IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අයවැය සම්මතයි

අය වැය දෙවැනිවර කියවීම 2/3 ඡන්දයෙන් සම්මත විය. පක්ෂව ඡන්ද 156 ද , විපක්ෂව ඡන්ද 63 ද ලැබිණි.



අදහස් (0)

අයවැය සම්මතයි

ජනිත් Sunday, 18 November 2012 04:27 AM

කලබල නොවන්න මිතුරනේ. කර්මය ගැන විශ්වාසය තබන්න. (නි)

:       0       0

සමන් Sunday, 18 November 2012 04:53 AM

ලංකාවේ දේශපාලනය ගැන නම් කතාකරන්න එපා. (නි)

:       0       0

නදීෂ් Sunday, 18 November 2012 08:33 AM

බඩට මුල්තැන දෙන අයට තමයි දුක. රට ගැන හිතන අපිට නම් සතුටුයි. (නි)

:       0       0

අචින්ත Sunday, 18 November 2012 09:40 AM

අද මිනිස්සු කම්මැලි නැහැ. තමන්ගේ වියදම කොහොමහරි හොයාගන්නවා. (නි)

:       0       0

අචිනි Sunday, 18 November 2012 09:49 AM

අපේ රට වනසන අයට පමණක් ශාපවේවා! (නි)

:       0       0

ෆෙරෝස් Sunday, 18 November 2012 09:54 AM

මේ අයවැය කොහොමත් සම්මතයි. අපි ඒක දන්නවා. (නි)

:       0       0

හේමාල් Saturday, 17 November 2012 06:27 PM

විපක්ෂයක් දැං නැහැ..!(නු)

:       0       0

අජිත් Saturday, 17 November 2012 06:47 PM

කියන්නත් දෙයක්ද? අත් උස්සන කට්ටිය ඕනතරම් ඉන්නවා.. පැරදුනානම් තමයි අරැමය..!(නු)

:       0       0

ශානක Saturday, 17 November 2012 06:41 PM

මොනවා කරන්නද දැං ඉතිං දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න තමා තියෙන්නේ..!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 17 November 2012 06:43 PM

බහුතරකයක් ඉන්නවානම් ඕනම දෙයක් සම්මත කරගන්න පුළුවං.. හැබැයි ගොඩක් අය හිතට එකගව නෙමෙයි..!(නු)

:       0       0

ටී.බණ්ඩාර Saturday, 17 November 2012 07:01 PM

අනිතිමට අපිට ඉතිරි වෙන්නේ ඉතියෝපියාවක්.. සෝමාලියාවක් විතරයි.. හරිම කණගාටුයි..!(නු)

:       0       0

ටි.බණ්ඩාර Saturday, 17 November 2012 07:03 PM

එක්තරා පුවත්පතක මම දැක්කා බෝංචි කරලක් රුපියල් 2.50යි.. අද ලංකාවෙ දරුවන්ගෙන් 30%ක් මන්දපෝෂණයෙන් පෙළෙනවා කිරි දෙන අම්මලා රක්ත හීනතාවයෙන් පෙළෙනවා.. ඒත් කෝටි 6-7 සුපිරි කාර්වල බදු ඉවත් කරනවා.. කාට කියන්නද?(නු)

:       0       0

නන්දා Saturday, 17 November 2012 07:04 PM

මේ අයවැය බුදුදහමට අනුව හදපු එකක් ඉතිං ඡන්දෙ නොදී කොහොමද?(නු)

:       0       0

ටිකිරි බණ්ඩාර Saturday, 17 November 2012 07:09 PM

සුපිරි අයගේ දරුවන් වෙනුවෙන් කෝටි 6 - 8 සුපිරි කාර්වල බදු ඉවත් කරලා.. ඒත් දුප්පත් අයගේ දරුවන් පාසලට යන්න ගගවල් තරණයකරන්න ගන්න පරණ ටියුබ් එකට හුලං පුරවපු ටියුබ් එක ගනං ගිහිං... තවත් ළමයි පාසල් යන්න ගග තරණය කරන්නේ ලණුවල එල්ලිලා.. කාට කියන්නද?(නු)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 17 November 2012 07:03 PM

නියමයිනේ.. දැන් ඉතිං කවදාද ආශ්චර්යය එන්නෙ..!(නු)

:       0       0

නන්දා Saturday, 17 November 2012 07:04 PM

රට කෑලි වලට කඩලා විකුණනවා කිව්වත් ඔය වගේ 2/3 කින් සම්මත වෙනවා..!(නු)

