IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අයවැය පැරදීම නරක ලකුණක්

පළාත් පාලන ආයතන එකින් එක අය වැය පරාජය වීම ආණ්ඩුව කෙරෙහි ග්‍රාමිය ජනතාවගේ ඇති කලකිරීම පිළිබිඹු කරන්නක් බව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බණ්ඩාරගම ආසන සංවිධායක රවීන්ද්‍ර යසස් මහතා පවසයි. ඉදිරි බස්නාහිර පළාත් සභා මැතිවරණයෙන්  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට කළුතර දිස්ත්‍රික්කයෙන්  මන්ත්‍රී ධූර 6 ක්‌ බලාපොරොත්තු වන බවත්, බස්නාහිර පළාත් සභාවෙන්ම මන්ත්‍රී ධූර 15ක්‌ බලාපොරොත්තු වන බව ඒ මහතා එසැණට පැවසීය.



අදහස් (0)

අයවැය පැරදීම නරක ලකුණක්

බන්දුල පෙරේරා Friday, 20 December 2013 09:30 PM

චන්දයක් තියන්න තාම පලත්සභාව විසුරුවලත් නැතුව තාප්පයක්ක් බෝක්කුවක් ගානේ පෝස්ටර් වපුරලා සැහෙන වියදමක් යන්න ඇති නේද? (අ)

:       0       0

සරත් Friday, 20 December 2013 10:38 PM

කතාව ඇත්ත (අ)

:       0       0

ධම්ම Saturday, 21 December 2013 12:08 AM

මේ පවතින ක්‍රමය තුල ජනතාවගේ බලය යම් තරමකින් හෝ පිළිබිඹු වන්නේ පාලන ආයතනවලට නියෝජිතයින් පත්කර ගන්නා අවස්ථාවේදී පමණයි. ඉන් පසුව ක්‍රියාත්මක වන්නේ පත්වුන නියෝජිතයින්ගේ බලයයි. මේ අයවැය පරාජය හරි හෝ වැරදි හෝ හුදෙක් එම ආයතනවල නියෝජිතයින්ගේ පෞද්ගලික කෝන්තර පිරිමසා ගැනීමක් මිස වෙන දෙයක් නොවේ. පවතින ක්‍රමය ඔවුන් ජනතාවට වගවීම අවතක්සේරුවට ලක් කොට ඇත. (අ)

:       0       0

තුසිත් අබේකෝන් Saturday, 21 December 2013 03:48 AM

බන්දුල ගේ කතාව ඇත්ත. (අ)

:       0       0

සී.කේ.ලංකාපුත්‍ර Saturday, 21 December 2013 06:32 AM

මහත්තයෝ කලකිරීම ගැන මොන කතාද? (අ)

:       0       0

ජාගුරු Saturday, 21 December 2013 08:07 AM

පළාත් සභා නැතිකරලා පරණ ක්‍රමයට උගත් නිලධාරීන් පාලනයට පත් කරන්න කියලා කොච්චර කියනවද? (අ)

:       0       0

අනුර Saturday, 21 December 2013 08:10 AM

බලේ නිසා මත්වුනාම මිනිස්සුන්ගේ ප්‍රශ්න පෙන්නේ නැතුව යනවා, මේවා තේරුම් ගන්න තමයි මිනිස්සු මේ විදියට පරදවන්නේ. එකත් තේරුම් නොගත්තොත් හැමෝගෙම හා රටෙත් අවාසනාව.? (අ)

:       0       0

කුමාර Monday, 23 December 2013 08:55 PM

දැම්මම යූ ටර්න් එකක් ගහන එක ඇඟට ගුණයි වගේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 322 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 433 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 91 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 626 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 161 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 912 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14554 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 138 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 94 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site