IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


අයි.ටී සිසුන්ට මොරටු සරසවිය තහනම්

මොරටුව විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සියළු සිසුන් වහාම විශ්වවිද්‍යාල භූමියෙන්  හා නේවාසිකාගාර වලින් ඉවත් විය යුතු බවත් විශ්වවිද්‍යාල භූමිය හා නේවාසිකාගාර යළි දැනුම් දෙන තුරු ඔවුනට තහනම් බවත් මොරටුව උප කුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා නිවේදනය කරයි.

(ඡායාරූපය සුභාෂ් මධුෂාන්)

12576098_568791483278166_1897564588_n

12507413_753581628109802_8944653439885015833_n 12512534_753581781443120_3669045637924358955_n 12540980_753581618109803_7650598974637447743_n 12548999_753581624776469_5313944023564931775_n 12573215_753581788109786_3283316133531003388_n



අදහස් (0)

අයි.ටී සිසුන්ට මොරටු සරසවිය තහනම්

වෙනුර Tuesday, 19 January 2016 04:30 AM

දඩුවම් දෙන්න කලින් වරදක් කරලා තියෙනවානම් ඒක ඔප්පු කරලා ඉන්න ඕනනේ , එත් මෙතන එහෙම දෙයක් වෙලා නැතිවනේ දඩුවමක් දීල තියෙන්නේ. වටේ ඉදන් බලන් ඉන්න අයට නම් ඕන තරම් දේවල් කියන්න පුළුවන් .ඒත් දෙයක් කියන්න කලින් කරුණු හොයලා බැලුවනම් නරකද ?? විසදුමක් දෙනවා වෙනුවට පීඨයම වහලා දැම්මම හරිද? (ම)

:       0       0

ලලිත් Monday, 18 January 2016 03:43 PM

වෙන රටවල් වල ළමයි විශ්වවිද්‍යාලෙ යන්නේ එ්කෙන් යමක් ඉගෙනගන්න. මේ කට්ටිය යන්නේ විශ්ව විද්‍යාලෙට එ්ක කරගෙන යන විදිය, නීති රීති හදන විදිය, අාදිය විශ්වවිද්‍යාලෙට කියල දෙන්න. දැන් මේ වහල තියෙන සැම දිනයක්ම අනාගතයේදී රටේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අවශ්‍ය උපාධිදාරියකු අහිමිවෙන හෝ ප්‍රමාද වෙන දවසක්. ඒ අවශ්‍යතාවය පුරවන්න වෙන්නේ විදෙශිකයෙකිගෙන් හරි විදේශික සමාගමකින්. ඒ විදියට බලපුවම මෙයාල රටට, රටේ අනාගතයට කරන හානිය පෙනෙනවා නේද? (ස)

:       0       0

මලින්ත Monday, 18 January 2016 03:43 PM

ශිෂ්‍ය අතුරු ව්‍යවස්ථාව ලබා නොදෙන්න හේතුව මොකක්ද? තමන් පාලනය වෙන නීතිය ශිෂ්‍යයන්ට නොදී දඩුවම් කරන්න තියෙන අයිතිය මොකක්ද? (ස)

:       0       0

තොටමුණ Monday, 18 January 2016 04:31 PM

ඕකනෙ කරගන්න ඕනෑවුණේ. සතුටුයිද දැන්? (නි)

:       0       0

චින්තක Monday, 18 January 2016 04:50 PM

නිකන් නෙමෙයිනේ තහනම් කරලා ඇත්තේ (නි)

:       0       0

සුදේශ් චන්ද්‍රවන්ශ Monday, 18 January 2016 04:46 PM

උඩපැනගෙන කෑගහනවා විතරයි. වැඩක් කරගන්න දන්නෙ නැහැ (නි)

:       0       0

ගයාන් Monday, 18 January 2016 04:50 PM

අයි.ටී. ළමයින්ට මොනවද තිබෙන ප්‍රශ්න? (නි)

