(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අයවැය යෝජනා ඉදිරිපත් කරද්දී ආණ්ඩුවට එක දෙයක් අමතක වී ඇතැයි ද බදු බරින් පීඩිත ජනතාවට එල්ලෙන්න කඹයෙකුත් දුන්නා නම් අයවැය යෝජනා සම්පූර්ණ බවද සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී අද (13)පැවසීය.
ජනතාවගෙන් පළිගන්න චේතනාවෙන් මේ අයවැය ඉදිරිපත් කර තිබෙනවාදැයි සිතෙන බව කී මන්ත්‍රීවරයා අද අහිංසක දුප්පත් ජනතාව කෙරෙහි වෛරයෙන් ආණ්ඩුව කටයුතු කරන බව පේන්නට තිබෙන බව සඳහන් කළේය.
ගෙවල් ගිනි තැබුවාට වෛරයෙන් මෙහෙම ජනතාවට වද දෙනවාදැයි රාජකරුණා මහතා ප්‍රශ්න කළේය.
මුදල් ආර්ථික ස්ථායි කරන සහ ජාතික ප්‍රතිපත්තිය මාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ අදහස් දක්වමින් රාජකරුණා මහතා මේ බව කීය.
අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි
පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාර
වසර දහයක් තිස්සේ රජයට නොගෙවා පෙහැර හැරියේය කියන රුපියල් තුන් කෝටි විසිපන් ලක්ෂයක(32512815.56) වැට් බදූ මුදල ගෙවීමට වසර පහක සහන කාලයක් ලබා දෙන්නැයි පාදුක්ක ප්
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘‘අයවැය සම්පූර්ණ වෙන්න කඹයකුත් දෙන්න‘‘
ක්රිෂ්ණා Wednesday, 13 December 2023 06:41 PM
එවන්නං... කිරි පුතාට
අරවින්ද මොනරවිල Wednesday, 13 December 2023 06:57 PM
මුලින්ම කඹ දෙන්න ඕනෑ වැඩකට නැති විපක්ෂයේ ගොන් හැත්තට...!
abaran Thursday, 14 December 2023 05:52 AM
මෙයාගේ නායකයාගේ වගේම මෙයාගෙත් කුහක කම ඇඟ පුරාම පිරිලා . මේ මිනිස්සු බලයට අවොත් බදු නැතිව කරගෙන යනහැටි ගණන් මිනුම් සහිතව පෙන්නනවා නම් හොඳයි . අනිතිමට කඹ ඕන වෙන්නේ මෙන්න මේ කුහකයෝ රැලට තමයි
සිල්වා Thursday, 14 December 2023 01:38 PM
බදු නැතිව රටක් කරන්න බැරි බව ඇත්ත.ඒ්ත් මෙම බදු පැනවීම නම් වයිර නැතිනම් සයිකො බදු පැනවීමක්.
Perera Thursday, 14 December 2023 06:30 AM
ජනතාවට තවත් කෙලවෙලා, මේ අපතයින් අගමැති ගෙදර පාටියකුත් දාලා සංතෝසෙට
සිල්වා Thursday, 14 December 2023 01:29 PM
කඹවලටත් වැට් ගහල..
Bamunuarachchi Friday, 15 December 2023 03:24 AM
එච්චර මහත කඹ නැහැ .ඔහේගේ නහය විදලා දාන්න සයිස් ලනුවක් නම් එවන්න පුළුවන්.