IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


අයි.එස්. නායකයා මියගිය බව ට්‍රම්ප් තහවුරු කරයි

අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි මියගිය බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් මීට ස්වල්ප වේලාවකට පෙර තහවුරු කළේය.

අයි.එස්. නායකයා අල්ලා ගැනීම සඳහා කරන ලද මෙහෙයුමට රුසියාව, සිරියාව, තුර්කිය සහ ඉරාකය සහාය දුන් බවත් ඔවුන්ට ස්තූති කරන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.

මෙහෙයුමේදී අයි.එස්. සංවිධානයේ සාමාජිකයන් සහ ඊට සහාය දුන් විශාල පිරිසක් මියගිය බවත් කී ඇමෙරිකානු ජනාධිපතිවරයා ‘බැග්ඩෑඩි බල්ලකු ලෙස මියගිය’ බව ද කීවේය. අයි.එස්. නායකයා මියගියේ ඔහුගේ මරාගෙන මැරෙන බෝම්බ කබාය පුපුරුවා ගනිමින් යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා තවදුරටත් කීවේය.

055

වොෂින්ටන්හිදීය (ඒ.එෆ්.පී)

 



අදහස් (34)

අයි.එස්. නායකයා මියගිය බව ට්‍රම්ප් තහවුරු කරයි

fasmy Sunday, 27 October 2019 03:10 PM

ඔවුන් විසින්ම හදා පෝෂණය කල දාමරිකයා මිය ගොස් ඇත..

:       650       681

Kumar (Gulf) Sunday, 27 October 2019 05:31 PM

නුගත් මෝඩ කතා කියන මිනිස්සු ඉන්නා එකම රට තමා ලංකාව.

:       3       166

naweenMonday, 28 October 2019 04:20 AM

අද වන විට මුළු රටේම ගෙම්බන්ද සජිත්-සජිත් කියමින් ඉල්ලා සිටින්නේ සජිත් පේ‍්‍රමදාස බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත රංග බණ්ඩාර මහතා පවසයි.

:       40       52

NuwanMonday, 28 October 2019 10:21 AM

එතකොට ඉස්ලාම් කලිපට් සිහින දැකපු ලංකාවේ මුස්ලිම් කට්ටියත් ඇමරිකාව හදපු අයද?

:       33       157

SunilMonday, 28 October 2019 10:33 AM

මුස්ලිම් අය බබ්බු!

:       0       81

NalinMonday, 28 October 2019 11:14 AM

අපේ නම් ඉන්නේ තණකොළ කපන කට්ටිය නැද්ද?

:       0       63

SamanTuesday, 29 October 2019 07:42 AM

මේ මිනිස්සු බහුතරයක් ඉන්න රටවල් ඔක්කොම ම්ලේච්ඡ ගෝත්‍රික රටවල්.

:       0       1

Mahee Sunday, 27 October 2019 03:12 PM

බොස් කිව්වා නම් හරි බොස් අපි පිළිගන්නවා. ළඟදී අපේ නායකයන් වෙන්න ඉන්න අයත් ඔබතුමාගේ නායකත්වය යටතේ ඉන්න අය නිසා ඒ අයත් පිළිගන්නවා ෂුවර්..

:       674       799

සුජිත්Sunday, 27 October 2019 04:07 PM

පරාජය දැන්මම පිළිගෙන වගේ..

:       168       508

RaveendraSunday, 27 October 2019 08:24 PM

සුගීත් මයා වෙත, අමතක නොකරන්න සටනේ සිටින වැඩිදෙනෙකු මොහුගේ පදයට නටනවා හැර වෙන නම් විකල්පයක් නැති බවට... මේ අයට ශ්‍රී ලංකාව සුන්නත් දූවිලි වුවත්, නැත්තටම නැති වුණත් ගැටළුවක් නැත. මෙම අයට ඕඈ ලෝකයේ වටිනාම භූමි ප්‍රදේශයක් අත්පත් කරගැනීම සහ අවට සිටින දැනටමත් ආර්ථිකයෙන් ඉතාම බලසම්පන්න රට විනාශ කිරීමට අපරට මෙන් අප අවට සියලුම රටවල් ඒ සඳහා යොදා ගැනීමයි. හොඳින් විපරම් කර බලන්න ලෝකයේ අනිකුත් රටවල්වලට මොහු උදව් කිරීමට ගොස් ඒ රටවල්වලට කල හානිය.. මොවුන්ගේ " ක්‍රියාකාරකම් සහ එක ඩොලරයක් " හෝ වියදම් කරන්නේ වෙනත් රටකට... අවුරුදු 30, 40ක තරම් දුර ඉලක්කයන් දෙස බලා බව අමතක නොකරන්නේ.. අප මෙදෙස බලන්නේ අප වන්දනාමාන කරන මෝඩ පක්ෂ දෙස බලා නම් එය අපේ බුද්ධිමත් බවද? මෝඩකමද? ගැන අප අපම තේරුම් ගනිමු...

