IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අය වැයට පෙර අල, ලූනු මිල බස්වයි

අර්තාපල් කිලෝවක් සඳහා වූ රුපියල් 40ක ආනයන බද්ධ රුපියල් 10 දක්වා ද, ලොකු ලූනු සඳහා වු රුපියල් 35 බද්ද රුපියල් 10 දක්වා ද, රතු ලූනු සඳහා වූ රුපියල් 15 බද්ද රුපියල් 5 දක්වා ද අඩු කිරීමට තීරණය කළ බව මුදල් හා ක්‍රමසම්පාදන අමාතයංශය කියයි.



අදහස් (0)

අය වැයට පෙර අල, ලූනු මිල බස්වයි

රම්සි Saturday, 16 November 2013 10:32 PM

ඔවු. 200යකින් විතර වැඩිකරලා 10ක් විතර අඩුකරනවා (නි)

:       0       0

ශාන්ති Saturday, 16 November 2013 10:40 PM

බයවෙන්න එපා පුන්නක්කු වලට අත තියන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩා Saturday, 16 November 2013 04:26 PM

ලංකාවේද...? (නි)

:       0       0

සත්‍යා Saturday, 16 November 2013 04:29 PM

අයවැයට පසු අල,ලුණු මිළට මොනවා වේවිද කියන්න දෙයක් නැහැ. (නි)

:       0       0

සරත් Monday, 18 November 2013 11:45 AM

අය වැයෙන් පසු අල ළුණු කියන්නේ මොනාද කියල අපිට මතක නෑ. (ස)

:       0       0

ජයතිලක Sunday, 17 November 2013 01:16 AM

පුන්නක්කු වලට අත තියන්න එපා.ටිකිරි බණ්ඩාට තමයි ඒවා වැඩිපුරාම ඕනෑ වෙන්නේ. (නි)

:       0       0

එම.කාමිල් Sunday, 17 November 2013 11:42 PM

පවුලක සාමාජිකයින් 5 දෙනෙක් නම් මාසෙක වියදම 15,000/= ඉක්මවයි.සාමාජිකයන් 6 දෙනෙක් නම් බෙල්ලේ වැල දාගන්න වේවි. (නි)

:       0       0

සඳුන් Sunday, 17 November 2013 01:19 AM

ගූණේ, ආනන්ද, බදු ගැහීමේ සංකල්පය ඒක තමයි. නමුත් ඒ බදු වලින් කෘෂිකාර්මික සංවර්ධනයට මොකක්ද කළේ. "මේ කාලේදී ලංකාවේ ගොවියෝ හට ප්‍රශ්නයක් නැද්ද". ස්තුතියි ටිකිරි බණ්ඩා! (නි)

:       0       0

දෝහා Sunday, 17 November 2013 02:31 PM

බුලත් කොළයට ජයවේවා (දී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 16 November 2013 05:43 PM

අර්තාපල් කිලෝවක් සඳහා වූ රුපියල් 40ක ආනයන බද්ධක් , ලොකු ලූනු සඳහා වු රුපියල් 35 බද්ද, රතු ලූනු සඳහා වූ රුපියල් 15 බද්ද ......මේ වගේ බදු ගැහිල්ලක් නම් මම මගේ අම්ම අප්පාගේ කාලෙදිවත් අහල දැකල නැහැ.(නදී)

:       0       0

සෝබනා Saturday, 16 November 2013 05:44 PM

බුදු අම්මෝ ඒක තමයි මේ තරම් බඩු මිළ ඉහළ යන්නේ.(නදී)

:       0       0

ප්‍රමුඛ. Sunday, 17 November 2013 04:00 AM

ගුනේ, ඇත්තටම ඔයාට දෙගුනේද?පරිප්පු,සීනි,පිටි,වලටත් බදු ගහන්නේ දේශීය නිෂ්පාදකයා ආරක්ෂා කරගන්න වෙන්න ඇති නේද?වසරකට රුපියල් කෝටි එක් ලක්ෂ පනස් තුන් දාහක් වගේම ණය වලටත් කෝටි එක් ලක්ෂ විසිදාහක් ගෙවන්න වෙන්නේ තවත් ණය ගෙන ඉතිරිය අපේ බදු වලින් තමා.මේ සෙල්ලම් දැම්මට බර කර ගහන්න වෙන්නේ අපිටම තමා. (නි)

