IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අයි.ටී.එන් ගොඩ ගන්න සමන් අතාවුද

අග්‍රමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි මහතා ස්වාධීන රූපවාහිනියේ වැඩ බලන සභාපති ලෙස පත් කරනු ලැබීය.

රැඟුම් පාලක මණ්ඩලයේ සභාපතිවරයා වන්නේ ද ඔහුය.

ප්‍රවීන නිවේදකයකු වූ ඔහු රූපවාහිනී හඬකැවීම් ශිල්පියෙක් ද විය.

අතාවුදහෙට්ටි මහතා තීරුලිපි රචකයෙක් ලෙස ද නමක් දිනා සිටී.



අදහස් (0)

අයි.ටී.එන් ගොඩ ගන්න සමන් අතාවුද

ප්‍රේමතිලක Saturday, 25 June 2016 10:34 AM

මේ මහත්තයා මේක ගොඩගන්න බව නම් විශ්වාසයි (නි)

:       0       0

රුසෙල් Friday, 24 June 2016 07:31 PM

සුබ පැතුම් අපෙන්! (නි)

:       0       0

කරුණාරත්න ගම්පොල Saturday, 25 June 2016 02:25 PM

හිතවත් මැතිතුමනි, 1976 වසර ආසන්න කාලයේ "හන්දියේ ගෙදර" මතක්වෙනවා. "ජිල්ජෝන්" ආයෙත් අහන්නවත් ඉඩක් ලබාදෙන්න. (නි)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Friday, 24 June 2016 09:34 AM

අයි ටී එන් එකේ හොඳ කාලය ලබලා වගෙයි (නි)

:       0       0

චමිල් රුපසිංහ Friday, 24 June 2016 09:37 AM

දැන් සිටින ජ්‍යෙෂ්ඨ යැයි කියාගන්නා සමහර මාධ්‍යවේදින්ට එහි අරුත වටහා ගත හැකි හොඳම වැදගත් චරිතයක් සමන් අතාවුද මහතා කියන්නේ. ඔබ වැනි කෙනෙකුට මෙම තනතුර පමාවීමත් ආයතනයේ අහේතුවක් ලෙස මා දකිමි. (නි)

:       0       0

ප්‍රේමරත්න Saturday, 25 June 2016 03:47 PM

නොම්මර 1 තිබුණු අයිටීඑන් එක දැන් 0 ට බැහැලා. ඔබතුමාට එය ගොඩගන්න ශක්තිය ලැබේවා! (නි)

:       0       0

නන්දන එස්.කෝම්මලගේ Friday, 24 June 2016 09:50 AM

සුදුස්සාට සුදුසු තැන ලැබී ඇත (නි)

:       0       0

මොරවක Saturday, 25 June 2016 04:46 PM

ඔබට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

ඇන්ජලෝ Saturday, 25 June 2016 01:26 AM

මගේ සුබ පැතුම්! මගේ පොඩි කාලේ ගුවන් විදුලි රඟමඩලේ හොඳම කට හඬ (නි)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 25 June 2016 02:26 AM

සුබ පැතුම් ඔබට! (නි)

:       0       0

ජගත් වෙත්තසිංහ Sunday, 26 June 2016 04:45 AM

සුන්දර ලන්දේසි දූපතට අප රැගෙන යනු මැනවි! (නි)

:       0       0

රන්ජිත් Saturday, 25 June 2016 04:13 AM

සමන්, මට මතක් වෙනවා ඔබ 1964 රාජකීය විද්‍යාලයේ නව රඟහල ආරම්භක අවස්ථාවේදී 9 හැවිරිදි දරුවෙකු ලෙස කළ ඉදිරිපත් කිරීම. එදා ඔබගේම වයසේ සිටි මම ප්‍රේක්ෂකාගාරයේ සිට එය නැරඹුවා. (නි)

:       0       0

ලකී Friday, 24 June 2016 12:07 PM

හදවතින්ම සුබපතනවා හිතවත් මිතුර! (නි)

:       0       0

උපාලි Saturday, 25 June 2016 05:58 AM

සත්‍යයා ඔබ හරි. අලියා ඇතා ගොඩ දාල නැහැ තමයි. අයි.ටී.එන්. එක ගොඩ ගන්න ජනමාධ්‍යය, වාණිජ ව්‍යාපාරකරණය හා ඔක්කොටම වඩා හොඳට පරිපාලනය දන්නා ඇතෙක් උවමනායි. ඉන් එකක් තිබුනට මදි. කලින් හිටි බොහොම දෙනෙකුට තිබුනේ ඕවයින් එකක් විතරයි. (ර)

:       0       0

සත්‍යයා Friday, 24 June 2016 03:49 PM

ඇතෙක් ගොඩදාන්න ඇතෙක්ම ඕනෑ කියලා කිව්වත් අලියා මෙදා සැරේ ඇතාව ගොඩදාලා නැහැ වගේ. (නි)

:       0       0

නලින් හෙන්දුරුගොඩ - පුත්තලම Friday, 24 June 2016 05:03 PM

අපේ කාලයේ ප්‍රවීණයකු හා දක්ෂ සන්නිවේදකයෙකු වු සමන් මහතා මේ තනතුරට වැඩ බලන්නට හරි පත්කිරීම සම්බන්ධව සුභ පතනවා! යමක් ස්වාධීනව සිදුකරන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියා කියනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය විදේශ ඇමැති එයි
2024 ඔක්තෝබර් මස 04 147 0

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ


කොල්ලකෑමේ යෙදුණු යුවළ අත් බෝම්බයක්ද සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 196 0

විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප


එජා සංවර්ධන වැඩසටහනේ නියෝජිතවරිය ජනාධිපති ලේකම් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 04 188 0

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා


වාද්දූව මුහුදු වෙරළේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 04 222 0

වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .


ඇමරිකාව ඉරාන තෙල් පිරිපහදුවට බැට දෙන්න යයි
2024 ඔක්තෝබර් මස 04 1242 1

ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා


ප්‍රබල සූර්ය ගිනිදැල් නිකුත් වෙයි
2024 ඔක්තෝබර් මස 04 799 0

ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38838 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25492 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 299 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1007 2
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 355 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site