IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි

නව රජයේ දෙවැනි අයවැය තුනෙන් දෙකක ඡන්දයෙන් අද (18) සන්ධ්‍යා සම්මත විය.

මෙම රජය ලැබු ජයග්‍රහණයක් බව රජය කියයි.

අයවැයට පක්ෂ 162 ක් ද විපක්ෂව 52 ක් ද ලැබිණි. වැඩි ඡන්ද 107 කින් අයවැය සම්මත වු බව සම්මත වු බව කතානායක කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේය. මන්ත්‍රිවරු 7 ක් ඡන්දය විමසන අවස්ථාවේ පැමිණ නොසිටියහ. දෙමළ ජාතික සන්ධානය රජය සමඟ ඡන්ද දුන්නේය. විපක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ ඡන්දය දුන්නේය. 



අදහස් (0)

අයවැය තුනෙන් දෙකෙන් සම්මතයි

නිමන්ත පතිරණ Saturday, 19 November 2016 03:32 AM

ජයවේවා !! (නි)

:       0       0

ලක්ෂි Saturday, 19 November 2016 04:00 AM

රමණිගේ අදහසට එකහෙළා එකඟවෙනවා. (නි)

:       0       0

සිංහ Saturday, 19 November 2016 05:28 AM

ඔය සෙට් එක පාර්ලිමේන්තුවට ඇරියේ ජනතාවනේ. ඉතින් දැන් දෙයක් කාලා තියෙන දෙයක් බලා ඉන්න. එයාලට ඕනෑ දේවල් එයාලා ඉහළින්ම කරගන්නවා, කතිරේ ගහපු අය පරදිනවා (නි)

:       0       0

විකුම් Saturday, 19 November 2016 05:28 AM

විශ්වාසබංග යෝජනා පරදිනවා, අයවැය සම්මත වෙනවා. මුළු පාර්ලිමේන්තුවම වගේ එකතුවෙලා රට හොරාකනවා. (නි)

:       0       0

වික්‍රම Sunday, 20 November 2016 06:53 AM

තාමත් මේ පාන්ඩුවට කඩේ යනවා සමහරු, අය වැය දිනුව කියල සතුටු වෙන්න දැන්, ටික දවසකින් හොටු පෙරාගන අඬන්න තියනවා අපිට වෙච්ච දේ කියල! (බ)

:       0       0

ධම්මික Friday, 18 November 2016 03:48 PM

ඕක ඉතින් කොහොමත් ඔහොම වෙනවා කියලා අපි දන්නවනේ (නි)

:       0       0

ධම්ම Friday, 18 November 2016 03:48 PM

ජයවේවා! දැන්වත් ලැබෙන පඩියෙන් මාසය ගෙවාගන්න පුළුවන්වේවිද බලමු. (නි)

:       0       0

දිලාන් Friday, 18 November 2016 03:51 PM

ජනතාවගේ මතය නම් මීට හාත්පසින්ම වෙනස්. (නි)

:       0       0

නිමල් Friday, 18 November 2016 04:52 PM

ජයවේවා! (නි)

:       0       0

සීල ද සිල්වා Friday, 18 November 2016 07:02 PM

මහින්ද මහත්තයා මේපාරත් කරඇරියා නේද අයවැය ඡන්දෙන්. මට මතක් වෙන්නේ ඩාවින්චිගේ "අන්තිම භෝජනය" සිත්තම. මමත් නාට්‍යක් ලිව්වා "අන්තිම ආප්පය" කියලා. එ්ක ළඟදීම වේදිකාගත වේවි! (නි)

:       0       0

ධම්මි Sunday, 20 November 2016 01:11 PM

දැන් හරි නේද?(හේ)

:       0       0

විජේපාල Saturday, 19 November 2016 04:14 PM

රජය නම් ලැබූ ජයග්‍රහණයක් වෙන්න ඇති. එ්ත් ඉතින් අහිංසක අපි..........? (නි)

:       0       0

රවිඳු Saturday, 19 November 2016 10:51 PM

මෙතන අයවැය ගැන දොඩවන්නේ නැතුව, සිංහලයින්ව බේරාගන්න සටනට එක්වෙමු. (නි)

:       0       0

රොකී Sunday, 20 November 2016 02:32 AM

පක්ෂව ඡන්දය දුන් හැම උත්තමයෙකුටම බාර් ලයිසන් එක වැනි දේවල් එක බැගින් ප්‍රසාද දීමනාවක් හැටියට දීම සුදුසු බව යෝජනාකරමි (නි)

:       0       0

රමණි Saturday, 19 November 2016 02:14 AM

162ක් ජනතාවට විරුද්ධව ඡන්දය දුන්නා කියලා ප්‍රකාශ කළා නම් තමයි හොඳ. (නි)

:       0       0

සත්‍යයා Sunday, 20 November 2016 03:22 AM

පළාත් සභා මහා ඇමතිවරයෙක් මෑතකදී උතුරට ප්‍රතිපාදන වැඩිකරපු හැටිත්, දකුණට කුඩම්මාගේ සැළකිලිත් ගැන කිව්ව දේ මොකද කියලා දැන් කාට කාටත් වැටහෙනවා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1445 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 19 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 182 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 363 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 353 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 353 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site