IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


අයිස් මත් ද්‍රව්‍ය සමග හතරක් මාට්ටු

තලෙයිමන්නාම ඌරුමලේ වෙරළ ප්‍රදේශයේ  සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින් නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 09 ග්‍රෑම් 914ක පමණ තොගයක් සමඟ සැකකරුවන් 04ක් සහ ඩීංගි යාත්‍රාවක් සිය බාරයට ගත් බව නාවික හමුදාව කියයි.

උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රි ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී එම වෙරළට පැමිණෙමින් තිබූ සැකකට යුතු ඩිංගි යාත්‍රාවක් පරීක්‍ෂාවට ලක් කර ඇති අතර එහිදී එම සැකකටයුතු යාත්‍රාව තුළ තිබී පාර්සල් 10ක අසුරා තිබු අයිස් මත්ද්‍රව්‍ය  තොගයක් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත

මෙම මත්ද්‍රව්‍ය තොගයේ දළ විථි වටිනාකම රුපියල් මිලියන 79කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

 



අදහස් (2)

අයිස් මත් ද්‍රව්‍ය සමග හතරක් මාට්ටු

kkamalasiri Wednesday, 15 September 2021 09:34 AM

ඔය අල්ලගත්තා කියලා ප්‍රවෘර්තිය කියවන්න නෙමේ අපි කැමති .ඒ මත ද්‍රව්‍ය විනාශ කළා කියන ප්‍රවෘර්තිය දකින්න .විනාශ කරන බවක් නම් දකින්න නෑ අල්ලගත්තට

:       0       1

පැරකුම්Wednesday, 15 September 2021 11:49 AM

ඇයි කමලසිරි, ඔය අල්ලපු එකෙකුටවත් දඩුවම් කල බවක් අහල තියනවද…?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හපුතලේ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 32 0


ලග්ගල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 52 0


බණ්ඩාරවෙල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 81 0


පානදුර ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 117 0


වියලුව ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 61 0


වැලිමඩ ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 142 0


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 243 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 562 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1673 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site