IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


අරගලකරුවෝ 30 වෙනිදා නැවතත් කොළඹට

 

(සුජිත් හේවාජුලිගේ සහ  නිමන්ති රණසිංහ)

අරගලකරුවන් කොළඹට ලබන 30 වෙනිදා යළිත්  පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයා විසින් අතුරු අයවැය කතාව ඉදිරිපත් කරනු ලැබීමට නියමිතව ඇත්තේ ලබන තිස් වෙනිදා ය. එදින කොළඹට පැමිණ  උද්ඝෝෂණ පැවැත්වීමට අරගලයට සම්බන්ධ සංවිධාන දැනටමත්  තීරණය කර ඇති බව බුද්ධි අංශ රජයට කරුණු වාර්තා කර ඇත.

අරගලකරුවෝ රජයට විරෝධය පා මීට සති කිහිපයකට පෙරද කොළඹට පැමිණියහ. මේ අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් එම පිරිස් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හරිනු ලැබූහ.



අදහස් (40)

අරගලකරුවෝ 30 වෙනිදා නැවතත් කොළඹට

ganegoda Saturday, 27 August 2022 03:05 PM

ජයවේවා...!

:       242       61

gameing07Saturday, 27 August 2022 04:53 PM

වොක්ස්වැගන් කාරයා සහ පොහොට්ටුවන් එළවලා දාන්න ඕනේ...!

:       220       46

VithaanaSunday, 28 August 2022 08:55 AM

ඔයාලා හොඳටම කන දවස අතළඟයි. හැබැයි ඒ කෑම කන්නේ පොලීසියෙන් නෙවෙයි, මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන්.

:       6       113

PODIMALLI Saturday, 27 August 2022 03:56 PM

අනේ නුඹලාගේ අරගල... මුලදී නිර්පාක්ෂිකයි කියලා... දේශපාලකයින් ටික ලන්කරගත්තා. සිංහයින් වගේ හිතපු අය පල්ලම් බැස්සා. ජනතා විශ්වාසය බිඳවැටුණා. හත්පළේ ගාගත්තා.

:       46       230

randilSaturday, 27 August 2022 04:35 PM

ඉතින් ඔයා යන්නකෝ ගෙදරට වෙලා හොය හොය ඉන්නේ නැතිව...

:       201       40

VithanaSunday, 28 August 2022 08:59 AM

ඔයා කන්න ආස කෑම එයාට කවන්න හදන්නේ ඇයි?

:       2       35

Nihal Saturday, 27 August 2022 03:57 PM

100ක් විතර ඒවි.. දැන් තොප්පි කාරයින්, කොටින් එන්නේ නෑ. ඔවුන්ට වුවමනා කෙනා එළෙව්වනේ...

:       43       168

මැක්ස් Saturday, 27 August 2022 03:59 PM

චීනයේ තියන් ආන්මෙන් පන්නයේ විසඳුමක් දෙන්න. නැතුව මේ ත්‍රස්තවාදය විසඳන්න බෑ...!

:       38       191

ජගත් ලියනගේ Saturday, 27 August 2022 04:00 PM

ඒ දණ්ඩෙන් එගොඩ වෙලානේ තියෙන්නේ. දැන් ඒක කඩලා දාන්න...

:       71       22

ජගත් ලියනගේ Saturday, 27 August 2022 04:03 PM

ගුණමකුවන්නේ ලංකාවේ ඉන්නේ...!

:       6       75

jayantha gamage Saturday, 27 August 2022 04:39 PM

මේ විකාර නවත්තලා රට වෙනුවෙන් වැඩ කරපල්ලා. අපරාදෙ නුඹලාගේ අනාගතය, ශක්තිය. නිකන් කාලෙ කා නොදා වැඩක් කරන්න හිතන්න...!

:       31       138

VithanaSunday, 28 August 2022 08:57 AM

මේ අරගල කරන්නේ අතක් පයක් හොලවන්නේ නැතුව පිනට කන්න ඉල්ලලා. එහෙම පිනට කන්න දෙන්න ආණ්ඩුව දන්සැල් දාලා නෑ.

