(ඩි.ජි.සුගතපාල)
ආරවුලක් දුර දිග යාමෙන් හේතුවෙන් අයියා විසින් ගුරුවරියක්වු තම නැගණියට පිහියකින් සහ යකඩ මල් පෝච්චියකින් පහරදි අද (31) අලුයම ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
මෙසේ ඝාතනය කර ඇත්තේ කඹුරුපිටිය පදිංචි දික්වැල්ල විද්‍යාලයක ගුරුවරියක් වන රජගල්ගොඩ ගමගේ අයේෂා නිශාමනි නමැති32 හැවිරිදි අවිවාහක කාන්තාවකි.
මියගිය කාන්තාවගේ වැඩිමහල් සහෝදරයා බව කියන සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
.
පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි මුල්‍ය අපරාධ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණු පොතේ යම් යම්
සංවිධානාත්මක අපරාධ කල්ලි ප්‍රබල සාමාජිකයකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මහ ගෙදර වීඩියෝ කළ පුද්ගලයන්
දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කා
අයවැයෙන් වෙන්කර ඇති මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අ
මෙරට සියලුම ආරක්ෂක අංශ එක්ව අත්අඩංගුවට ගැනීමට සොයන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකරු ලෙස සැළකෙන ඉෂාරා සෙව්වන්ද
රත්නපුර ප්‍රදේශයේ ගංගාවල මේ දිනවල ජල මට්ටම පහළ යාම හේතුවෙන් නීති විරෝධීව මැණික් ගැරීමේ ජාවාරමේ යෙදුණු පුද්ගලයන් 19 දෙනෙකු අත්අඩංගුවට වලාන මධ්‍යම දූෂණ
නව කිලෝ ග්‍රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
අයියාගේ පිහි පහරින් නැගණිය මරුට
SATHYAPALA Friday, 31 January 2025 11:13 AM
වෙඩි තැබීමක් නම් මිනී මැරුමක්නම් පාතාලේ නම් දකුණේ තමයි. එහෙම වෙද්දීත් කයි දෙනවා "අපි දකුණේ" කියලා. මම නම් ආඩම්බරෙන් කියන්නේ මම "දකුණේ නොවෙයි" කියලා...
වි . භීෂණ Friday, 31 January 2025 01:12 PM
ඇයි තව අඩුයි. ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, හොරකම් ඊනියා දේශප්‍රේමය.
janahithaFriday, 31 January 2025 05:59 PM
ඉන්දිය දේශපේමය කියන්නේ සුද්දාට ලියලා පවා දෙන එකට හත්වලමේ
janahithaFriday, 31 January 2025 06:01 PM
ලංකාවේ සිද්ධ වෙන අපරාධ ලැයිස්තුව ගත්තා නම් පේනේවි වැඩපුරම අපරාධ වෙන්නේ කොහොද කියාලා
dakune api Friday, 31 January 2025 05:55 PM
හත්වලාමේ ඔහෙත් මිද්දෙණියේද? ඔහේ ළඟදී ගමේ ගියැයි..?
janahithaFriday, 31 January 2025 06:04 PM
සත්‍යපාල හැංගිලා අසත්‍ය පචාර කරනවා පොලිසිය අපරාධ ලැයිස්තුව ගත්තාම ඔක්කොම පේනේවි වඩාත්ම දරුනුම බස්නාහිර ගම්පහ ටිකක් වැඩියි
JayasekaraSaturday, 01 February 2025 09:52 AM
ඇත්ත, දකුණේ අය තමයි... අම්මෝ ඇස්වහලා සිරික්කිය දැම්මාට මොකද? දෙන්න තියන රුපියල පවා මතක තියාගෙන ඉල්ලන්නේ. බලු බෙට්ටත් ඔතලා විකුණන ජාතියක්.
fairoos Saturday, 01 February 2025 11:30 AM
රටක් විදිහට බලන්න එක එක පළාතට නෙවෙයි. මේවා නැති වෙනවා නම් ඉතින් සුරාසූදුව තුරන් කරන්න ඕන මිනිස්සු හොඳටම පිරිහිලා...