IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


“අයවැයෙන් වුණ අසාධාරණය ගැන ජනපතිට කියනවා“

මෙවර අයවැයෙන් පළාත් සභා වලට සිදුව ඇති අසාධාරණය ගැන ජනපතිට දැන්වීමට සිදුවන බව බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය පවසයි.

“රටක් විදියට ඉදිරිපත් කරලා තියෙන අයවැය ගැන අපට ප්‍රශ්නයක් නැහැ.හැබැයි මෙවර පළාත් සභාවට මුදල් වෙන් කිරීමේදී අපිට විශාල අරියාදුවක් කරල තියෙනවා.2016 වසරට සාපේක්ෂව බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපාදන වලින් මිලියන නවයක් පමණ කපා හැර තියෙනවා“යැයි ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසුයේ බණ්ඩාරගම අරුක්ගොඩ නිවුඩාව ප්‍රදේශයේ කාය වර්ධන මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අමතමිනි.



අදහස් (0)

“අයවැයෙන් වුණ අසාධාරණය ගැන ජනපතිට කියනවා“

සහන් Sunday, 13 November 2016 03:12 PM

අනේ! ලබන ඡන්දෙදි යුඑන්පි, ශ්‍රී ලංකා, මහින්ද පිල තුනෙන්ම කැපිලා ඉතිහාසයේ කුණු බක්කියට වැටෙන චරිත අපි දැන්මම දන්නවා (නි)

:       0       0

සිරි Sunday, 13 November 2016 08:24 PM

"කුම්බලා මලු කෑවනම් දුක විදපන් බල්ලෝ" (අ)

:       0       0

රන්ජන් Monday, 14 November 2016 12:46 AM

කියන්න පුළුවන්. ඒත් කරන්න නම් බැහැ (නි)

:       0       0

සරා Monday, 14 November 2016 01:56 AM

සිරි, ඔබට ජයසිරි! (නි)

:       0       0

හසිත Monday, 14 November 2016 03:10 AM

අනේ ඔයාලගේ කතා..? කියන්නේ ජනතා නියෝජිතයා කියලා. මහරගම අතුරු පාරවල් කිසිවක් හරියට නඩත්තු කරගන්න බැරි ඔයාලට මොන පළාත් සභාද? හොඳට තිබුණ කාර්පට් පාරවල් වතුර ගන්න හාරලා අවුරුද්දක් වෙලත් ඒවා වහලා දාන්න කාටවත් පේන්නේ නැහැ. (නි)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Monday, 14 November 2016 03:19 AM

මම ඔබගේ ක්‍රියාකාරකම් සුපරීක්ෂාකාරීව අධ්‍යයනය කළෙමි. ඔබගේ නිර්භීතභාවය, විෂය බද්ධ තත්වයන් ඔස්සේ ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ හැකියාව හා දේශයට ඇති අවංක ලැදියාව වැඩි කල් නොගොස් ඔබව වෙනත් මානයකට ඔසවා තබන බව විශ්වාසයි. සාධාරණත්වයේ නාමයෙන් විනයගරුකව ඉදිරියටම යන්න! (නි)

:       0       0

දමයන්ති Monday, 14 November 2016 03:47 AM

ඇත්තටම පළාත් සබා ඕනෑ නැහැ. බොරු වැඩ (නි)

:       0       0

දිනේෂ් සුබසිංහ Sunday, 13 November 2016 09:58 AM

ඇයි පත්තරෙන් දැනගනීවි (හේ)

:       0       0

ජයරත්න Sunday, 13 November 2016 10:12 AM

කායවර්ධන මධ්‍යස්ථාන වලට නම් සල්ලි වෙන් නොකෙරුවට කමක් නැහැ. (නි)

:       0       0

ඇසෙ Sunday, 13 November 2016 10:17 AM

පළාත් සබා අහෝසි කළයුතුයි. ඕක නිකන් සල්ලි කන වැඩක් විතරයි (නි)

:       0       0

උපාලි Monday, 14 November 2016 04:18 AM

ඇත්තටම පළාත් සබා ඕනෑ නැහැ. බලතල වැඩි කර ප්‍රාදේශීය සබා සහ ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම් හිටියම හොඳටම ඇති. පළාත් සබා සඳහා කරන නාස්තිකාර වියදම් ටික රටේ සංවර්ධනයට දාමු. (නි)

:       0       0

දහම් Sunday, 13 November 2016 11:10 AM

පවු අනේ ඔයාලා. තව ටික දවසක් ඔහොම යමු. මැතිවරණ කොමසාරිස් කියනවා පළාත් පාලන 100 කවත් ඡන්ද තියන්න ඕනෑ කියලා. එතකොට බලන්නකෝ මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

ඉන්ද්‍රා Sunday, 13 November 2016 01:10 PM

මොනතරම් ප්‍රතිපාදන දුන්නත් ඒවායෙන් අඩක්වත් සංවර්ධනයට යොදවනවද කියන එක ජනතාව දන්නවා. කවදද අපට නිකැළැල් පක්ෂයක් බිහිවන්නේ. (නි)

:       0       0

සුසන්ත Sunday, 13 November 2016 01:38 PM

අපේ ජනපති ඔය ගැන හොයලා බලලා මොකක්හරි කරයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට හදන්න යන්න ඉන්න කෙනෙක් ආණ්ඩුවේ වාහනේ හොරට පැදලා
2024 ඔක්තෝබර් මස 11 318 1

රජයට අයත් බව කියන වාහනයක් බෙලිඅත්ත පුවක්දණ්ඩාව වීරසිංහ මාවතේ නිවසක් අසල නවතා තිබියදී අද (11)දහවල් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින්


විශ්‍රාමිකයන් සඳහා 3000ක මාසික දීමනාව ලබන සතියේ සිට
2024 ඔක්තෝබර් මස 11 464 0

සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍


ලංකාවට ලෝක ආහාර වැඩසටහනේ සහායත්
2024 ඔක්තෝබර් මස 11 225 0

ලෝක ආහාර වැඩසටහන හරහා මේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ලෝක ආහාර වැඩසටහනේ නියෝජිතයෝ ජනාධිපති ලේකම් ආචාර්ය නන


නිල නිවසක් පිටුපස මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 11 295 0

මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩා පිටිය ඉදිරිපිට ඇති දැනට භාවිතයෙන් ඉවත් කොට රජයේ නිල නිවසක් පිටුපස මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් මහනුවර මූලස්ථාන පොල


කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
2024 ඔක්තෝබර් මස 11 772 0

උතුරු,නැගෙනහිර,උතුරු - මැද සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැනට ප්‍රබල අකුණු සමග ගිගුරුම් සහිත වැසි ඇති


ශ්‍රී ලංකා ක්‍රිකට් හොඳම සේවා යෝජක සම්මාන ලබයි
2024 ඔක්තෝබර් මස 11 242 0

ලෝක මානව සම්පත් කොංග්‍රසය වාර්ෂිකව සංවිධානය කරන සේවා යෝජක සම්මාන උළෙලේදී (2024) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ශ්‍රී ලංකාවේ හොඳම සේවා යෝජක සන්නාම ලෙස සම්මේල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39916 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25910 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 165 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1284 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site