IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අරගලකරුවන් දෙපිරිසක් අගමැති මැදුරෙදී ගුටි ඇනගෙන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය තුළදී  අරගල කරුවන් දෙපිරිසක්   අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයන් දස දෙනකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය

පිරිමි පුද්ගලයන් නම දෙනකු සහ කාන්තාවක ද ඒ අතර වන බව ඔහු පැවසීය

මේ පිළිබඳ කොල්ලූපිටිය පොලිසියෙන් කළ  විමසීමේ දී ගැටුමක් ඇති වෙලා තිබෙන බවත් විමර්ශන කටයුතු සඳහා තව නොබෝ වේලාවකින් එම ස්ථානයට නිලධාරීන් පිටත් කර හරින බවත් එහි නිලධාරයෙක් කීය.

 



අදහස් (9)

අරගලකරුවන් දෙපිරිසක් අගමැති මැදුරෙදී ගුටි ඇනගෙන

මැක්ස් Tuesday, 12 July 2022 07:41 AM

වෛරය, ක්‍රෝධය ආත්ම කොටගෙන ආරම්භ කළ සහ තව දුරටත් ඒ මත ම පවත්වා ගෙන යන ව්‍යාපාරයකින් අපේක්ෂා කළ හැක්කේ ඔවැනි දේ පමණි.

:       0       0

darman Tuesday, 12 July 2022 07:57 AM

මෙන්න තවත් චන්දෙට කලින් ප්‍රතිඵලයක්. !!!!!

:       0       0

ලොක්කා Tuesday, 12 July 2022 08:47 AM

සැබෑ අරගලය ඇරඹුනා.. ජයවේවා..

:       0       0

මොහොමඩ් Tuesday, 12 July 2022 09:19 AM

පොටෝ නැද්ද? සිංහලයා හරි වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕනේ.

:       0       0

සොරිසිංහ Tuesday, 12 July 2022 09:19 AM

රත්තරන් අරගලකරැවන් කිසිදු වරදක් නැති රහසින් වත් පව් නොකරන අරහාදි ගුණ ඇති අතර මේ පැරදී පලා ගිය රාජපක්ෂලාගේ බත් බැලයන් බව සිතමු

:       0       0

Samantha Tuesday, 12 July 2022 10:00 AM

එහෙන් දේශපාලකයින් රට කෑවා... නුඹලා ගිහින් රටේ සම්පත් කාපල්ලා... දැන්වත් ඔය රජයේ දේපලින් ඉවත්වෙලා යන්න අරගලය අල නොකර...!

:       0       0

Ajith Deshappriya Tuesday, 12 July 2022 10:08 AM

මෙවැනි තීරණාත්මක මොහොතක සුළු ප්‍රශ්න මුල් කර ගෙන ගැටුම් ඇති කර ගැනීම නොවිය යුත්තකි. එහි වාසිය ලැබෙන්නේ අනෙක් පාපාර්ශවයන් ටය.

:       0       0

Jagath Tuesday, 12 July 2022 11:04 AM

තලෙයිබාන්ලා එකිනෙකාට සටන් කරන්න පටන් අරන් තියෙන්නේ...!

:       0       0

කිරි පුතා Tuesday, 12 July 2022 11:49 AM

ගොපල්ලන් නැති හරක් රෑන් දෙකක් එකිනෙකාට මුන ගැසුනු කල ඇන ගනිති. එය වරදක් නොව. හරකුන්ගේ ස්වාභාවයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 1208 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


ධවල මන්දිරයට යන ළාබාලතම මාධ්‍ය ලේකම්වරිය
2024 නොවැම්බර් මස 16 939 0

ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.


වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 786 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 6050 35

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 2217 11

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 842 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 328 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 612 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1757 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site