බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ (ගල්කිස්ස) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරකෝන් බණ්ඩාර මහතාගේ වෙඩි වැදුණු සිරුර හෝමාගම ගොඩගම ඉන්ධන පිරවුම්හළ පිටුපස කුඹුරක තිබිය දී සොයාගත් බව අතුරුගිරිය පොලීසිය කියයි. ඔහුගේ සේවා පිස්තෝලය පාදය අසළ තිබී ඇත. ඔහුගේ හිසට වෙඩි වැදී ඇතැයි පොලීසිය කියයි. ඔහු පැමිණි බව කියන යතුරුපැදිය මීටර් 200ක් ඈතින් තිබූ අතර කැඩීගිය හෙල්ටය, බුලත්විඩක් හා ඉරිදා පුවත්පතක් ද එතැන තිබී සොයාගෙන ඇත. මොහු සියදිවි නසාගන්නට ඇතැයි යන සැකය ද පවතින බව පොලීසිය කියයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අයි.පී. ගේ වෙඩි වැදුණු සිරුර වෙලේ
ලතිකා Sunday, 16 February 2014 09:25 PM
නිවන් සුව අත් වේවා. (දී)
ලන්කාසිරි Sunday, 16 February 2014 09:25 PM
නිවන් සුව අත් වේවා. (දී)
සංජු Sunday, 16 February 2014 12:38 PM
ගල්කිස්ස බුද්ධි ඒකකයේ ඉන්නේ රටට ගොඩක් වැඩ කළ උගත් බුද්ධිමත් නිලධාරීන් පිරිසක්.මේක සියදිවි නසාගැනීමක් වෙන්න බැහැ (නි)
කාලිංග Sunday, 16 February 2014 04:31 PM
පෞද්ගලික පලිගැනීමක් (දී)
කවීන්ග Sunday, 16 February 2014 07:08 PM
බය්සිකලේ යන ගමන් සියදිවි නසාගන්න එකම රට ලංකාව. ඒ තරමට සියදිවි නසාගන්න එකත් දියුණු වෙලා. අනේ මගේ කට!!!(දී)
මනෝජ්-සාජා Sunday, 16 February 2014 07:44 PM
පොලිසියේ අයට නරක කාලයක් මේ .(දී)
මනෝජ්-සාජා Sunday, 16 February 2014 07:44 PM
පොලිසියේ අයට නරක කාලයක් මේ .(දී)