IMG-LOGO

2024 ඔක්තෝබර් මස 21 වන සඳුදා


අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ

(අංජුල මහික වීරරත්න)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වත්මන්  රජයේ ප්‍රතිපත්තිය අපැහැදිලි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක  සාගල රත්නායක මහතා අද (20) වැනි දා පැවසීය.

සාමාන්‍යයෙන් නව ජනාධිපතිවරයෙක් පත් වූ පසුව ඔහු විසින් නව රජයේ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවේදී හෝ වෙනත් ස්ථානයකදී ප්‍රකාශයට පත් කරන බව කී සාගල රත්නායක මහතා නව ජනාධිපතිවරයා පත්ව එවැනි ප්‍රකාශයක් කරන ආකාරයක් නොදුටු බවද සඳහන් කළේය.

කොළඹ මල් පාරේ පිහිටි නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් සාගල රත්නායක මහතා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා,

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති ගිවිසුම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය පිළිබඳ අපට අපැහැදිලිතාවයක් තිබෙනවා. සාමාන්‍යයෙන් නව ජනාධිපතිවරයෙක් පත් වූ විගස එම ජනාධිපතිවරයා ජාතිය අමතා තම රජයේ ප්‍රතිපත්තිය ජනතාවට දැනුම් දෙනවා. එසේ නැතිනම් පාර්ලිමේන්තුව අමතා ප්‍රතිපත්ති ප්‍රකාශය හෙළිදරව් කරනවා. පාර්ලිමේන්තුව විසුරවා හැරීම නිසා මෙවර එම අවස්ථාව ලැබුණේ නැහැ. එමෙන්ම පාර්ලිමේන්තුවෙන් පිටතත් ජනතාව අමතා ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදක්වනු අප දුටුවේ නැහැ.

අපට ගැටලුවක් මතුවුණේ මෙහිදීයි.  ශ්‍රී ලංකාව ඇමරිකාවේ උසාවියකට දැනුම් දෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙනයන බවයි. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන ඉදිරියට ගෙන යන බවත් එහි දක්වා තිබෙනවා.



අදහස් (6)

අයි.එම්.එෆ් ගැන රජයට පැහැදිලි ස්ථාවරයක් නෑ

Asela Sunday, 20 October 2024 03:57 PM

කෝ මේ ගොල්ලොන්ගේ නායකයා සිලින්ඩර බිල්ලා අද නැත්තේ මොකෝ ?

:       8       24

Rata Perata Sunday, 20 October 2024 04:53 PM

මෙයා මොනවද දන්නේ IMF ගැන කතා කරන්න. මෙයා දන්න එකම වැඩේ ගැන රටම දන්නවා...

:       3       15

Nalaka Sunday, 20 October 2024 05:48 PM

පිනට කන ඒවා දීලා ඉඳපල්ලා...

:       2       11

විපරමා Sunday, 20 October 2024 06:28 PM

රජයේ ස්වරය ගැන එයාලා බලාගනීවි. තවම සති 4 ගියේ? තමුන්ලා සෑහෙන කාලයක් දේශපාලනේ කරලා රටම හොරාකාලා විනාශ කරපු එකනේ කෙරුවේ...

:       1       5

ජගත් ලියනගේ Sunday, 20 October 2024 06:32 PM

විකාර කතා කියන්නේ නැතුව ඉන්න. ඔයාගේ ඔය පැහැදිලි ස්ථාවරය තියන යාලුවාට මොකද වුනේ? තවත් සවුත්තු වෙන්නේ නැතුව ඔය කට්ටිය දේශපාලනයෙන් සමු අරගෙන පොතක් පතක් කියවාගෙන දෙන්න එක්ක ගෙදරට වෙලා ඉන්න.

:       0       6

අරවින්ද මොනරවිල Sunday, 20 October 2024 06:47 PM

අපහැදිලි තැන් පැහැදිලි කර ගන්නකෝ නිදාගන්න ගිය වෙලාවට සීයාගෙන්ම අහලා.

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට
2024 ඔක්තෝබර් මස 20 304 0

වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අ


ගිණි අවි නිෂ්පාදනය කළ අයෙකු අත් අඩංගුවට
2024 ඔක්තෝබර් මස 20 256 0

සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන


සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති දෙදින සංචාරයකට දිවයිනට
2024 ඔක්තෝබර් මස 20 485 0

සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.


තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ
2024 ඔක්තෝබර් මස 20 1521 0

හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රා


ජනපති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 20 1213 0

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබ


හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි
2024 ඔක්තෝබර් මස 20 1108 0

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 516 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site