IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


අයේෂ්ගේ කුලුඳුල් ගීතය 'මා සමුගෙන නැහැ'

2016-12-28-ent-92

ගායන ක්ෂේත්‍රයට නවකයෙකු වන අයේෂ් මධුෂංකගේ කුලුඳුල් ගීතය හා එහි රූප රචනාව පසුගියදා එළිදක්වනු ලැබීය. "මා සමුගෙන නැහැ" ලෙස නම්කර ඇති මෙම ගීතයට මේ වනවිට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතී. සිය පළමු ගීතය පිළිබඳව අයේෂ් "තරුණයාට" මෙසේ පැවසීය. "මේ ගීතය ලිව්වෙ හා සංගීතය මුසු කළේ මධු රොක්ස්. ඔහුගේම "මධු ඩ්‍රිම්ස්" ප්‍රඩක්ෂන් ආයතනය හරහා තමයි මේ ගීතයේ රූප රචනාව නිර්මාණය කළේ. මධු එක්ක මෙහි ජනප්‍රිය නිරූපිකාවක වන දිනේෂා දිසානායක රංගනයෙන් දායක වෙනවා. මේ ගීතය ආදරය හා විරහව සම්බන්ධව ලියැවුණ ගීතයක්."

පාසල් අවදියේ සිට ගායනයට කැමැත්තක් දැක්වූ අයේෂ් ගායකයෙකු වීමේ හීනය සපල කර ගෙන ඇත්තේ මෑතකදීය. "මා සමුගෙන නැහැ" ගීතයෙන් පසුව මේ දිනවල තවත් ගී නිර්මාණ කිහිපයකටම යොමුව සිටින අයේෂ් එළැඹෙන ජනවාරි මාසයේදී තවත් රූප රචනාවක් සහිත ගීතයක් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියි.

"පළමු ගීතයට හා රූප රචනාවට මේ දිනවල ඉහළ රසික ප්‍රතිචාර ලැබෙනවා. දැනට මේ ගීතය වෙබ් අඩවිවලට පමණයි නිකුත් කරලා තියෙන්නේ. ඉදිරියේදී එෆ්.එම්.නාළිකාවලට වගේම රූපවාහිනි නාළිකාවලට ලබාදෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පළමු ගීතයට ලැබුණ රසික ප්‍රතිචාර මත මට හිතුණා මගේ දෙවැනි ගීතයත් ඉතා ඉක්මනින් මගේ ආදරණීය රසික, රසිකාවියන්ට ලබාදෙන්න ඕන කියලා. ඒ නිසා මේ දවස්වල අලුත් නිර්මාණයේ වැඩ කටයුතු සිදු කරමින් යනවා."

ගායකයෙකු ලෙස ආ මේ ගමන් මගේදී අයේෂ්ට නිතැතින්ම උදව් උපකාර කර ඇත්තේ ඔහුගේ මව විසින් බව අයේෂ් පැවසීය. එමෙන්ම ක්ෂේත්‍රය තුළදී ඔහුව ගායකයෙකු ලෙස ඉදිරියට ගෙන නිර්මාණ කරදී ඇත්තේ මධු රොක්ස් බවත් පවසන ඔහු ඒ සියලු දෙනාට මේ මොහොතේදී සිය කතෘවේදිත්වය පිරිනමනු ලැබීය.



අදහස් (0)

අයේෂ්ගේ කුලුඳුල් ගීතය 'මා සමුගෙන නැහැ'

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැස්ස බස්නාහිර පාසල් වහයි
2024 ඔක්තෝබර් මස 13 72 0

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කීපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන ඇත.


හිරුණිකා ජාතික සංවිධායක ධූරයෙන් යයි
2024 ඔක්තෝබර් මස 13 3200 0

සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේගයේ ජාතික සංවිධායක ධූරයෙන් ඉවත්වෙන්න තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ සමගි බලවේගයේ කඩුවෙල ආසන සංවිධායක හිරු


ගංවතුර අවදානම තවත් දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 13 572 0

කැළණී, කලු, ගිං සහ අත්තනගලු ඔය ආශ්‍රිතව තවදුරටත් තද වැසි ඇතිවුවහොත් ගංවතුර යළි වර්ධනය වීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.


රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 1067 3

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 770 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 815 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26101 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 330 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 421 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1361 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site