IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


අරගලබිමේ තරුණයෙක්ට යකඩ පොල්ලකින් පහරදුන් අයෙක් අත්අඩංගුවට

(ඉන්දිකා  රාමනායක)

ගාලුමෝදර අරගල බිමේ සිටි තරුණයෙක්ට යකඩ පොල්ලකින් හිසට පහරදී බරපතළ තුවාල සිදු කිරීමේ සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ පොදුජන පොදු ජන එක්සත් පෙරමුණේ ආධාරකරුවකු වන  "සතා නාලක " (43) නැමැත්තා හෝකන්දර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හොකන්දර  නිවසක සැඟව සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු  හිටපු පාතාල කල්ලි සාමාජිකයෙකු ගේ ඥාතියෙකු බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.

ඉකුත් (9)  දින සැකකරු පොදුජන එක්සත් පෙරමුණ පෙරමුණේ ආධාරකරුවන් පිරිසක් සමඟ අරලිය ගහ මන්දිරයට පැමිණ ඇති බවත් , පසුව ගෝඨා ගෝ ගමට ගොස් එහි සිටි තරුණයකුගේ හිසට පොල්ලකින් පහර දෙන අයුරු සී සී ටී වී කැමරා වල වලද සඳහන් වී ඇති බව පොලිසිය පවසයි.

පසුගියදා මිරිහාන ප්‍රදේශයේ ඇති  සන්සුන්කාරී තත්වය අතරතුර  නවතා තිබු  හමුදා  බස්රථයක්  පන ගන්වාගෙන   එයට  ගිනි තැබීම සඳහා අරගලකරුවන් ඉදිරියේ නවත්වා ඇත්තේ මෙම සැකකරු  බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත..

 

 

 

 



අදහස් (5)

අරගලබිමේ තරුණයෙක්ට යකඩ පොල්ලකින් පහරදුන් අයෙක් අත්අඩංගුවට

මැතිවරණ ක්‍රමය වෙනස්විය යුතුයි Sunday, 22 May 2022 11:11 AM

මේවගේ පාතාලයින් ඉදිරියට දාන සාමාන්‍ය විදියේ සහ පරණ ක්‍රමයේ මැතිවරණයක් යළි එපා. නූගත් මැරයින්ට රටේ ඉඩ වළක්වමු. මේ ඉන්න ශාන්ත ලීලාවේ නායකයින්ගේ හැටි ජනතාව දන්නවා.

:       0       5

fairoos Sunday, 22 May 2022 12:03 PM

අගමැති කියන අය විතරක් අත්අඩංගුවට ගන්න හොඳයි.

:       3       3

Prabha Sunday, 22 May 2022 01:00 PM

ආණ්ඩුවෙන් කියන්නේ ජවිපය මේ බස් ගිනි තිබ්බා කියලනේ...

:       0       7

Hafeel Monday, 23 May 2022 07:56 AM

ඒක තාම විහිළුවක්... ආණ්ඩු පාර්ශවය චෝදනා කරන්නේ ජවිපෙ එකට... නමුත් මෙතැන අත්අඩංගුවට අරන් තියන්නේ පොහොට්ටුවේ ආධාරකරුවෙක්.

:       0       0

ගමේ එකාලා Sunday, 22 May 2022 05:49 PM

පොදුජන පෙරමුනේ අය... ඔවුන්ගේ බත් බැලයින් ඡන්ද කාලවලදී කරපු චණ්ඩිකම් රටම දැක්කා. ඔවුන්ගේ වැඩ ගැන නම් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...!

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 236 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 541 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1272 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2865 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 364 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 186 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26754 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18875 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site