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ දී පළාත් සභා දේශපාලන නියෝජිතයින් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ 13 වැනි දා පැවති සාකච්ඡාවකින් පසුව මාධ්‍යට අදහස් දක්වමිනි.
එහිදී ප්‍රධාන අමාත්‍ය වරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.
‘මේ වෙනකොට කරුණා අම්මාන් වගේ කොටි සංවිධානයේ නායකයකු වශයෙන් සිට ඔහුගේ අණට ක්‍රියාකරපු තරුණයෝ අවුරුදු 20 කට ආසන්න කාලයක් සිරගතව සිටිනවා නමුත් අණදීපු කරුණා අම්මාන නිදැල්ලේ සිටිනවා මේ කාරණාව අපි ජනතාව ඉදිරියට රැගෙන යන්න ඕන කියලා අපි තීරණයා කළා.
ඒ වගේම තමයි අපි දෙමළ ජාතික සන්ධානයටත් කොන්දේසියක් ඉදිරිපත් කරන්න තීරණය කලා ඉදිරියේදී තියෙන අයවැය විවාදයේ දී තීරණයක් ගනිද්දී දෙමළ සිරකරුවන් වහාම නිදහස් කලේ නැත්තම් අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කරනවා කියලා දේමළ ජාතික සන්ධානයෙන් රජයට දැනුම් දිය යුතු යැයි කියලා අපි සිවිල් සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණයක් ගත්තා. යනුවෙනි.
මෙම සාකච්ඡාව සඳහා දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ව්‍යාපාරයේ ජාතික කැඳවුම්කරු එම්.ශක්තිවේල් පියතුමා සහ ප්ලොට් සංවිධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්‍ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්‍රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්‍රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයවැයට සහයෝගය දීමේ හිලව්වට විග්නේෂ්වරන් සිරකරුවන් ඉල්ලයි
Janu Sunday, 14 October 2018 06:13 AM
ඔයගේ වැඩේ වුණා කියලා හිතාගන්න..
sudda Sunday, 14 October 2018 07:14 AM
ඒ කාලෙත් වැඩ කරේ ඔහොමද කියලා සොයා බැලුවොත් හොඳයි.
රවින් Sunday, 14 October 2018 07:31 AM
අය වැය පැරදුණත් කමක් නැහැ. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරුනි හා අනිකුත් මන්ත්‍රීවරුනි. අවමාන තර්ජන වලට නම් ඉඩදෙන්න එපා. අපි සැවොම අවුරුදු 30ක් පමණ දුක්වින්දා.
Nalaka Ekanayaka Sunday, 14 October 2018 08:09 AM
නඩු නොමැතිව සියගණනක් දෙනා වසර ගණනක් රඳවාගෙන සිටීම මහා අපරාධයක්. සමහරුන් රඳවාගෙන සිටින්නේ වසර 20ක් ට වඩා නිකරුනේ. සීලාචාර සමාජයක් විසින් බලාපොරොත්තු විය යුත්තේ නඩු නොමැතිව මෙලෙස රඳවාගෙන සිටින සියලුම සිරකරුවන් වහා නිදහස් කරන ලෙස බලකිරීමයි.
ChandimaSunday, 14 October 2018 12:37 PM
බස්වල බෝම්බ අටවලා අහිංසක මිනිසුන්ගේ ලේ මස් උඩ සෙල්ලම් කරපු ත්‍රස්තයෝ දේශපාලන හිරකරුවන් වෙන්නේ කොහොමද?
Gunarathna DubaiSunday, 14 October 2018 03:31 PM
මෙතන ගැටලුව තියෙන්නේ යුද්ධය කාලේ වචනයක්වත් කථා කරන්න බැරුව හැංගිලා හිටිය ජාතිවාදියෝ රැලක් දැන් බොරු සිංහයෝ වෙන්න දඟලන එකයි. චන්දිම, ඔබට අඩුම තරමින් සිංහල කියවා ගන්නටවත් බැරි බවයි පෙනෙන්නේ. මේ මිනිසුන් බොහොමයක් අත්අඩංගුවට පත්වුණේ කිසිම චෝදනාවකින් තොරවයි. සමහරක් දෙනා ඒ දිනවල පාසල් දරුවන්. හමුදාව එදිනවල යම් බසයක එල්.ටීටී.ඊ. සාමාජිකයෙක් අත්අඩංගුවට ගත්තා නම් ඒ බසයේ සියලු පිරිමින් ඇතුලට ගන්න අවස්ථා තිබුණා. යුද්ධයේ ස්වභාවය එයයි. එසේ ගත් බහුතරයකට කිසිදු චෝදනාවක් නැහැ. ඔබ නිකන් සිතන්න, අනුන් කල වරදකට ඔබට චෝදනාවකින් තොරව සිරගත කළොත් වසර 20ක්. ඔබලා තුල බෞද්ධ ගුණය තියා මිනිස් ගුණයක් වත් නැහැ. නාලක, කියන්නේ චෝදනා රහිතව රඳවාගෙන සිටින සිරකරුවන් නිදහස් කලයුතුයි කියා.
