අයි. පී. එල්. ක්‍රිකට් තරගාවලියේ තරග 8 කදී කඩුලූ 20 ක් දවා ගනිමින් මුම්බායි ඉන්දියන්ස් පිලේ ලසිත් මාලිංග පන්දු යවන්නන් අතර පෙරමුණට පැමිණ සිටි. දෙවන ස්ථානයේ සිටින දිල්ලී පිල නියෝජනය කරන මෝනි මෝකල් තරග 11 කදී කඩුලූ 20 ක් ලබා ගැනිමට සමත්ව සිටියද, මාලිංග කඩුලූ 20 ක් දවාගෙන ඇත්තේ තරග 8 කින් බැවින් පන්දු යවන්නන් අතරේ මාලිංග ඉදිරියෙන් සිටී. මාලිංග මෙම තරඟ වාරයේදි දැනට ලබා ගෙන ඇති කඩුලූ 20 සඳහා කඩුලූ 4 ක් දවා ගත් එක් අවස්ථාවක්ද සටහන්ව ඇත.
ශ්‍රී ලංකාවේ ස්විස්ටර්ලන්ත තානාපතිනියගේ නිල නිවසේ සේප්පුවක තිබූ රුපියල් හතළිස් පන් ලක්ෂයක් පමණ වටිනා මැණික් ගල් ඇල්ලූ රන් මුදු සහ රන්මාල, පෙන්ඩන්ට්
නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන මැයි 5 සහ 6 යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට තීරණය කර ඇත.
වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වීමට නියමිත දන්සැල් සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පොදු උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.
මෙරට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ගෙන් 21,928 ක් විශේෂ නිවාඩු මත සිටින බවත් ඉන් 13,396 ක් විදේශ ගතවීම සඳහාත්, 8,532 ක් දේශීය රාජකාරී කටයුතු සඳහාත් එම විශේෂ නිවාඩු ල
බණ්ඩාරගම යටියන ප්‍රදේශයේ නිවසකට කඩා වැදී පුද්ගලයෙකුට පහර දී බරපතල තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොන්ත්‍රාත් කල්ලියක සාමාජිකයන් වන පිය පු
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අයි. පී. එල් පන්දු යවන්නන් අතර මාලිංග ඉදිරියෙන්
සුජීව Thursday, 10 May 2012 03:32 PM
IPL මාලිංග....අනේ මන්දා
නලින් Thursday, 10 May 2012 03:59 PM
සල්ලි මල්ලී...(ස)
සසීතරන් Thursday, 10 May 2012 04:35 PM
ඒක මාලිංගගේ දක්ෂතාවය
සමන්ත Thursday, 10 May 2012 05:19 PM
ටීම් එනෙක් කපන්න කියලයි මම නම් කියන්නේ
කුමාරි Thursday, 10 May 2012 05:25 PM
ඔබ මුදල් උපයන්නේ මනා කළමනාකාරීත්වයකින්.මට හරිම ආඩම්බරයි
UPULA Thursday, 10 May 2012 05:26 PM
ඈත්ත 2012-05-10 10:09:22 කුමුදු හරි..! මාලිංග වගෙ වේග පන්දු යවන්නෙක්ට ත්රීඩා කරන්න පුලුවන් තව ටික කාලයයි. අනික සල්ලි පිල්ලි ගහන කොට ඔය කවුරුත් කතා නැ.. මාලිංග ඈත්ත කීවම ඔක්කොම රට ගැන කතා කරන්න මතක් උනෙ
nikson Thursday, 10 May 2012 05:31 PM
ඔබට සිභ පතමි
ආර්.එම්. Wednesday, 09 May 2012 07:42 PM
ර්ශ්රී ලංකාවේ ඉන්නේ නියම කොල්ලොනේ බලාගෙන යනකොට.සුභ පැතුම්!
මාධව Wednesday, 09 May 2012 09:58 PM
සල්ලිවල බලේ තමයි. ලංකාවට සෙල්ලම් කරද්දි ඔය තරම් කඩුළු ගනියිද?
ගයාන් Wednesday, 09 May 2012 09:58 PM
IPL විතරයි පුලුවන්, ලංකවෙ මැච් වල තමයි විකට් ගන්න බැරි.ලංකාවෙ ක්‍රිකට් වලට ගිය කලක්...
ගයාන් පෙරේරා Wednesday, 09 May 2012 10:00 PM
අයිපීඑල් විතරයි පුලුවන්, ලංකවෙ මැච් වල තමයි මෙයාට විකට් ගන්න බැරි.. සල්ලි දෙනව කිවුවොත් ඕනම වැඩක් කරයි.. ලංකාවෙ ක්‍රිකට් වලට ගිය කලක්...
ලංකාවෙ කොල්ලා Wednesday, 09 May 2012 10:51 PM
ලංකාවෙ අයට ලැජ්ජයි. සල්ලි වලට තාම මුල්තැන. ලංකාවට සෙල්ලම් කරනකොට ඔහොම නෑ
සම්පත්- italy Thursday, 10 May 2012 02:17 AM
ඉස්සර නම් අපේ මාලිංග.දැන් සල්ලි මාලිංග. සේරටම පෙර රට පෙරට තබන්න ඕනි
ශාන්ත Thursday, 10 May 2012 02:38 AM
මෙහේ එන්නේ නැතිව ඉන්දියාවටම ගැහුවනම් හරි.
දි සිල්වා Thursday, 10 May 2012 03:16 AM
‘ලෝකෙට පරකාසේ. ගෙදරට මරගාතේ‘ මේ ගොල්ලන්නට අයි පී එල් වල පන්දු යවන්න පුළුවන්. නමුත් රට වෙනුවෙන් පන්දු යවන්න කීවම ලෙඩ ගොඩයි.
ගාමිණි Thursday, 10 May 2012 08:10 AM
කොහේ උණත් කමක් නෑ මාලිංග. ඔබේ දක්ෂතා රටටත් අපටත් ආඩම්බරයක්.ඒත් අනිත් අයගේ අදහස් ගැනත් ටිකක් හිතන්න
කහවල Thursday, 10 May 2012 08:21 AM
සහෝදරවරුනි, මාලිංගට බනින එක වැරදියි.ඔහු දුප්පත් අවංක කොල්ලෙක්
රොෂාන් Thursday, 10 May 2012 08:23 AM
රට වෙනුවෙන් සෙල්ලම් කරපු කාලේ ඉවර වෙලා වද්ද?
කුමුදු Thursday, 10 May 2012 08:34 AM
මාලිංග යථාර්තය දන්නවා
සිංහල මෝඩයා Thursday, 10 May 2012 09:54 AM
කවුරු මොනව කිවුවත් උබේ ගමන උබ පලයන්
ඈත්ත Thursday, 10 May 2012 10:09 AM
කුමුදු හරි..! මාලිංග වගෙ වේග පන්දු යවන්නෙක්ට ත්රීඩා කරන්න පුලුවන් තව ටික කාලයයි. අනික ක්‍රිකට් මන්ඩලේ ලොක්කො ටික පිල්ලි ගහන කොට ඔය කවුරුත් කතා නැ.. මාලිංග ඈත්ත කීවම ඔක්කොම රට ගැන කතා කරන්න මතක් උනෙ...!!
ෆාරු Thursday, 10 May 2012 11:12 AM
ඇත්තටම ආඩම්බරයි.ඒත් රට ගැනත් පොඩ්ඩක් හිතුවොත් නේද හොද?