(ඉන්දිකා රාමනායක)
චැතැම් වීදිය ඔස්සේ ජනාධිපති මන්දිරය දක්වා ගමන් ගත් පිරිස මේ අවස්ථාවේ ජනාධිපති මන්දිරයට ඇතුළුව ඇත.
ජනාධිපති මන්දිරයට ඇතුළුවන ප්‍රධාන පිවිසුම් දොරටුව විවෘත කරගෙන මෙලෙස ජනාධිපති මන්දිරයට ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.
(තිලකරත්න දිසානායක)
අරගලකරුවෝ ජනපති මැදුරේ ප්‍රධාන දොරටුව අසල
2022 ජුලි 09 වන සෙන
ප.ව. 12:46
(ඉන්දිකා රාමනායක)
කොළඹ චැතැම් වීදිය ඔස්සේ පා ගමනින් පැමිණි අරගල කරුවන් මිට සුළු මොහොතකට පෙර ජනාධිපති මන්දිරයේ ප්‍රධාන පිවිසුම වෙත ළඟා වූහ.
ඔවුන් එම ස්ථානයේ සිට විරෝධතාවයේ නිරතව සිටියහ.
අරගල භූමිය ඇතුළු සෙසු ස්ථානවල රැඳී සිටින විරෝධතාකරුවන් මේ අවස්ථාවේදී කොටුව ජනාධිපති මන්දිරය වෙත ළඟා වෙමින් පවතී.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව
රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
අරගලකරුවෝ ජනාධිපති මන්දිරයට ඇතුළු වෙති
santha Saturday, 09 July 2022 01:40 PM
අරගලයට ජයවේවා.. රට විනාශ කරපු අයව පන්නලා දාන්න. හොරු රකින ඒවා අවස්ථාවාදීය...!
sunimal Saturday, 09 July 2022 01:46 PM
ගෝඨාභය අවංක වුණු නිසා තමයි, මේ සියලු ප්‍රතිඵල. වංක නායකයෙක් හිටියා නම් විදේශ ණය අරගෙන මේ රටේ ප්‍රශ්න යට ගහලා තමන්ගේ පාලන කාලය සම්පූර්ණ කරනවා. දැනට සිදුවන රට නිවැරදි දිශාවට රට යොමුවීමේ ප්‍රශංසාව ගෝඨාභයට හිමිවිය යුතුයි.
චන්න Saturday, 09 July 2022 02:03 PM
අරගලකරුවන් නොවේ. ශ්‍රී ලාංකික විරුවන්...!
Rohana Saturday, 09 July 2022 02:09 PM
රට කාපු දුෂ්ඨ පාලකයින් පලවා හැරීමේ සටනට ජයවේවා...!!!
සනත් Saturday, 09 July 2022 03:53 PM
අරගලයේ නිමාව සැණකෙළියද?
පිටරැටියා Saturday, 09 July 2022 06:28 PM
අරගලයට සහාය දුන්, ඒ වෙනුවෙන් ඇප කැප වූ මුලුමහත් ජනතාවටම, අරගලයට මහා ශක්තියක් වූ සියලුම නීතිවේදී මහතුන්ට, සංඝරත්නයට, පියතුමන්ලාට අපගේ හදපිරි ගෞරවණීය ප්‍රණාමය පුදකරනවා..! අනන්ත අප්‍රමාණ වාරයක්....!
ලංකා පුත් Saturday, 09 July 2022 06:33 PM
ගමේ මඩ වලේ නාපු අපිට මේක නියමයි.