:       3       54

demi Saturday, 27 August 2022 04:56 PM

එන්න කන්න බොන්න තියේවි මිතුරේ... හැබැයි බුරියානි නම් නෙමෙයි ප්‍රියේ...//

:       17       158

මුදියන්සේ..... Saturday, 27 August 2022 06:01 PM

සියලුම අරගල මඳකට නතර කොට සියල්ලෝම එක්ව රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට උත්සාහ කරමු...!

:       23       136

CiscoSunday, 28 August 2022 06:24 AM

රට මේ තත්වයට වට්ටපු අය එක්ක රට ගොඩගන්න.

:       3       2

PERATUVA Saturday, 27 August 2022 06:32 PM

බළල් අත, ආයි පුච්චාගෙන 14 පොලේම ගාගන්න වගේ ලෑස්ති වෙන්නේ...

:       1       0

චන්දන Saturday, 27 August 2022 06:48 PM

මේ අයට ඕන රට විනාශ වෙනවා දකින්න. එදා ආණ්ඩුව ගුටිකෑවා වගේ මෙදා සාමාන්‍ය ජනතාවගෙන් ඔබලා ඇති වෙන්න කනවා...

:       1       0

Susantha Gamhewage Saturday, 27 August 2022 08:02 PM

ගහන්න පුළුවන් හැම එකක්ම ගහලා පන්නන්න ඕනෑ. කියන්න දේවල් බොහොමයි. ඉන් ටිකක් නීතිය දන්න නීතිවේදීන්ද සිටියදී එදා කටුනායක ගුවන්තොටුපලට ඇතුළු වූූ සියලුම වාහන රස්තියාදුකාරයින්, ගංජාකාරයින්, කුඩුකාරයින් හා දේශපාලන හෙංචයියන් සහ ආධාර කරුවන් විසින් පරීක්ෂා කිරීම, ජනාධිපති මන්දිරයේ රහස්‍යභාවය හා ජාත්‍යන්තර ඔත්තු සේවාවන් සහ ඒවා නොදැනගත යුතු ජනයා මෙන්ම ත්‍රස්තවාදීන් අතට පත්කිරීම, අරගලයේ නාමයෙන් හොරකම් කිරීම ආදි දේවල් සිදුවුණා. ඒකනිසා ගහන්න තියන මගුල් හැම එකක්ම හෝ ගසා විසුරුවා හැරිය යුතුයි. මොකද අධිකාරිලත් නිලධාරියෙකුට පොලිස්, යුද, ගුවන් හෝ නාවික බලය පවරන නිලධාරියෙකුට හැර වෙනත් කිසිඳු පුද්ගලයෙකුට කිසිම කිසි පුද්ගලයෙකුගේ වාහනයක් හෝ පුද්ගලයෙකුු සිය අභිමතය පරිදි ගංජාකා⁣රයින්ට, කුඩුකාරයින්ට, දූෂිතයින්ට දේශපාලන අත්උදව්කරුවන්ට කිසිඳු අයිතියක් නැත. කොටින්ම කියනවා නම් නීතිඥයෙකුටවත් වෙනත් කිසිම පුද්ගලයෙකු හෝ වාහනයක් පරීක්ෂා කිරීමට නියෝග ලබාදීමට හෝ එය සිදුකිරීම හෝ් අණකළ නොහැක. ඒකනිසා එන සේරටම ගහන්න තියන හැම දේකින්ම ගසා පැන්නිය යුතුමයි... එච්චරයි කතාව.!

:       0       66

Kule Saturday, 27 August 2022 11:28 PM

ත්‍රස්තවාදය නැතිකරපු අය එළෙව්වේ ඊලඟ සටනට... දැන් ලෑස්තිවෙයි තණකොළ කපාගන්න ගෙනාපු කඩුත් ඔබේපැත්තටම හැරේවි... එදාවෙනකන් කරපුවාට ...

