IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අයවැයේ ප්‍රෝඩාවක්‘

අධ්‍යාපනයට දළ ජාතික නිෂ්පාදනයෙන් 5.4% ක් වෙන් කළ බවට ආණ්ඩුව මහා ප්‍රෝඩාවක් කරතියි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් කියයි.

අධ්‍යාපනය වෙනුවෙන් දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් වෙන්කරවා ගැනීමට කළ අරගලවලින් වැඩක් වී නැතැයිද ඔහු පවසයි.

stalin_2015112559



අදහස් (0)

‘අයවැයේ ප්‍රෝඩාවක්‘

රෝහණ Thursday, 26 November 2015 08:33 AM

බඩු මිල 75% අඩු කළයුතුයි. නොමිලේ ප්‍රවාහන පහසුකම් සැළසිය යුතුයි. නොමිලේ වෛද්‍ය පහසුකම් දියයුතුයි. තවද අතට රුපියල් 5000 දියයුතුයි. එහෙම වුණොත් විතරයි අයවැය හොඳ වෙන්නේ. නැද්ද මං අහන්නේ? (නි)

:       0       0

සත්‍යා Thursday, 26 November 2015 08:37 AM

ඔබ හදාගත් යහපාලන ආණ්ඩුවනේ අද තියෙන්නේ. නායකයෝ හමුවෙලා කතාකරන්න. (නි)

:       0       0

මනෝජ් Thursday, 26 November 2015 08:44 AM

ඇමෙරිකන් ඩොලරය සියයට දෙසීයකින් අවපාතනය වෙලා ඇති නේද? අනේ! සියයට දෙකේ සිට පහට වැඩිවීම වැඩිවීමක් නොවෙන්නේ ඒ නිසානේ. (නි)

:       0       0

කුමාර Thursday, 26 November 2015 08:44 AM

චතුරංග කියන දේ හරි. අපි හැමදාම රැවටෙනවා (නි)

:       0       0

අනුර Wednesday, 25 November 2015 09:06 PM

එයා ඇතිදේටත් නැතිදේටත් කතා කරනවා වැඩියි (නි)

:       0       0

රූපසිංහ Wednesday, 25 November 2015 10:04 PM

ඒක තමයි ඇසළ. මම මේ සටහනක් දමන්න කියලා හිතාගෙන ආවේ. බලනකොට ඒක ඇසළ කියලනේ. (නි)

:       0       0

දිලුම් Thursday, 26 November 2015 02:56 AM

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව බැලූවිට මෙහි කිසිදු වැඩිවීමක් වී නැත. සාමාන්‍ය ජනයාට එවැනි ගණනය කිරීම් කර කර ඉන්නවාට වඩා තමන්ගේ බඩවියත සොයාගැනීම අද මහා යුද්ධයක් වී ඇති බැවින් දේශපාලුවන් මේ අහිංසක ජනයා රිසියේ ගොනාට අන්දවමින් තව තවත් නව තනතුරු පුද කරමින් ඇත. අනේ අපේ රටේ හැමතැනම බොරුව විතරයි. මට හරිම දුකයි. කාවද අපි මේ රවටන්නේ? අවුරුදු හයකින් පසුව නැවත ඡන්දය ඉල්ලන්නේ නැති නිසාද මේ තරම් අපරාධයක් රටට කරන්නේ? අපි එකිනෙකා රවටාගෙන දවස පමණක් ගෙවාදමමින් සිටින ජාතියක් වී ඇත. (නි)

:       0       0

චතුරංග Thursday, 26 November 2015 03:56 AM

මෙවර අයවැයෙන් සිදු කළේ මන්ත්‍රීවරුන්ගේ සාක්කුව පුරවා ගැනීම පමණි. ඔවුන්ගේ අපේක්ෂාව රට දියුණු කිරීම නොව තමන් බලයේ සිටින මේ අවුරුදු කිහිපය තුළ තමන්ට යමක් සිදු කර ගැනීම පමණි. ආත්මාර්ථකාමී නොවන්න. ඔබේ රටට යහපතක් සිදු කරන්න කාරුණික වන්න. ඔබට බලය දුන් මහජනතාවට සාධාරණයක් ඉටු කරන්න. සල්ලි මිටි ගණන් තමන්ගේ සාක්කුවේ පුරවා ගැනීම නොව ඒ මුදල් මහජනතාවගේ සුබ සිද්ධිය උදෙසා යොදවන්න. (බ)

:       0       0

අචිනි Thursday, 26 November 2015 04:55 AM

විශාල ලෙස බඩු මිල අඩු කිරීමකින් තොරව මේ රටට ගොඩ ඒමක් නැහැ.(ම)

:       0       0

රාධා Wednesday, 25 November 2015 01:21 PM

වැඩියෙන් දීපු එක හරි බාරගන්නනේ තියෙන්නේ නේද? (ර)

:       0       0

ශාන්ත Wednesday, 25 November 2015 01:45 PM

ආයෙත් පටන් අරගෙන. (ර)

:       0       0

ඇසළ Wednesday, 25 November 2015 02:41 PM

කඩේ යන කාලේ ඕව කිවුවේ නැහැ නේද (බ)

:       0       0

ප්‍රසන්න Thursday, 26 November 2015 07:46 AM

ඕව ජනතාවට කියන්න එපා. ඔබලා හදා ගත්ත යහපාලන ආණ්ඩුව අද තියෙන්නේ. නායකයෝ හමුවෙලා කතාකරන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 765 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1699 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 805 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 37 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 786 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 773 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20093 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16782 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 296 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site