(නිමල කොඩිතුවක්කු)
ආණ්ඩුවේ අධි දූෂණකාරී ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ආදායම් ඉලක්කවලට යාම ඇතුළු ඉලක්ක සම්පූර්ණ කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා දීම නතර කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සක්වල වැඩසටහන යටතේ අක්කරේපත්තුව ශ්‍රී රාම ක්‍රිෂ්ණන් විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
රට බංකොලොත් වි තිබියදීත් රටේ නායකයන් මාස්පතා විදෙස් සවාරි යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි අරමුදල ලබා දීම කල්දමන බවට පවසන විටත් මුදල් ඇමතිකම දරන ජනපති රටේ නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.
දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ
පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.
මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
‘‘අයි.එම්.එෆ් දෙවන වාරිකය නතර කරලා‘‘
රුචිර Friday, 29 September 2023 08:36 AM
නැව ගිලුණත් "බෑන් චූන් " කිවලු.. එයාලාට මේවා වගේ වගක් නෑ...
පින් පොන් Friday, 29 September 2023 01:07 PM
එහෙම කොහොමද නතර කරන්නේ? තව රටවල් කීයකට සංචාරය කරන්න තියෙනවාද? කොහෙන්ද ඒවාට ඩොලර් හොයාගන්නේ..? තව ටික දවසයි ගෙදර යන්නත් තියෙන්නේ...!
Bamunuarachchi Friday, 29 September 2023 04:51 PM
ගෙයක් හදන්න ණයක් ගත්තත් පළමු වාරිකය ගෙන නිම කරන්න තිබුණු කොටස නිමකර නැතිනම් එහි වැඩ බැලීමට ආ නිලධාරීන් දෙවන කොටස අනුමත කරන්නේ නැහැ. ඒ වැඩ ටික නිමකර දෙවන, තුන්වන කොටස් ගන්න පුළුවනි. ඒ වගේ IMF කොන්දේසි නිම කළාම දෙවන තුන්වෙනි වාර ගන්න පුළුවනි. ඕකට බෙරිහන් දීලා වැඩක් නැහැ. IMF කොන්දේසි ගැන ඔහෙට කරන්න පුළුවන් මගුලක් නැහැ. මිනිස්සු ගොනාට අන්දන්න එපා.
සමන්Monday, 02 October 2023 05:49 PM
@බමුණුආරච්චි.... ණයක් අරන් ගෙයක් හදන හැටි ගෙයක් හදන්න දන්න මිනිහෙක්ට කියලා දෙන්න. මේ අපි කතා කරන්නේ 'මම දිනුවම ණය නෙවෙයි පිටරටින් ආධාර අරන් බෙදලා දෙනවා' කියලා... ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස කියපු දුර දැක්මක් නැති කෙනෙක් ගැන. මීටවඩා අනුර කුමාර දිසානායක හොඳ වෙන්න පුළුවන්. එයා බොරු කියන්නේ දැනගෙන...