:       1       1

ජැක්සන් Sunday, 28 August 2022 01:26 AM

යන්තම් රට ස්ථාවර වීගෙන ආවා.. මොවුන් ආයෙත් ඒක කන්න හදනවා...

:       1       59

චන්දන Sunday, 28 August 2022 08:25 AM

අරගල වලට එදා තිබුණු ප්‍රතිචාර සහ දැන් තියෙන ප්‍රතිචාර ඉහත කොමෙන්ට් වලින් පේනවා. ඒනිසා දැන් ඔය අරගල වලින් වැඩක් වෙන එකක් නැහැ...

:       2       33

සම්පත් Sunday, 28 August 2022 08:52 AM

ඒක එන එකාට විරුද්ධව අරගල කරලා එයාව පන්නලා කාවද ගේන්න කියන්නේ...? මොකක්ද වැඩ පිළිවෙල. එහෙම දෙයක් නෑ. NGO සල්ලිවලට නැටවෙන රූකඩ නොවී රටට වැඩදායක මිනිස්සු වෙන්න. තවත් රට විනාශ නොකර..!

:       2       57

Vithana Sunday, 28 August 2022 08:54 AM

මේක දැන් මල කරදරයක් වේගෙන එන්නේ... මෙයාලා ඉල්ලන්නේ වැඩක් පලක් නොකර පිනට කන්න දෙන්න කියලයි. නරකද හොඳ කෑමක් දුන්නොත් චීනේ ටියන්මාන් චතුරශ්‍රයේදී දුන්නා වගේ. මේවාට උඩගෙඩි දෙන තානාපතිලාවත් රටින් පිටුවහල් කරන්න ඕන. ප්‍රේමදාස ජනාධිපති කළා වගේ... මේ අරගලේ කියන එක මෙහෙයවන පක්ෂ තහනම් කරන්න ඕනෑ. ඕස්ට්‍රේලියාවෙන් ඇවිත් අපේ රට අවුල් කරන හාදයාවත් පිටුවහල් කරන්න ඕනෑ. එහෙම නොකර මේ රටට ඉදිරි ගමනක් නෑ...!

:       1       87

Deepal Nirosh Sunday, 28 August 2022 10:15 AM

අරගලයේ ඉත්තො ටික දැන් කොළඹට ආවට සංවිධායකයින් නැහැ නොවැ... එයාලාට ඕන කාරිය දැන් කෙරිලා ඉවරයි. බොරුවට ඇවිත් කෑ ගහලා යන්න පුළුවන්. තමුන්ගේ වටිනා කාලය කා නොදමා අනාගත වැඩක් බලාගන්න.

:       2       25

BamunuarachchiSunday, 28 August 2022 02:05 PM

එතකොට කොහෙන්ද ගතමනාව ලැබෙන්නේ...?

:       2       27

duplicate Ralahami Sunday, 28 August 2022 10:28 AM

දූෂිත පාලකයින්ට ගැලවීමක් නැත.

:       23       5

Prasanna Sunday, 28 August 2022 11:55 AM

ගංජාකාරයින්ට, කුඩ්ඩන්ට මරු....

:       5       46

ganegodaSunday, 28 August 2022 01:03 PM

ඒක ඉතින් ඔයාට ගෙදර ඉඳලම කරගන්න පුළුවන්නේ..! අනේ එදාට කොළඹට නම් එන්න එපා.. !

:       24       3

BamunuarachchiSunday, 28 August 2022 02:04 PM

ගෙදර ඉඳන් තමයි කරන්නේ... ඔහේ වගේ මහපාරේ නොවෙයි.

:       2       34

BamunuarachchiSunday, 28 August 2022 02:00 PM

මේ අය රටට ශාපයක්... හමුදාව දාලා මොවුන්ට පොලුවලින් ගහන්න...

