අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කළේය.
අයි.එස්. නායකයා අල්ලා ගැනීම සඳහා කරන ලද මෙහෙයුමට රුසියාව, සිරියාව, තුර්කිය සහ ඉරාකය සහාය දුන් බවත් ඔවුන්ට ස්තූති කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.
මෙහෙයුමේදී අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් සහ ඊට සහාය දුන් විශාල පිරිසක් මියගිය බවත් කී ඇමෙරිකානු ජනාධිපතිවරයා ‘බැග්ඩෑඩි බල්ලකු ලෙස මියගිය’ බව ද කීවේය. අයි.එස්. නායකයා මියගියේ ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් කීවේය.
055
වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අයි.එස්. නායකයා මියගිය බව ට්‍රම්ප් තහවුරු කරයි
fasmy Sunday, 27 October 2019 03:10 PM
ඔවුන් විසින්ම හදා පෝෂණය කල දාමරිකයා මිය ගොස් ඇත..
Kumar (Gulf) Sunday, 27 October 2019 05:31 PM
නුගත් මෝඩ කතා කියන මිනිස්සු ඉන්නා එකම රට තමා ලංකාව.
naweenMonday, 28 October 2019 04:20 AM
අද වන විට මුළු රටේම ගෙම්බන්ද සජිත්-සජිත් කියමින් ඉල්ලා සිටින්නේ සජිත් පේ‍්‍රමදාස බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.
NuwanMonday, 28 October 2019 10:21 AM
එතකොට ඉස්ලාම් කලිපට් සිහින දැකපු ලංකාවේ මුස්ලිම් කට්ටියත් ඇමරිකාව හදපු අයද?
SunilMonday, 28 October 2019 10:33 AM
මුස්ලිම් අය බබ්බු!
NalinMonday, 28 October 2019 11:14 AM
අපේ නම් ඉන්නේ තණකොළ කපන කට්ටිය නැද්ද?
SamanTuesday, 29 October 2019 07:42 AM
මේ මිනිස්සු බහුතරයක් ඉන්න රටවල් ඔක්කොම ම්ලේච්ඡ ගෝත්‍රික රටවල්.
Mahee Sunday, 27 October 2019 03:12 PM
බොස් කිව්වා නම් හරි බොස් අපි පිළිගන්නවා. ළඟදී අපේ නායකයන් වෙන්න ඉන්න අයත් ඔබතුමාගේ නායකත්වය යටතේ ඉන්න අය නිසා ඒ අයත් පිළිගන්නවා ෂුවර්..
සුජිත්Sunday, 27 October 2019 04:07 PM
පරාජය දැන්මම පිළිගෙන වගේ..
RaveendraSunday, 27 October 2019 08:24 PM
සුගීත් මයා වෙත, අමතක නොකරන්න සටනේ සිටින වැඩිදෙනෙකු මොහුගේ පදයට නටනවා හැර වෙන නම් විකල්පයක් නැති බවට... මේ අයට ශ්‍රී ලංකාව සුන්නත් දූවිලි වුවත්, නැත්තටම නැති වුණත් ගැටළුවක් නැත. මෙම අයට ඕඈ ලෝකයේ වටිනාම භූමි ප්‍රදේශයක් අත්පත් කරගැනීම සහ අවට සිටින දැනටමත් ආර්ථිකයෙන් ඉතාම බලසම්පන්න රට විනාශ කිරීමට අපරට මෙන් අප අවට සියලුම රටවල් ඒ සඳහා යොදා ගැනීමයි. හොඳින් විපරම් කර බලන්න ලෝකයේ අනිකුත් රටවල්වලට මොහු උදව් කිරීමට ගොස් ඒ රටවල්වලට කල හානිය.. මොවුන්ගේ " ක්‍රියාකාරකම් සහ එක ඩොලරයක් " හෝ වියදම් කරන්නේ වෙනත් රටකට... අවුරුදු 30, 40ක තරම් දුර ඉලක්කයන් දෙස බලා බව අමතක නොකරන්නේ.. අප මෙදෙස බලන්නේ අප වන්දනාමාන කරන මෝඩ පක්ෂ දෙස බලා නම් එය අපේ බුද්ධිමත් බවද? මෝඩකමද? ගැන අප අපම තේරුම් ගනිමු...
