IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

(බන්දුල ඉලේපෙරුම)

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද  99කින් අද(21) පාර්ලිමේන්තුවේදී සම්මත විය.

පසුගිය 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2021 සඳහා වන අයවැය යෝජනාවලියේ දෙවැනි වර කියවීමේ විවාදය 18 වැනිදා සිට අද දක්වා පාර්ලිමේන්තුවේදී පැවැති අතර ඒ සඳහා වන ඡන්ද විමසීම අද පස්වරු 5ට පැවැත්විණි. එහිදී අයවැයට පක්ෂව ඡන්ද  151ක් ද විපක්ෂව ඡන්ද  52ක් ද හිමිවිය.

අයවැය තුන්වැනි වර කියවීම 23වැනි සඳුදා සිට පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා වන ඡන්ද විමසීම දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතය.



අදහස් (5)

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 99 කින් සම්මතයි

sameera gamage Saturday, 21 November 2020 12:55 PM

විපක්ෂයක් නැති එකම හොඳයි. වැඩේ ලේසියෙන්ම කරගන්න යන්න පුළුවනි.

:       17       1

Nimal Saturday, 21 November 2020 03:05 PM

වසර ගණනාවකින් පසු රජයක් ඉදිරිපත් කල සාර්ථකම අය වැය වර්තමාන රජය මගින් ඉදිරිපත් කොට ඇත.

:       18       3

K Perera Saturday, 21 November 2020 03:21 PM

මුළු රටම ප්‍රීතියෙන් ඉපිලිලා.

:       1       13

Nandalal DE SILVA - France Saturday, 21 November 2020 03:46 PM

එතකොට අයවැයට විපක්ෂව ඡන්ද 52ක් දුන්නේ?

:       1       7

banda Sunday, 22 November 2020 11:16 AM

අයවැයට පක්ෂව රටපුරා ජනතාව කිරිබත් කා, රතිඤ්ඤා පත්තු කරමින් සතුටු වෙති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1838 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 1419 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 846 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6369 36

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2380 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 904 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 329 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1762 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site