(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෙවර අයවැයෙන් මහා මාර්ග වලට මිලියන පන්දාහක් වෙන්කර ඇත්තේ මවාපෑමකට දැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ ප්‍රශ්න කළේ අයවැය යෝජනාවලියේ මුදල් වෙන් කිරීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් කළ අවස්ථාවේදීය.
ගාමිණී වලේබොඩ මහතා:
ඔබතුමා නිශ්චිතවම පැහැදිලි කළා මේ අය වැය ලේඛනය මගින් ප්‍රාග්ධන වියදම් දරන්නේ නැහැ කියලා. නමුත් අයවැය යෝජනාවලියේ මාර්ග හදන්න විතරක් රුපියල් මිලියන පන්දාහක මුදලක් වෙන් කරල තියෙනවා. එතකොට ඔබතුමා ඒ ප්‍රකාශ කරන්නේ මොකක්ද. ඒ මුදල මවා පෑමක් ලෙස ඉදිරිපත් කළ එකක්ද.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා:
මාර්ග ඉදිකිරීම් වලට බිලියන එකසිය දහයක් ගෙවන්න තියෙනවා. ඒ අර්ථය තේරුම් ගන්න ඕන. ගෙවන්න තියන සල්ලි ගෙවල නැහැ තවම. ඉදිරි වෙන් කිරීම්වලට අවස්ථාව තිබිය යුතු නිසා එතන සංකේතවත් වෝට් එකක් තියෙන්න ඕන.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
රත්මලාන, සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ ඕ බ්ලොක් හි දෙවන මහලේ නිවසක අද ( 20 ) ඇතිවූ හදිසි ගින්නකින නිවසේ කාමරයක දෙකක් දැවී දේපල හානි සිදුවී ඇතැයි මොරටුව ම
E8 වීසා ක්‍රමය යටතේ දකුණු කොරියාවට ශ්‍රමිකයන් යැවීම පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කර ඊට අදාළ නීතිමය තත්ත්ව සොයා බලා ඉදිරියේදී අවශ්‍ය පියවර ගැනීමට විදේශ කට
රට තුළ පවතින සහල් හිඟයට කෙටිකාලීන පිළියමක් ලෙස නාඩු සහල් මෙටි්රක්ටොන් 70,000 ක් ආනයන කිරීමට තීරණය කළ බවත් රට තුළ මාසකට සහල් මොට්‍රික්ටොන් 40,000 ක අතිරික්තයක
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් ලබන23 දින පමණ වනවිට නිර්මාණය විය හැකි බැවින් මෙරට කාලගුණ තත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ ව
ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එම පෙරමුණේ අනුමැතියකින් තොරව රවී කරුණානායක මහතා පත්ක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයවැයෙන් මහාමාර්ගවලට සල්ලි වෙන්කිරීම මවාපෑමක්ද
චාන්දනී Friday, 18 November 2022 03:29 PM
එහෙම නොකළත් ජනතාවට පානීය ජලයත් නැතිවෙන ආකාරයට කරන තමුන්ගේ ගල් මෝල්වල ගල් විකුණන්නේ මොනවාටද?
Sunil Saturday, 19 November 2022 07:50 AM
ගෙවන්න ප්‍රමාණවත් මුදල් නොමැතිවද කොන්ත්‍රාත්කරුවන් ලවා වැඩ කරවගත්තේ. ඒ නිසා පවුල් කීයක් අසරණ වෙලාද? බිලියන 110 ක් යනු සුළු මුදලක් නොවේ.
චන්දන Saturday, 19 November 2022 08:13 AM
මාර්ග හදන්න කියල ලයිසන් ගන්නකොට 100 ගානෙ එකතු කරනව. ඒ සල්ලි දාලවත් බාගෙට ඉවර කරපු පාරවල් ඉවර කරපල්ල . නැත්නම් ඒ සල්ලි වලට මොකද කලේ කියල උසාවි ගිහිල්ලා හරි අපිට බේරා ගන්න වෙනව.