lalithmMonday, 28 October 2019 02:45 AM
පරාජිතයා සැමවිටම ප්‍රශ්න නොකර පස්සෙන් යන අනුගාමිකයායි. සැකයෙන් බලන්නට හොඳ නරක දෙකම පෙනෙනවා.
MaheeMonday, 28 October 2019 04:37 AM
කාගේ පරාජයද සුජිත්, ඔබට තේරිලා නැහැ වගේ. මහ පක්ෂ දෙකේ කවුරු දිනුවත් ඇමෙරිකාවට ගැති බවයි මම අදහස් කළේ.
banda Sunday, 27 October 2019 03:47 PM
නියමයි... !
Perakum Sunday, 27 October 2019 03:55 PM
බැග්ඩෑඩ් එඩිතර ලෙස සියදිවි නසා ගත්තා නම් ‘සුනඛයකු ලෙස මියගිය’ බව ට්‍රම්ප් කියන්නේ කෙසේද?
dineshaSunday, 27 October 2019 05:06 PM
සියදිවි නසාගන්නා කිසිවෙකුත් එඩිතර ලෙස මියයන අය නොවන බව මතක තබාගන්න. සියදිවි නසාගන්නේ දුර්වල බියගුළු නීච පුද්ගලයන් බව ඔබේ දරුවන්ට කියාදෙන්න.
Waruna Monday, 28 October 2019 06:40 AM
Perakum, වගේ මිනිස්සු අපේ රටේ ඉන්න නිසා තමයි අම්බරුවෝ රැලක් රට පාලනය කරන්නේ.
bandaSunday, 27 October 2019 05:28 PM
එඩිතර මිනිස්සු මරාගෙන මැරෙනවා මිසක් සියදිවි හානි කර ගන්නේ නෑ
sugathMonday, 28 October 2019 12:38 AM
කවුරුවත් එඩිතර ලෙස සියදිවි නසා ගන්නේ නැහැ. බය ගුල්ලෝ තමයි සිය දිවි නසා ගන්නේ...
PerakumWednesday, 30 October 2019 05:45 AM
ප්‍රවෘත්තියක් කියවා වටහාගන්න බැරි අම්බරුවෝ ඉන්නකල් රට වළපල්ලට තමයි.
ratne Sunday, 27 October 2019 05:35 PM
එම ගැටුමේදීද යුද අපරාධ සිදු වී ඇති ද කියලා පරික්‍ෂණ කල යුතුයි.
ධම්ම Sunday, 27 October 2019 06:11 PM
ඔය කියන විදියට ඔහු මැරිලා තියෙන්නේ ආයුධ පෙන්නන්න එක්කන් ගිහිල්ලා වගේ.
vimal udaya Sunday, 27 October 2019 06:38 PM
ට්‍රම්ප් තහවුරු කලාට කිසිම සාක්කියක් නැතුව අපි පිළිගන්නේ නැහැ. මෙලෝ සාක්කියක් නැහැ. අඩුම තරමේ මොකක් හරි පින්තුරයක්වත් ඉදිරිපත් කලේ නැහැ. හෙලිකොප්ටර් 8 කින් ගිහින් එතන පැය දෙකක් හිටියලු. සජීවීව මෙහෙයුම බැලුවාලු. නමුත් ජනතාවට පෙන්වන්න එක පින්තුරයක්වත් නැහැ .
Bandara Sunday, 27 October 2019 08:54 PM
ශ්‍රී ලාංකිකයන්ටත් යම් යුක්තියක් ඉටු වුණා යයි සිතමි. අපිටත් ට්‍රම්ප් වැනි නායකයෙක් නොබෝ දිනකින් බිහි වේවායි පතමි.