:       0       5

lalithmMonday, 28 October 2019 02:45 AM

පරාජිතයා සැමවිටම ප්‍රශ්න නොකර පස්සෙන් යන අනුගාමිකයායි. සැකයෙන් බලන්නට හොඳ නරක දෙකම පෙනෙනවා.

:       13       4

MaheeMonday, 28 October 2019 04:37 AM

කාගේ පරාජයද සුජිත්, ඔබට තේරිලා නැහැ වගේ. මහ පක්ෂ දෙකේ කවුරු දිනුවත් ඇමෙරිකාවට ගැති බවයි මම අදහස් කළේ.

:       10       35

banda Sunday, 27 October 2019 03:47 PM

නියමයි... !

:       2       161

Perakum Sunday, 27 October 2019 03:55 PM

බැග්ඩෑඩ් එඩිතර ලෙස සියදිවි නසා ගත්තා නම් ‘සුනඛයකු ලෙස මියගිය’ බව ට්‍රම්ප් කියන්නේ කෙසේද?

:       661       20

dineshaSunday, 27 October 2019 05:06 PM

සියදිවි නසාගන්නා කිසිවෙකුත් එඩිතර ලෙස මියයන අය නොවන බව මතක තබාගන්න. සියදිවි නසාගන්නේ දුර්වල බියගුළු නීච පුද්ගලයන් බව ඔබේ දරුවන්ට කියාදෙන්න.

:       72       1718

Waruna Monday, 28 October 2019 06:40 AM

Perakum, වගේ මිනිස්සු අපේ රටේ ඉන්න නිසා තමයි අම්බරුවෝ රැලක් රට පාලනය කරන්නේ.

:       65       117

bandaSunday, 27 October 2019 05:28 PM

එඩිතර මිනිස්සු මරාගෙන මැරෙනවා මිසක් සියදිවි හානි කර ගන්නේ නෑ

:       5       24

sugathMonday, 28 October 2019 12:38 AM

කවුරුවත් එඩිතර ලෙස සියදිවි නසා ගන්නේ නැහැ. බය ගුල්ලෝ තමයි සිය දිවි නසා ගන්නේ...

:       0       63

PerakumWednesday, 30 October 2019 05:45 AM

ප්‍රවෘත්තියක් කියවා වටහාගන්න බැරි අම්බරුවෝ ඉන්නකල් රට වළපල්ලට තමයි.

:       16       0

ratne Sunday, 27 October 2019 05:35 PM

එම ගැටුමේදීද යුද අපරාධ සිදු වී ඇති ද කියලා පරික්‍ෂණ කල යුතුයි.

:       1       39

ධම්ම Sunday, 27 October 2019 06:11 PM

ඔය කියන විදියට ඔහු මැරිලා තියෙන්නේ ආයුධ පෙන්නන්න එක්කන් ගිහිල්ලා වගේ.

:       0       8

vimal udaya Sunday, 27 October 2019 06:38 PM

ට්‍රම්ප් තහවුරු කලාට කිසිම සාක්කියක් නැතුව අපි පිළිගන්නේ නැහැ. මෙලෝ සාක්කියක් නැහැ. අඩුම තරමේ මොකක් හරි පින්තුරයක්වත් ඉදිරිපත් කලේ නැහැ. හෙලිකොප්ටර් 8 කින් ගිහින් එතන පැය දෙකක් හිටියලු. සජීවීව මෙහෙයුම බැලුවාලු. නමුත් ජනතාවට පෙන්වන්න එක පින්තුරයක්වත් නැහැ .

:       12       2

Bandara Sunday, 27 October 2019 08:54 PM

ශ්‍රී ලාංකිකයන්ටත් යම් යුක්තියක් ඉටු වුණා යයි සිතමි. අපිටත් ට්‍රම්ප් වැනි නායකයෙක් නොබෝ දිනකින් බිහි වේවායි පතමි.

:       0       83

Jaya Sunday, 27 October 2019 11:44 PM

මෙය බිල්ලාඩන්ගේ විනාසය තරම් මහා ජයග්‍රහණයක් නොවේ. මොහු අයි.එස් සංවිධානයේ අධ්‍යාත්මික නායකයයි. සන්නද්ධ නායකයා නොවෙයි. ප්‍රහාරවල අඩුවක් වෙයි කියලා හිතන්න අමරුයි.

:       12       2

sugath Monday, 28 October 2019 12:36 AM

තවත් එක සාපයක් ලොවෙන් තුරන් විය...

:       0       55

vipula Monday, 28 October 2019 05:09 AM

ප්‍රභාකරන් මැරුණු විදිහත් හොයන අය තාම ඉනවානේ.

