IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අයවැය ඡන්දයේදී ශ්‍රීලනිපය සමගිව කටයුතු කරනවා‘ - ඩිලාන්

අයවැය සම්බන්ධයෙන් දැනට මත දෙකකට බෙදී සිටින පක්ෂ මන්ත්‍රීවරු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා යටතේ පක්ෂයේ සමගියට හානියක් නොවන අයුරින් අයවැය ඡන්ද විමසීමේදී කටයුතු කරනු ඇතැයි ශ්‍රීලනිප මාධ්‍ය ප්‍රකාශක මහාමාර්ග රාජ්‍ය ඇමැති ඩිලාන් පෙරේරා මහතා අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

පොලිස් කොමිසන් සභාව දැනට පිහිටුවා ඇති හෙයින් ඊට පරිබාහිරව අගමැති යටතේ තිබූ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැනි අනෙක් ආයතන තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවද ඔහු කීවේය.

DSC_0506

 



අදහස් (0)

‘අයවැය ඡන්දයේදී ශ්‍රීලනිපය සමගිව කටයුතු කරනවා‘ - ඩිලාන්

රනිල් වික්‍රම Wednesday, 02 December 2015 11:41 AM

මහින්ද විකුණලා ඡන්දෙ දිනලා දැන් මෛත්‍රී විකුනනවා, මේ පින්තුරේ ඉන්න ඔහෙලා දෙන්නම එකයි! (ස)

:       0       0

ලියොන් ගුනවර්ධන Wednesday, 02 December 2015 05:28 PM

සහබාගි රජයක් නිසා පක්ස බේද නැතිව ,මත බේද නැතිව ක්‍රියා කලොත්තමා මහජනයට යම්කිසි සේවයක් කල හැකිවන්නේ (රේ)

:       0       0

පුබුදු Wednesday, 02 December 2015 10:36 AM

අනේ අපි නොදන්නා දිලාන් (බ)

:       0       0

සිසිර Wednesday, 02 December 2015 10:37 AM

හැමෝම බලන්නේ තමන්ගේ වාසිය ගන්න. අපිට මොනව වුනත් එයාලට වැඩක් නැහැ නේ (බ)

:       0       0

කේෂන් Wednesday, 02 December 2015 10:37 AM

කන බොන දේවල් සැලකියයුතු ලෙස අඩු කලේ නැත්නම් ජනතා විරෝධය වලක්වන්න බැරි වේවි. (ර)

:       0       0

අමල් Wednesday, 02 December 2015 10:39 AM

හොඳ තීරණයක්. (ර)

:       0       0

ජයරත්න Wednesday, 02 December 2015 11:24 AM

පක්ෂයේ සමගිය ආරක්ෂා කරන්න කියල එක්සත් ජාතික පක්ෂයට උවමනා ආකාරයට වෑඩ කරනව නම් ඔය පක්ෂයෙන් ඈති වෑඩේ මොකද්ද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 02 December 2015 11:32 AM

පොලිස් මූල්‍ය අපරාද කොට්ටාසයට පුදුම බයක්නේ තියෙන්නේ ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 796 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 362 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 534 1

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 1817 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 1855 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 847 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22524 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22489 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 119 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 355 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 179 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site