කොරෝනා ආසාදිතයන්ගෙන් අයි.ඩී.එච්.රෝහල පිරීගොස් ඇතැයි ම රෝහල් ආරංචි මාර්ග කියයි.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙන දිවයිනේ ප්‍රධානම රෝහල්වන අයි.ඩී.එච්. රෝහලේ අද (25)පස්වරුව වන විට කොරෝනා ආසාදිතයන් 135ක් පමණ ප්‍රතිකාර ලැබූ අතර එහි හදිසි ප්‍රතිකාර ඒකකයේ ඇඳන් සියල්ලම පිරීගොස් තිබූ බව ද වාර්තා විය.
මේ අතර මෑතක සිට අයි.ඩී.එච්. රෝහලේ කොරෝනා රෝගීන්ට අමතරව සාමාන්‍ය රෝගීන්ට ද නේවාසික ප්‍රතිකා ලබාදීම හේතුවෙන් එම සාමාන්‍ය රෝගීන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැඩි අවධානමකට ලක්ව සිටින බව ද පැවැසේ
සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන රෝගීන්ට පවා කොරෝනා ආසාදනයවීමේ දැඩි අවධානමක් පවත්න බව ද එම රෝගීන් වෙනත් රෝහලකට මාරු කළ යුතු බව ද රෝහල් කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් කියයි.
ඇමෙරිකා ජනාධිපතිවරණයේ ජයග්‍රහණය අභියස සිටින බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඒ, ජෝර්ජියා සහ උතුරු කැරොලිනා යන ජනපදවල ජය තහවුරු කර ගැනීමෙන් පසුවය.
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ
මහා භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වය සඳහා නිලධාරීන් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්
අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලියා පදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනකු සමග අත් අඩංගුවට ග
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අයි.ඩී.එච්. රෝහල කෙරෝනා රෝගීන්ගෙන් පිරෙයි