IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

අයවැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 100කින් අද පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 157ක් ද, විරුද්ධව ඡන්ද 57ක් ද ලැබිණි.

එක්සත් ජාතික පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය ලබා දුන්හ.

ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමි සහ ඇමැති පාටලී චම්පික රණවක මහතා ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

 



අදහස් (0)

අය වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

චම්ල සංක Sunday, 02 November 2014 03:31 AM

මගේ රටට යහපතක්ම වේවා (නදී)

:       0       0

ඉසුරන්දි Saturday, 01 November 2014 12:39 PM

පාර්ලිමේන්තුවට නොපැමිණෙන මන්ත්‍රී වරුන්ට දඩ මුදලක් අය කල යුතුයි හෝ යම් නීති රීති පද්දතියක් තුල සියලුම දෙනා කටයුතු කල යුතුයි.නැතිනම් කවදාවත් මේ ක්‍රමේ නැති කරන්න බැහැ.හරියට ප්‍රථමික විදුහලක් හා සමානයි දැන් පාර්ලිමේන්තුවත්.(හේ)

:       0       0

නුවන් Saturday, 01 November 2014 12:47 PM

සම්මත වුනේ නැත්තම් තමයි පුදුමේ.(හේ)

:       0       0

නුවන් දර්ශණ Sunday, 02 November 2014 03:53 AM

මෙච්චර බලයක් තිබිලත් අලුත් ව්‍යවස්තාවක් ගේන්න බය ඇයි (නදී)

:       0       0

සුරංග Saturday, 01 November 2014 12:56 PM

කොහොමත් දිනනවාමයි.(හේ)

:       0       0

ජනනි ලොකුහේවා Saturday, 01 November 2014 01:00 PM

හොඳ දේට හොඳ කියන්ට පුරුදුවෙමු. (හේ)

:       0       0

දීනුක Saturday, 01 November 2014 01:13 PM

ජනදිපතිට ජයෙන් ජයම වේවා.(හේ)

:       0       0

සේන Saturday, 01 November 2014 01:17 PM

ජනපතිට ජයෙන් ජය.(හේ)

:       0       0

නිල්මිණි Saturday, 01 November 2014 02:05 PM

ජනපතිට අපේ සහය. ජය වේවා! (හේ)

:       0       0

රෝහණ Sunday, 02 November 2014 04:28 AM

මෙතන කොමෙන්ට්ස් දාල තියෙන උදවිය ගැන කනගාටුයි. (නදී)

:       0       0

චන්දික Saturday, 01 November 2014 02:12 PM

ජය ශ්‍රී.(හේ)

:       0       0

සමන්ජය Saturday, 01 November 2014 03:15 PM

සමානුපාත ක්‍රමය යටතේ පාර්ලිමේන්තුවේ 2/3 ඉක්මවා බලයක් ලබා ඇත්තේ මෙම රජයට පමණයි. ඉදිරියේදී නව රජයක් ආවත් එවැනි බලයක් ලබාගැනීම අපහසුය.(හේ)

:       0       0

දිසානායක Saturday, 01 November 2014 03:19 PM

අපි දිනේවා.(හේ)

:       0       0

කින් බෙනට් Sunday, 02 November 2014 05:02 AM

මේ වාගේ අය වැයක් නම් කලින් දැකලා නෑ ජනතාවාදී අයවැයක්,කොච්චර කාලෙකටද දන්නේ නෑ (දිල්)

:       0       0

අනෝමා Saturday, 01 November 2014 04:02 PM

හරි හොදයි.(හේ)

:       0       0

නිශාන්ත Saturday, 01 November 2014 04:31 PM

රටට සහනයක් ලැබුනත් විරුද්ධ අය කවදත් විරුද්ධයි. (නි)

:       0       0

වෙත්තසිංහ Saturday, 01 November 2014 04:54 PM

ඒ කියන්නේ හොඳදේට කවුරුත් කැමතියි කියන එකනේ! (නි)

:       0       0

වික්‍රම Saturday, 01 November 2014 04:55 PM

හොඳ දේවල් කොහොමත් ජයගන්නවා (නි)

:       0       0

රන්ජිත් Sunday, 02 November 2014 07:38 AM

මන්ත්‍රීලා 2/3ක් තිබුනාට ජනතාවගෙන් තුනෙන් දෙක කොහෙද තියෙන්නේ. ඔය පුද්ගලික වාසී වලට මන්ත්‍රීලා ආණ්ඩුවට ගියාට ජනතාව එහෙම යන්නේ නැහැ (නදී)

:       0       0

දයාල් Saturday, 01 November 2014 06:23 PM

ජනාධිපතිතුමනි, ඔබ සහ ඔබගේ වැඩපිළිවෙල පිළිගන්නා අපි දිනුම්. සැමදා ජය ඒකාන්තයි (නි)

:       0       0

වාසනා Saturday, 01 November 2014 07:24 PM

මගේ රට දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)

:       0       0

කසුන් Saturday, 01 November 2014 07:27 PM

ජයවේවා! (නි)

:       0       0

වින්සන්ට් Saturday, 01 November 2014 07:40 PM

ඡන්ද විමසීමකදී පක්ෂව සහ විපක්ෂව මිස තුන්වැන්නක් නැත. ඡන්දය දීමෙන් වැළකී සිටීම හෝ මඟහැරීම ආත්ම වංචාවක් නොවන්නේද? (නි)

:       0       0

නිරෝෂ් සුරංග Saturday, 01 November 2014 09:04 PM

ඡන්දදායකයින්ගෙන් කී දෙනෙක් අය වැය කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව ඇද්ද? (නි)

:       0       0

කුමාර Saturday, 01 November 2014 09:49 PM

මගේ රටට යහපතක්ම වේවා! (නි)

:       0       0

දයාල් Sunday, 02 November 2014 12:47 AM

මොකද විරුද්ධව ඡන්දය නොදුන්නේ හිතට එකඟව විරුද්ධවන්න බැරි නිසාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 531 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 665 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


රැඳවියා තවත් රැදවියෙක්ට පිහියෙන් ගහලා
2024 නොවැම්බර් මස 05 269 0

අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙකු අද (5) තවත් රැඳවියෙකුට පිහියකින් පහරදි තුවාල සිදුකර ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය ප


හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 406 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 1462 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 438 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1331 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 702 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site