:       0       0

රාධා. Sunday, 17 November 2013 04:08 AM

දැන් අර විදුලි බිල වැඩි කරන්න කියා පිටකොටුවේ උම්බෑ කිවුව ටික ආපසු පාරිභෝගික භාණ්ඩ වල බදු වැඩි කරන්න කියයිද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 05:57 PM

බදු මිල වැඩි වුණාට කමක් නැහැ.ඒත් පුන්නකු මිළට නම් අත තියන්න එපා. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 06:07 PM

ඒ කියන්නේ අපි පොළේ ගිහින් අර්තාපල් කිලෝවක් අරගෙන ඇවිල්ලා පොඩි දරුවන්ට කන්න දෙනකොට රුපියල් 40 ක් ඒකෙනුත් ගසා කනවා කියලද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 06:08 PM

මේවටනේ ‍සේනාවන් කියන අය පාරට බැහැලා උද‍්ඝෝෂණ කරන්න ඕනෑ. (නි)

:       0       0

ගාමිණී - සිරි Saturday, 16 November 2013 06:34 PM

සබරගමුවේ බී ලුනු රතු ලුනු වගේ සයිස් එක. මොන රටේ ඒවාද මන්දා. බඩු පොහොර උනත් කිලෝව නම් රු :230/=.ලුනු වෙනුවට ලීක්ස් තමයි දමන්න වෙන්නේ. ඔහොම ගියොත් ..(නදී)

:       0       0

ගාමිණී - සිරි Saturday, 16 November 2013 06:34 PM

සබරගමුවේ බී ලුනු රතු ලුනු වගේ ප්‍රමාණයෙන් නම්. මොන රටේ ඒවාද මන්දා. පොහොර වුණත් කිලෝව නම් රු :230/=.ලුනු වෙනුවට ලීක්ස් තමයි දමන්න වෙන්නේ,ඔහොම ගියොත් (නි)

:       0       0

ගුණේ Saturday, 16 November 2013 06:43 PM

ටිකිරි බන්ඩෝ,සෝබනෝඑහෙම බදු ගහන්නේ ලංකාවේ අස්වනු නෙළන කාලයටයි. එසේ නොකළොත් ලංකාවේ ගොවියන්ගේ අස්වැන්න විකුණාගන්න ලැබෙන්නේ නැහැ. කූට ව්‍යාපාරිකයෝ ඉන්දියාවෙන් හා පාකිස්ථානයෙන් ගෙන්වා ලංකාවේ ගොවියන්ව අසරණ කරනවා. (නි)

:       0       0

ආනන්ද Sunday, 17 November 2013 07:50 AM

ගුණේ,ඇත්තටම ඔයාට නුහුගුණේද? නැත්නම් හතලිස් ඇඳිරියද?කෘෂිකර්මාන්ය දියුණුවට කරනවැඩ ලිඳේ ඉන්න ගෙම්බන්ට පෙනෙන්නෙ නැහැ. ටිකිරත් එක්ක අනුරාධපුරයට ආවොත් පෙන්නන්න තිබුනා. 1947 සුද්දො අලුත්වැඩියා කළාට පස්සෙ රට ආණ්ඩු කරපු අය ඇහැක් ඇරලාවත් නොබලපු, ලංකාවෙ පළවෙනි වැව අභයවැව (බසවක්කුලම) අතිවිශාල ධන සම්භාරයක් වියදම් කරලා ප්‍රතිනිර්මාණය කරන අන්දම. මේ එකක් විතරයි. (නි)

:       0       0

ආනන්ද Sunday, 17 November 2013 07:54 AM

පින්මද එවුන් ගුණදහමින් වෙලූවත් ,උන්ගෙ ගතිය උන් නාරිති මැරූවත්. (නි)

:       0       0

ආනන්ද Saturday, 16 November 2013 06:58 PM

ටිකිරෝ,අල වලට ලූනු වලට බදු ගහන්නේ මෙහෙ ඉන්න ගොවියො කෑගහනකොට. දැක්කෙ නැද්ද පහුගිය කාලෙ සීගිරිය පැත්තෙ පාර හරස් කරගෙන උද්ගෝෂණය කළ‍ා ලූනුවලට මිලක් දියෝ, රටින් ගේන්න එපෝ, කියලා හරියට ලංකාවටම දෙන්න ලුනු තියෙනවා වාගෙ. අල වලටත් එහෙමයි.සෝබනාට කියන්න තියෙන්නෙත් ඒකමයි (නි)