:       0       0

රත්නා දිසා Saturday, 17 November 2012 07:33 PM

මේක ලැම්බොගිනි අයවැයක්.. සමන් කිරිපිටි බද්ද වැඩිවී නිමාවක් නැත සාගිනි දරැණු වැඩ නිසා දිනෙන් දින දවයි පපුවෙ සෝ ගිනි නීතියත් වල් වදී යාමෙන් පිරිහිලා දැං රා ගිනී අපට කරුමය තොපට උරුමය පැදපියව් ලැම්බොගිනි..(නු)

:       0       0

කෝලිත Saturday, 17 November 2012 07:43 PM

අපරාදෙ මොනවාටද තව කියවන්නේ..? වෙන කියවන්න දෙයක් නැතුවද?(නු)

:       0       0

හර්ෂණ Saturday, 17 November 2012 07:55 PM

ඔක්කොම දේවල් 2/3 කියලා සම්මත කරගන්නවා.. අන්තිමට ඒවට වන්දි ගෙවන්න ඕන අහිංසක දුප්පත් මිනිස්සු.. ඔය 2/3 තමයි ඔක්කොමට මුල..!(නු)

:       0       0

නිමල් Sunday, 18 November 2012 12:37 PM

අයියෝ සල්ලි

:       0       0

ජගත් ලියනගේ Saturday, 17 November 2012 08:05 PM

ඔය අය වැය සම්මත වෙන බව කවුරුත් දන්නවා.. ඒකෙන් අපට වෙන සෙතක් නැහැ..!(නු)

:       0       0

නිහාල් Saturday, 17 November 2012 08:40 PM

ඔක්කොම අමතක කරලා අපි කාර් රේස් යමු..!(නු)

:       0       0

රානි Saturday, 17 November 2012 08:36 PM

ඕකටනේ දැගලුවේ

:       0       0

උපුල් Saturday, 17 November 2012 08:43 PM

ආණ්ඩුවට බණින්නේ නැතුව තමන්ට ලැබෙන පඩියට අනුව ජීවත්වෙන්න. (නි)

:       0       0

රත්නය.ක Saturday, 17 November 2012 08:46 PM

අනේ අපි පව්

:       0       0

සිල්වා Saturday, 17 November 2012 09:54 PM

පාර්ලිමේන්තුවේ ඉන්න අයට ඔය දේවල් වලින් වැඩක් නැහැ. (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 17 November 2012 10:08 PM

අයවැය සම්මතයි. ජනතාව කම්මුතුයි. (නි)

:       0       0

අනුර Saturday, 17 November 2012 10:38 PM

කට්ටිය අත් දෙකම ඉස්සුවද දන්නෙ නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Saturday, 17 November 2012 11:13 PM

මනුෂ්‍ය ශරීරයේ තුනෙන් දෙකක්ම ඇට හම නැත්නම් ඒකත් බිම. ඒ ක්‍රමවේදය අනුව ළමයිනේ, මෙම අයවැය සම්මතවිය යුතුයි. (නි)

:       0       0

ගලගෙදර Saturday, 17 November 2012 11:34 PM

සුබ පැතුම්

:       0       0

කිරාන් Saturday, 17 November 2012 11:20 PM

මේක සාර්ථක අයවැයක්ද

:       0       0

දුමිදු Saturday, 17 November 2012 11:59 PM

මොනවා කිවුවත් අපේ අය අත උස්සනවනේ. නියම රටක්. (නි)

:       0       0

චන්ද්‍රපාල Sunday, 18 November 2012 12:28 AM

කන්න නැති වුණත් මොකෝ. කාර් රේස් තියෙයිනේ. (නි)

:       0       0

හිල්මි Sunday, 18 November 2012 12:57 AM

ඡන්දදායකයන්ට දැන් දැන් නම් ටික ටික තේරුම් යනවා. ඒත් දැන් ප්‍රමාද වැඩියි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 0 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 7 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


ටෙක්නිකල් හන්දියේ කාන්තා ඝාතනයට අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 08 262 0

කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී කාන්තාවගේ ගෙලට පිහියකින් ඇන ඝාතනය කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව කො


’’ බයිස්කෝප්’’ රූගත කිරීමක් උඩරට කෝච්චි පාර වහයි
2024 ඔක්තෝබර් මස 08 357 0

ඉන්දු ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතිය හේතුවෙන් හෙට(9)සිට 15 වැනිදා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා


පාරිභෝගික අධිකාරියට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 08 314 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපති ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙකු වන හේමන්ත සමරකෝන් මහතා පත් කර ඇත.


අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පරාස නිකුත් කරයි
2024 ඔක්තෝබර් මස 08 809 0

ඉදිරි සතියක කාලය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල පරාසයන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ප්‍රකාශයට පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39461 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25716 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 353 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1168 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site