IMG-LOGO

2024 සැප්තැම්බර් මස 06 වන සිකුරාදා


අයිස් සමග මාට්ටු වූ සැකකරුට ඒඩ්ස්

(ෂේන් සෙනෙවිරත්න)

අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් 41 හැවිරිගේ පුද්ගකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශමගින් කළ පරීක්ෂණයකදී අනාවරණය වූ බව පොලිසිය කියයි.

මහනුවර දොඩම්වල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු කෑගල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුට එච්.අයි.වී ආසාදනය වී ඇති බවට සැකකරු පොලිසියට කියා ඇත.

සැකකරුගේ ප්‍රකාශයේ සත්‍යතාවය තහවුරු කරගැනීම සඳහා කෑගල්ල පොලිසියෙන් කැඳවූ වාර්තාවේ එහි සත්‍යතාවය තහවුරු වු බව පොලිසිය කියයි .

අත්අඩංගුවට සැකකරු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතයටද හුරු වූ පුද්ගලයකු බව ද පොලිසිය කියයි .

 



අදහස් (2)

අයිස් සමග මාට්ටු වූ සැකකරුට ඒඩ්ස්

රංබොඩ Sunday, 21 July 2024 04:50 PM

මත් කුඩු, සමාජ රෝග එකට යන දේවල්. මොකද මේවා තියෙන්නේ අසංවර සහ දුස්සීල සමාජ ඛාණ්ඩවල... !

:       0       6

de silva Sunday, 21 July 2024 04:50 PM

කෙලින්ම ඇතුළට දමන්න ඕනේ වසර 10කට එළියේ හිටියොත් අනිවාර්යයෙන්ම තව කිහිප දෙනෙක් නුදුරු අනාගතේදී මැරෙනවා. මෙයාගෙන් ඒඩ්ස් බෝ වෙලා එහෙම නොමැති නම් මෙයා ජාවාරම් කරන මත්කුඩු බිලා...

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකාවෙන් ගුවන් හමුදාවට අලුත් සාමාජිකයෙක්
2024 සැප්තැම්බර් මස 06 342 0

ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනය කරනු ලැබු බීච් ක්‍රාෆ්ට් කින්ග් එයාර් 360 ඊ.ආර්. වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් හෙට (8) දින සිට ගුවන් හමුදා ගුවන් යානා සංචිතය


‘ජාති භේදයක් නැති වෙනසක් ඇති කරනවා‘
2024 සැප්තැම්බර් මස 06 730 0

දකුණේ සිංහල දෙමළ මුස්ලිම් භේදයකින් තොරව ජනතාව වෙනසක් වෙනුවෙන් පෙනී සිටියදී උතුරේ ජනතාවද එම වෙනසෙහි කොටස්කරුවන් වන ලෙස ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරණ අ


ජීවිත දානය දුන් සැනින් වෙඩි තබා මරන්න වෙලා
2024 සැප්තැම්බර් මස 06 1616 5

වගා ළිඳකට වැටී සිටි වන අලිපැටියකු ප්‍රදේශවාශින්ගේ ද සහායෙන් වනජීවී නිළධාරීන් දැඩි පරිශ්‍රමයක් යොදා ගොඩගැණීමෙන් පසු කළහකාරී ලෙස හැසිරෙමින් කාන්තාව


මියන්මාරයේ සයිබර් අපාරධ වලට යෙඳවූ 20ක් දිවයිනට
2024 සැප්තැම්බර් මස 06 540 0

මියන්මාරයේ කදවුරු තුළ බළහත්කාරයෙන් සයිබර් අපරාධ සදහා යොදවා සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඊයේ (05)වැනි දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.


වැඩියෙන්ම බදු ගෙවලා තියෙන්නේ ෂාරුක්
2024 සැප්තැම්බර් මස 06 965 0

ඉන්දියාවේ 2024 මූල්‍ය වර්ෂය සඳහා වැඩිම අදායම් බදු මුදල් ප්‍රමාණයක් ගෙවූ කීර්තිමත් පුද්ගලයන් අතර ප්‍රථම ස්ථානයට ෂාරුක් ඛාන් පත්ව ඇති බවත් ඔහු 2024 මූල්‍ය ව


අනුර විදානගමගේ ඌව ආණ්ඩුකාර ධූරයට
2024 සැප්තැම්බර් මස 06 1358 1

ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාරවර තනතුර සදහා අනුර විදානගමගේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1770 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 844 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 658 4
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site