(යොහාන් භාසුර)
ඉන්දියන් ඔයිල් සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන බෙදා හැරීම අද (10) නැවත ආරම්භ කළ බව එම සමාගම පවසයි.
එම සමාගමේ ත්‍රිකුණාමලය තෙල් පර්යන්තය පැය 24 පුරාම ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් පවසයි.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි.ඕ.සී ඉන්ධන බෙදීම යළිත් අරැඹේ
Botheju Sunday, 10 July 2022 12:44 PM
රජයේ සේවයේ යෙදෙමින් පසුගිය දිනවල විභාග රාජකාරි කරමින් ඒ අතරතුර අමතරව ඉන්ධන විශාල ලෙසට එකතුකර වැඩිමිලට විකුණන ගුරු හොරෙක් ගැන කුරුවිට අධ්‍යාපන කොට්ඨාසයේ පළාත් සභා ජාතික පාසලකින් අහන්න ලැබෙනවා. මොහු පොහොට්ටු රජෙක් බවද දැනගැනීමට තියෙනවා...
Rohana Sunday, 10 July 2022 05:16 PM
තෙල් දුන්නොත් 8 සහ 9 අරගලයට වාසියක් වෙයි කියලා ආණ්ඩුවේ බලපෑමට ඒ දින දෙකේ තෙල් බෙදුවේ නෑ. ඒකෙන් අරගලයට සිදුවුණු අවාසිය කොතරම් දැයි දැනගන්න කැමැතියි. මේ වගේ මෝඩ තීන්දු ගන්නා ආණ්ඩුව රටක් පාලනය කිරීමත් අසාර්ථක නොවී තියෙයිද? හැරත් IOC කොම්පැනිය ආණ්ඩුව කියන අතාර්කික දේවල් පිළිගන්නේ මොකටද?