IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අයවැය යෝජනා හොයන්න කමිටුවක්

අයවැය යෝජනා නිසියාකාරව ක්‍රියාත්මකව වනවාද නැද්ද යන්න සොයා බැලීම සඳහා ක්‍රියාකාරී කමිටුවක් පත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පැවැසීය.  

කොතරම් අයවැය යෝජනා ඉදිරිපත් කළ ද ඒවා ක්‍රියාත්මක නොවන්නේ නම්, මුදල් වෙන් කිරීමෙන් කිසිදු ප්‍රගතියක් අත් නොවන බව ද කරුණානායක මහතා එහිදි කීය. 

“අයවැය - බදු යෝජනා සහ ව්‍යාපාර කෙරෙහි බලපෑම” යන මැයෙන් ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධීකාරී ආයතනය සංවිධානය කරන සම්මන්ත්‍රණය අමතමින් මුදල් ඇමැතිවරයා එසේ කීය. 

 “මෙම කමිටුව සාමාජිකයන් දහයත් දොළහත් අතර පිරිසකගෙන් සමන්විතයි. අයවැය යෝජනා නිසි අයුරින් ක්‍රියාත්මක වනවාද නැද්ද යන්න සොයා බැලීම එම කමිටුවට පැවරෙන වගකීමයි. අයවැය යෝජනා ක්‍රියාත්මක වනවාද, වෙන් කරන ලද මුදල්වලින් ඒ ඒ අමාත්‍යාංශ නිසි ප්‍රතිඵල ගන්නවාද යන්න සොයා බලා ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට වාර්තා කිරීම ඔවුන්ගේ කාර්යභාරය වනවා. එම කමිටුව සතිපති ඒ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දේවි‘

2017 වසර සඳහා අයවැය පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම ලබන 18 වැනිදා පැවැත්වීමට නියමිතය. 



අදහස් (0)

අයවැය යෝජනා හොයන්න කමිටුවක්

විකුම් Wednesday, 16 November 2016 07:51 AM

අදාල ඇමතිවරුන්ගේ රාජකාරිය මොකක්ද? රටේ සල්ලි නිකරුනේ වියදම් කරනවා (නි)

:       0       0

හෆීල් Wednesday, 16 November 2016 09:14 AM

මේ කමිටුවේ සාමාජිකයන්ටත් වැටුප් හෝ දීමනා ගෙවනවද? රටේ ඉතිහාසයේ පත්කළ කමිටු වලින් කිසිම ප්‍රයෝජන නැහැ. එක්කෝ කමිටු නිර්දේශ ක්‍රයාත්මක වෙන්න නැහැ. නිකන් මහජන මුදල් නාස්තිවෙනවා විතරයි. (නි)

:       0       0

බෙනට් Wednesday, 16 November 2016 03:06 PM

මම මේ ගැන හොඳට හොයල බැලුව . විශේෂයෙන්ම රේගුවේ බදු සම්බන්ධව . ජනතාවගේ සාක්කුවට විදින්න පුළුවන් බදු ඉහල නංවන යෝජනා ටික නම් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක වෙලා . හැබැයි බදු නැති කරනවා කියපු දේවල් වලින් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ එකම දෙයයි. එනම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි වතුරේ දුවන ජෙට් ස්කි වල බදු නැති කරලා . දැන් ජනතාවට තියෙන්නේ රේන් කෝට් දාගෙන මගුල් ගෙවල් වල යන්න ජෙට් ස්කි පදින්නයි . (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1132 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 21 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 90 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


කීමෝ ප්‍රතිකාරයෙන් පසු විලියම් - කේට් මහජන අවස්ථාවකට
2024 ඔක්තෝබර් මස 11 352 0

කීමෝ තෙරපි ප්‍රතිකාරය සාර්ථකව අවසන් කිරීමෙන් පසුව කේට් මිඩ්ල්ටන් කුමරිය සහ විලියම් කුමරු යුවළක් ලෙස ප්‍රථම වතාවට මහජන අවස්ථාවකට සහභාගී වී ඇත.


රුසියන් - ඉරාන ජනපති හමුවෙති
2024 ඔක්තෝබර් මස 11 1233 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ඉරාන ජනාධිපති මසුඩ් පෙසෙෂ්කියන් අතරේ හමුවක් පැවැත්විණි.


නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධීන්ට
2024 ඔක්තෝබර් මස 11 284 0

මෙම 2024 වසරේ නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රකට ජපාන් ජාතික නිහොන් හිඩන්ක්යෝ Nihon Hidankyo ගේ මැදිහත් වීමෙන් පිහිටුවූ සංවිධානයට පිරි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39936 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25916 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 194 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site