:       0       37

surangi Monday, 28 October 2019 05:41 AM

කොහොමද ඇමරිකන් ජාතිකයන්ගේ වැඩ කිඩ, අපිටත් ළඟදීම එවැනි නායකයෙක් ලැබෙනවා.

:       252       643

JAYATH Monday, 28 October 2019 05:44 AM

මේ වගේ අය ලෝකේ හිටියා. හෙටත් ඉඳීවි නමුත් මේ අයගේ ඉරණම එක සමානයි.

:       0       14

අනුර Monday, 28 October 2019 05:54 AM

ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සාමකාමී ජනතාවගේ එකම පැතුමයි. මෙය අගය කළ යුතු කටයුත්තකි. නමුත් පේ රටේ ත්‍රස්තවාදය පරාජය කළ විට බටහිර රටවල් මානව හිමිකම් ගැන කතා කරමින් මහලොකුවට විවේචනය කරන ලදී.. ලෝකයේ සියලුම රටවල් ත්‍රස්තවාදය පරාජය කිරීම පොදු සාධකයක් බවට පත්විය යුතුයි.

:       0       82

හේරත් Monday, 28 October 2019 06:20 AM

මේ වගේ මාධ්‍ය නාට්‍ය නිර්මාණය කිරිමට ඇමරිකානු දේශපාලනයට මාධ්‍යයේ විශේෂ වගකීමකි. කෙසේ වෙතත් අයි.එස්. සංවිධානයේ නායක අබු බකර් අල් බැග්ඩෑඩි කොහේ හෝ සුවසේ ඇතැයි සිතමි.

:       17       7

amden Monday, 28 October 2019 06:21 AM

ෆොටෝ එකේ නම් ට්‍රම්ප් එතරම් සතුටින් නැහැ වගේ ....

:       0       4

J.s mohamed Monday, 28 October 2019 09:04 AM

මුස්ලිම්වරුන්ව අපහසුතාවට පත්කළ කාලකණ්ණියාට දෙවියන් වහන්සේගේ දඬුවම...

:       67       12

chinthaka Monday, 28 October 2019 09:17 AM

ඇමෙරිකාව විසින්ම හදා, වඩා පෝෂණය කල අයි.එස්.අයි.එස් දාමරිකයව ඇමෙරිකාව විසින්ම මරා දමා "බල්ලෙක් ලෙස මැරුනා යැයි උදම් අනනු ලබයි,,, මෙහි ඇමෙරිකාව සතු ජනග්‍රහනයක් තීබෙදයි බුද්ධියක් ඇතිවුණ් සිත බලත්වා!!!!!!

:       18       28

Ossan Salam Monday, 28 October 2019 02:06 PM

ඔව් අපි විශ්වාස කළා. ඔහුට පණ කොපමණක් තිබෙනවාදැයි අපි නොදනිමු. ඔහු මීටපෙරත් දෙවතාවක් මියගිය බව ඇමෙරිකානු ඊශ්‍රායෙල් මාධ්‍ය ප්‍රකාශ කළා. ඔහුව ඇති දැඩි කළ ඇමෙරිකානු ඊශ්‍රායෙල් සුසංයෝගය ඔහුව ඉතා සූක්ෂම ලෙස ආරක්ෂා කරති. අනෙක් අතට ලොවට අබු බකීර් හිටියත් එකයි. නැතත් එකයි. නමුත් මැරුණා කියන එක නම් බොරු...

:       40       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාර්තිව් පාසලක සිසුන් පහක් ඇතුළු හතක් ගසාන ගිහින්
2024 නොවැම්බර් මස 26 1370 0

කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්‍රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා


කටුනායකට ආ ගුවන් යානා හයක් මත්තලට සහ ඉන්දියාවට යවයි
2024 නොවැම්බර් මස 26 1598 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,


ඉදිරි පැය 12 ගැන කාලගුණය අනතුරු අඟවයි
2024 නොවැම්බර් මස 26 1122 0

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ


ධීවර යාත්‍රා මුහුදු යාම නතර කරයි
2024 නොවැම්බර් මස 26 252 0

සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස


ආපදාවට ලක් වූවන් බේරගන්න හෙලිකොප්ටර් හයක්
2024 නොවැම්බර් මස 26 682 0

ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක


ගංවතුරට කොටු වූ ගොවීන් හතකගේ දිවි බේරා ගැනෙති
2024 නොවැම්බර් මස 26 501 0

පොළොන්නරුව වැලිකන්ද මාදුරු ඔය ප්‍රදේශයේ කුඹුරු වගාව වන සතුන්ගෙන් බේරා ගැනීමට ගොස් ගංවතුරට දින දෙකක කාලයක් කොටු වී සිටි ගොවීන් හත් දෙනකුගේ ජීවිත බේරා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site