:       0       0

සුදේශ් Monday, 18 January 2016 05:04 PM

දැන්නම් යුනියන් අයගෙ වැඩ නිසා අනිත් කොල්ලො කෙල්ලො දුක්විඳින කාලය ඉවර වෙන්න කාලය හරි. ඔවුන්ගෙ වැඩ අනිත් අය ඉවසන එකත් තව ටික දවසයි. (නි)

:       0       0

මනෝජ් Monday, 18 January 2016 06:13 PM

මේ සිද්ධිය ගැන ඇතුළේ සාමාන්‍ය සිසුන්ගෙන් සොයා බලනකොට තමයි ඇත්ත දැනගත්තේ. 11 දෙනාම ඉවත්කරලා තියෙන්නෙ නවක වදය ක්‍රියාත්මක කිරීම නිසා නේද?

:       0       0

ඉසුරු Wednesday, 20 January 2016 02:29 AM

මෙතන දා තිබෙන සමහර ප්‍රතිචාර දැක්කහම හිතෙනවා මොනවා දැනගෙනද මේවා කියන්නේ කියලා. හොඳටම පෙනෙන දේ තමා කැම්පස් යන්න බැරිවුණ අය, ගිය අය සමඟ ඊර්ෂ්‍යාවෙන් පසුවෙන බව. (නි)

:       0       0

අතුල Tuesday, 19 January 2016 05:26 AM

මේ ළමයි සරසවි යන්නේ මොනවටද කියලා පළමුව හිතට ගන්නවා නම් හොඳයි (නි)

:       0       0

සමන් Wednesday, 20 January 2016 09:47 AM

මේ අය මොනව දැනගෙනද මේ විදියට ප්‍රතිචාර දක්වන්නේ? ගොඩක් අය තමන්ට, තමන්ගේ දරුවන්ට කැම්පස් යන්න බැරි වුණ නිසා ද්වේශ සහගතව අදහස් දක්වන්නේ. අපි දන්නව දවසක් පරක්කු වුණාම රටට වන හානිය. ඒකට වග කියන්න ඕන බලධාරීන් මිසක් සිසුන් නෙමෙයි. මාත් මේ ෆැකල්ටියේම ශිෂ්‍යයෙක් නිසා කියන්නේ. දීල තියෙන දඩුවම් ලිහිල් කළ යුතුමයි. මේ විදියට අපිව එළියට දාපු එක අසාධාරණයි. ද්වේශ සහගතයි. මෙහිදී බලධාරීන් ඉතා සුළු දේවල් මහත් කොට දක්වන බවයි මම හිතන්නේ. විශ්ව විද්‍යාල සිසුන් වශයෙන් අපි එයට එරෙහි විය යුතුමයි. (බ)

:       0       0

සුමනපාල Tuesday, 19 January 2016 02:29 AM

මෙතන ඉන්න අයගෙන් කීයෙන් කීදෙනෙක් ඕවට ඇත්තටම කැමැත්තෙන් සහභාගි වෙනවද කියලා අපි තමයි දන්නේ. ගොඩක් ළමයි ඕවට යන්නේ අනිත් ළමයින්ගෙන් ඇති පීඩනය නිසා සහ කොන්වීමට ඇති බය නිසා මිස සැබෑ කැමැත්තකින් නොවේ. (නි)

:       0       0

ටිරාන් Tuesday, 19 January 2016 02:55 AM

මොවුන්ට උපරිම දඬුවම් දෙන්න (නි)

:       0       0

ඩී.උපුල් Monday, 18 January 2016 02:23 PM

අනේ මෙහෙමත් ගවයෝ රැලක්.(කෞ)

:       0       0

සිංහ Tuesday, 19 January 2016 05:40 PM

අදහස් දක්වා විරෝධය පළ කිරීමට පෙර සිදුවීම පිළිබඳව නිසි අවබෝධයක් තිබේදැයි සිතන්න.. (ර)

:       0       0

සුමුදු Monday, 18 January 2016 03:14 PM

ආනන්ද ප්ලීස්....!!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 53 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 156 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 165 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1925 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2803 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2077 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36872 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site