bamunuarachchiMonday, 15 October 2018 02:14 AM
නොදන්නා දේවල් කතා නොකර ඉන්න.
sumu Sunday, 14 October 2018 08:14 AM
2015 දි වුණෙත් ඔය ටිකමනේ...
Hafeel Sunday, 14 October 2018 08:22 AM
ඇයි කරුණා අම්මාන්ටත් එහාට යන්න බැරි? මෙයාට ඉතිහාසය අමතක වෙලාද? නැත්නං හංගනවද? 77 මහ මැතිවරණයේදී තමා අමිර්දලිංගම්ලා බෙදුම්වාදය ප්‍රභාකරන්ලාගේ ඔළුවට දැම්මේ... අපි අවිහිංසාවාදීව වෙනම රාජ්‍යයක් වෙනුවෙන් සටන්කළ බවත්, අපිට බැරිනං, මල්ලිලා අවි අරන්, ඒ වෙනුවෙන් සටන් කරාවි බවත්... කෙසේවතත් මේ රටේ පාලකයෝ බල තන්හාවට ඕනෙම දෙයක් දේවි...
BamunuarachchiMonday, 15 October 2018 02:05 AM
වැරදි කරපු මිනිසුන් හිරේ දමන්නේ ඔහුව නිවැරදි කර සමාජ ගත කරන්නයි.
rama Sunday, 14 October 2018 08:24 AM
ඕවා තාම ලක්ෂ 62 ගන්න දීපු පොරොන්දු 2015 ඉඳන්...
sugandhi Sunday, 14 October 2018 08:47 AM
තම ජාතියට පමණක් ආදරේ මිනිහෙක්..
athula Sunday, 14 October 2018 09:15 AM
කරුණාකරලා දේශපාලන සිරකරුවන් කියන විශේෂණය ජනමාධ්‍යවල දාන්න එපා. රජයේ ස්ථාවරය වන්නේ මේරට ඇත්තේ එල්.ටී.ටී ත්‍රස්තවාදී සිරකරුවන් යන්නයි.
dhamneth Sunday, 14 October 2018 09:24 AM
අයවැය පරද්දා ඊළඟට එන ආණ්ඩුවෙන් සිරකරුවන් නිදහස් කරගන්න පුළුවන් කියා හිතන්නේ.... ඊළඟට එන්නේ කව්ද කියා නොදැනද?
BamunuarachchiMonday, 15 October 2018 02:07 AM
ගෝඨාභය එනවානම් කොපමණ හොඳද?
Namal Sunday, 14 October 2018 09:32 AM
ඔහොම තමයි හැමදේම කරගන්නේ...
ජයන්ත මිලානෝ Sunday, 14 October 2018 09:46 AM
ඔව්, ඒක ඇත්ත. රට ජාතියට කුමක් උවත් තමන්ගේ පැවැත්ම උදෙසා පාවාදෙන්නන් පිරිසක් තමයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්නෙ .
Ajith Abeywardhana Sunday, 14 October 2018 10:34 AM
අපිට බැහැ අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න ...........
රුවන් Sunday, 14 October 2018 01:20 PM
නියම ජාතිවාදියෙක්, අද මම මෙයා දැක්කා විහාර මහා දේවි එකේ උදේ 7 ට විතර. සිංහල ආරක්ෂක නිලධාරීන් 3 දෙනෙකුත් එක්ක. හොඳ පාඩමක් උගන්නන්න ඕනෑ. මෙලෝ රහක් නැති, එලොවටත් නැහැ, මෙලොවටත් නැහැ..