:       2       27

ganegoda Sunday, 28 August 2022 06:59 PM

හමුදාවේ බලයෙන් බලය අල්ලගෙන හිටපු පාලකයෝ හමුදාවෙන්ම වෙඩිකාලා මැරුණයි කියල හුඟක් දේශපාලන ඉතිහාසයේ ලියවිලා තියෙනවා කියවලා නැද්ද? කම්මැලිකමටවත් පොතක්, පතක් කියවපු මනුස්සයෙක් නෙවෙයි කියලා හොඳට දැනෙනවා...!

:       19       3

BamunuarachchiMonday, 29 August 2022 07:15 AM

ඈ.. ඔහේ වගේ කම්මැලිකමට පොත් කියවන කෙන‍ෙක් නොවෙයි මම... කියවීමේ වුවමනාවට කරුණු දැන ගැනීමට පොත් පුවත්පත් කියවන කෙනෙක්. හෝටලය නැවතුන මට කියවන්න දෙයක් නැතුව නින්ද යනතුරු මෙනුඑක කියෙව්වා. කඩයක අත්පිහදාන්න දෙන කොලේ තිබෙන දේවලුත් කියවනවා. කියවීම මට ඔහේ කියලා දෙන්න එපා.

:       0       0

ganegodaMonday, 29 August 2022 12:24 PM

ගන්ජාකාරයො කුඩ්ඩො අද පාරට වැටිල හිටියට එවා විකුනපු අය නේද අද පාර්ලිමෙන්තුවෙ ඉන්නෙ .. රටක පාලනය හොදනම් ඔයවගෙ සමාජ සංස්කෘතින් බිහිවෙන්නෙ නැහැ !

:       1       1

fairoos Sunday, 28 August 2022 12:13 PM

උඩ අදහස් ලියලා තියෙන අයටනම් දැන් සැප ඇති... නැතිනම් බයියෝ වෙන්නැති. ඒකයි අරගලයට විරුද්ධව ලියලා තියෙන්නේ...!

:       42       2

BamunuarachchiSunday, 28 August 2022 02:02 PM

හම්බයින් අපේ සැප හොයනවා. ඒ හින්දා තමයි ගෙදර එන්නද කියලා අහන්නේ...

:       3       37

ganegoda Sunday, 28 August 2022 03:14 PM

කාන්තාවක් ඔහෙගේ ඔලුවට ගැහුවයි කියලා ආරංචි වුණා... මම හිතන්නේ ගහපු පාරට ඔහේගෙ මොලේ හෙල්ලිලා වගේ...!

:       27       2

BamunuarachchiMonday, 29 August 2022 07:17 AM

ඒ ඔබේ බිරිඳ නොවෙයිනේ? ඔබේ බිරිඳ කීටවත් මට ගහන්නේ නැහැ.

:       1       0

Prase Sunday, 28 August 2022 02:52 PM

අපි එනකන් බලන් ඉන්න ගංජා කාරයින් ටික ගහලා එළවන්න රටේ ජනතාව අපි විරුද්ධ පීචන් අරගලවලට.

:       1       27

podi hamine Sunday, 28 August 2022 02:55 PM

දූෂිතයින් රැළක් ඉන්න කොට ඔවුන් එළවන්නේ නැතිව කිසිම දෙයක් හරියන්නේ නැහැ. ඒක ගෙවීගිය අවුරුදු 25 පුරාවටම අපි දෙනෙතින් දැක්කා. දුක වින්දා දැන් ඇති...

:       26       2

Sanath Sunday, 28 August 2022 04:01 PM

දැන් ඒ සැරේ මොන එහෙකටද අරගල කරන්නේ...? ජනතාව එදා අරගලයට සහයෝගය දුන්නේ ඉන්ධන, ගෑස්, ප්‍රශ්නවලට ගෝඨාභය විසඳුමක් දුන්නේ නැති නිසයි... හැබැයි දැන් ඒ ප්‍රශ්න විසඳිලා..

:       2       26

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 595 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4197 24

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1612 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 662 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3838 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2862 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 321 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site