:       0       0

කුමාරසිරි Sunday, 17 November 2013 08:14 AM

ලොකු අයගේ වරප්‍රසාද සහ අනවශ්‍ය වියදම් අයින් කලොත් අහිංසක ජනතාවට තව මොන තරම් සහන දෙන්න පුලුවන්ද? (නදී)

:       0       0

චානක Monday, 18 November 2013 08:19 AM

අනේ ඔව් පුන්නක්කු වලට අත නොතියා ඔය පරිප්පු අල ලුනු මිල තව තවත් වැඩි කරන්න. පිදුරු වලටත් බදු ගහන්න එපා හොදේ. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 07:35 PM

එතකොට "අයවැයට පෙර අල, ලූනු මිල බස්සවයි"කියන්නේ මේ කාලේදී ලංකාවේ ගොවියෝ හට ප්‍රශ්නයක් නැද්ද?කොහොම වුණත් තවම පුන්නක්කු වලට අත තියලා නැහැ (නි)

:       0       0

අජිත් Sunday, 17 November 2013 09:21 AM

ජනාධිපතිවරණය ළඟදීම. (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 17 November 2013 09:33 AM

පරිප්පු කිලෝවක් සඳහා වූ රුපියල් 80-100ක ආනයන බද්දක් ගහන්නේ "ලංකාවේ පරිප්පු ගොවියාව" ආරක්ෂා කරන්නද?පිටි කිලෝවක් සදහා රුපියල් 50-70 ක බද්දක් ගහන්නේ "ලංකාවේ තිරිගුපිටි ගොවියාව".එහෙමත් නැත්නම් "ලංකාවේ පරිප්පු","ලංකාවේ තිරිගුපිටි "ගොවියන්ගේ අස්වැන්න විකුණාගන්න ලැබෙන්නේ නැති නිසාද? අනේ මෙහෙමත් මිනිස්සුනේ ලංකාවේ ඉන්නේ? (නි)

:       0       0

සුනිල් Sunday, 17 November 2013 10:03 AM

ආශ්චර්යයද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

චන්දි Saturday, 16 November 2013 08:34 PM

පුනක්කු මිළ ඔයා නිසාම වැඩි නොකර ඉන්නම් කියලා තිබුනා දැක්කා පත්තරේක (නි)

:       0       0

චමි Saturday, 16 November 2013 09:43 PM

හෙට ඉදන්ම ගණන් බහීද ෂුවර් එකටම ? අනේ මගේ කට ඉතින් (නි)

:       0       0

මාගලී Saturday, 16 November 2013 09:57 PM

ඊයේ පෙරෙයිදා ලංකාව් සුන්දර රට නියම රට කියලා ලියපු අය කෝ දැන්?සුද්දට බයවෙන්න එපා කියලා වාසනාවන්ත රට කියලා කිවුවේ? හෙට අනින්දා වෙනකොට හොදට පටි තද කරගන්න හොදේ (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 16 November 2013 09:59 PM

ඕක නොදුන්නත් 2500න් අපි හොදට කාලා බීලා ඉන්නවනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 75 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


ඡන්දය ප්‍රකාශ කිරීම අවසන්
2024 සැප්තැම්බර් මස 21 1097 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම මීට සුළු වේලාවකට පෙර අවසන් විය. දිවයින පුරා පැවැති ඡන්ද ඉතා සාමකාමීව සිදු වූ බව ඡන්ද නිරීක්ෂකයෝ පවසති. මුල්ම ඡන්ද ප්


නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1808 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


ගාල්ලේ සියයට 61 යි
2024 සැප්තැම්බර් මස 21 791 0

ගාල්ල දිස්ත්‍රික්කයේ, රත්ගම ආසනයේ, රත්ගම සිරිසුමන විද්‍යාලයේ පිහිටුවා ඇති ඡන්ද මධ්‍යස්ථානය වෙත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණි ඡන්ද දායකයින් පිරිසක


පුත්තලමේ සියයට 57 යි
2024 සැප්තැම්බර් මස 21 194 0

පුත්තලම දිස්ත්‍රික්ක් සවස දෙක වන විට ජන්ද භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 57 ක් වු බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි.හේරත් මහතා පවසයි.


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 530 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14591 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 187 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 103 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 146 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site