Jaya Sunday, 27 October 2019 11:44 PM
මෙය බිල්ලාඩන්ගේ විනාසය තරම් මහා ජයග්‍රහණයක් නොවේ. මොහු අයි.එස් සංවිධානයේ අධ්‍යාත්මික නායකයයි. සන්නද්ධ නායකයා නොවෙයි. ප්‍රහාරවල අඩුවක් වෙයි කියලා හිතන්න අමරුයි.
sugath Monday, 28 October 2019 12:36 AM
තවත් එක සාපයක් ලොවෙන් තුරන් විය...
vipula Monday, 28 October 2019 05:09 AM
ප්‍රභාකරන් මැරුණු විදිහත් හොයන අය තාම ඉනවානේ.
surangi Monday, 28 October 2019 05:41 AM
කොහොමද ඇමරිකන් ජාතිකයන්ගේ වැඩ කිඩ, අපිටත් ළඟදීම එවැනි නායකයෙක් ලැබෙනවා.
JAYATH Monday, 28 October 2019 05:44 AM
මේ වගේ අය ලෝකේ හිටියා. හෙටත් ඉඳීවි නමුත් මේ අයගේ ඉරණම එක සමානයි.
අනුර Monday, 28 October 2019 05:54 AM
ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සාමකාමී ජනතාවගේ එකම පැතුමයි. මෙය අගය කළ යුතු කටයුත්තකි. නමුත් පේ රටේ ත්‍රස්තවාදය පරාජය කළ විට බටහිර රටවල් මානව හිමිකම් ගැන කතා කරමින් මහලොකුවට විවේචනය කරන ලදී.. ලෝකයේ සියලුම රටවල් ත්‍රස්තවාදය පරාජය කිරීම පොදු සාධකයක් බවට පත්විය යුතුයි.
හේරත් Monday, 28 October 2019 06:20 AM
මේ වගේ මාධ්‍ය නාට්‍ය නිර්මාණය කිරිමට ඇමරිකානු දේශපාලනයට මාධ්‍යයේ විශේෂ වගකීමකි. කෙසේ වෙතත් අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි කොහේ හෝ සුවසේ ඇතැයි සිතමි.
amden Monday, 28 October 2019 06:21 AM
ෆොටෝ එකේ නම් ට්‍රම්ප් එතරම් සතුටින් නැහැ වගේ ....
J.s mohamed Monday, 28 October 2019 09:04 AM
මුස්ලිම්වරුන්ව අපහසුතාවට පත්කළ කාලකණ්ණියාට දෙවියන් වහන්සේගේ දඬුවම...
chinthaka Monday, 28 October 2019 09:17 AM
ඇමෙරිකාව විසින්ම හදා, වඩා පෝෂණය කල අයි.එස්.අයි.එස් දාමරිකයව ඇමෙරිකාව විසින්ම මරා දමා "බල්ලෙක් ලෙස මැරුනා යැයි උදම් අනනු ලබයි,,, මෙහි ඇමෙරිකාව සතු ජනග්‍රහනයක් තීබෙදයි බුද්ධියක් ඇතිවුණ් සිත බලත්වා!!!!!!
Ossan Salam Monday, 28 October 2019 02:06 PM
ඔව් අපි විශ්වාස කළා. ඔහුට පණ කොපමණක් තිබෙනවාදැයි අපි නොදනිමු. ඔහු මීටපෙරත් දෙවතාවක් මියගිය බව ඇමෙරිකානු ඊශ්‍රායෙල් මාධ්‍ය ප්‍රකාශ කළා. ඔහුව ඇති දැඩි කළ ඇමෙරිකානු ඊශ්‍රායෙල් සුසංයෝගය ඔහුව ඉතා සූක්ෂම ලෙස ආරක්ෂා කරති. අනෙක් අතට ලොවට අබු බකීර් හිටියත් එකයි. නැතත් එකයි. නමුත් මැරුණා කියන එක නම් බොරු...