IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට විරෝධය

ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටින පිරිසක් නීතිඥයන් මාර්ගයෙන් මරදාන පොලිසියට භාරවීමෙන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකිරීමට විරෝධය දක්වමින් ගෝල්පේස් අරගල භූමියේ පිරිසක් හා කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශවාසීහු පිරිසක් අද (23) පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය මංසන්ධියේ දී විරෝධතාවයක නිරතව සිටි අයුරු

(ඡායාරූප ගයාන් අමරසේකර)



අදහස් (13)

අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට විරෝධය

චන්දන Thursday, 23 June 2022 08:51 PM

එතකොට උසාවිය තීරණ ගන්න ඕන මෙයාල ට අවශ්‍ය විදියට ද. මේක උසාවිය ට බලපෑම් කිරීම ක්.

:       3       12

ලොක්කා Thursday, 23 June 2022 09:02 PM

කුඩ්ඩෝ බේරන්න කුඩ්ඩෝ එළි බැහැලා..

:       2       12

මැක්ස් Thursday, 23 June 2022 09:37 PM

⁣මේ වගේ විහිලුකාර අරගලයක් ලෝක ඉතිහාසයේම නැහැ. නීති කැඩීම, රාජ්‍ය දේපළ වැනසීම, ජන ජීවිතය කඩාකප්පල් කරමින් පොදු ස්ථාන අවහිර කිරීම වැනි සාපරාධී ක්‍රියා සිදු කිරීම සඳහා මෙයාලාට බලපත්‍ර දීලා වගේ හැසිරෙන්නෙ. නිවට කරණවෑමියා දැක්කාම එලුවාත් රැවුල පානවා වගේ රටකට හරි හමන් නායකයෙක් නැති උනාම ඔහොම තමයි.

:       3       10

ab Friday, 24 June 2022 11:05 AM

සාමකාමී අය අත්අඩංගුවට අරගැනීම නීතිවිරෝධියි. අධිකරණයකදි, ඕව ආපස්සට කැරකෙන්න පුළුවන්, පොලිසිය පරිස්සමෙන්! -එදාට පොලිසියට කවුරුවත් නැති වෙයි. පොලිසිය අත්අඩංගුවට අරගැනීම නීතිවිරෝධි බව කියමින් නීතිවේදීන් මාධ්‍ය සකජා තබමින් මේ වනවිට සිදුවන්නේ සියලු දෙනා එක්ව නීතියට අවමන් කිරීමකි. පොලිසිය නිතිය නොදැන අත්අඩංගුවට ගැනීම් සිදුකරන්නේද. රටේ පුරවැසියන් වෙනුවෙන් පෙනිසිටිනාවූ නීතිය හසුරුවනාවූ කණඩායම් දෙකක් එකී නෙකට ප්‍රසිද්දියේ චෝදනා කිරීම පිලිබදව ගැටළුවක් තිබේ. ලෝකයේ මෙවැනි ආකාරයට අත්අඩංගුවට අරගැනීම නීතිවිරෝධි බව කියමින් අදිකරණයේදී lawyers

:       8       3

Bamunuarachchi Friday, 24 June 2022 11:18 AM

ඔයා ඔතැනම ඉන්න අපි පෝලිමක් දාන්නම්...!

:       1       3

Bamunuarachchi Friday, 24 June 2022 11:26 AM

ඝෝටා රනිල් ගෙදර යවලා උඹලා අරගල කරන්නේ කාට බලය අරන් දෙන්නද? අනුරයටද සජියටද? උඹලා දිහා බැලුවම අපිට රට හැර දාලා යන්න හිතෙනවා. ඔතන ඉන්නේ රට රැකියා කර එවුන්ද අපේ බදුසල්ලි වලින් යැපෙන එවුන් නේද?. සව්දියේනම් පෝලිමේ තියලා බෙලිකපයි අපි එනවා අත්පුඩි ගහන්න.

:       2       9

Bamunuarachchi Friday, 24 June 2022 11:29 AM

කාලකන්නි අපිට පව් පුරෝනවා. ජනධිපති කම අනුරට දෙන්නලු. මෙයාට් දුන්නම ඉබේම රටට තෙල්, පොහොර, බෙහෙත්, පිටි ලැබෙනවාද? ඉසෙල්ලා කියනවා ජෙප්පෝ ඩොලර හොයන්නේ කොහොමද කියලා?

:       3       8

Bamunuarachchi Friday, 24 June 2022 11:30 AM

කාලකන්නි අපිට පව් පුරෝනවා. ජනධිපති කම අනුරට දෙන්නලු. මෙයාට් දුන්නම ඉබේම රටට තෙල්, පොහොර, බෙහෙත්, පිටි ලැබෙනවාද? ඉසෙල්ලා කියනවා ජෙප්පෝ ඩොලර හොයන්නේ කොහොමද කියලා?

:       3       5

Bamunuarachchi Friday, 24 June 2022 11:34 AM

ඝෝඨභය මහතා මුලදීම වැරැද්ද ගත්තා. අඩුගනනේ 10 වත් වෙඩි තිබ්බානම් අද මොවුන් අරගල කරන්නේ නැහැ. අපි බලය දීලා තිබෙන්නේ හිට්ලර් කෙනෙකුට නොවෙයි නිවටයෙකුට. ඒ අතින් ප්‍රේමදාස මහතා ග්‍රේට්.

:       3       5

sharm warnFriday, 24 June 2022 03:53 PM

අද බමුණාට සල්ලි ටිකක් වැඩියෙන් හොයාගන්න ඕනෑ වෙලාද කොහේද? වැඩියෙන් ප්‍රතිචාර දාන්නේ.. අනේ බමුණෝ... කණ්ණාඩියකින් බලන්න.. ඔයා ඔයා මනුස්සයෙක්ද? සතෙක්ද? කියලා...

:       0       0

BamunuarachchiSaturday, 25 June 2022 10:10 AM

ජෙප්පන්ගේ සමාජ විරෝධී වැඩ දැක්කාම මනුෂ්‍ය සත්ව නොවෙයි, යක්ෂාරූඩ වෙනවා. උත්තරේ ලැබුණාද?

:       1       1

අරගල විරෝධියෙක් Friday, 24 June 2022 11:37 AM

අරගලයට සම්බන්ධ වරෙන්තුකරුවන් බන්ධනාගාර ගත කළාට අපේ කිසිම විරෝධයක් නැහැ. ටයර් සෑයක තිබ්බොත් අපි ඇවිල්ල බලලා යන්නම්.

:       2       8

mahee Friday, 24 June 2022 12:27 PM

අරගල කරන්න පුළුවන් හැබැයි කිසිම කෙනෙකුට නීතිය අතට ගනන බෑ. රාජපක්ෂ නඩේ එලවල ඊටත් වඩා නීතිය නමන තමන්ට ඕන විදිහට පාලනය කරන පිරිසක් කොහෙත්ම එපා. ජෙප්පෝ පෙරේට්ටෝ බලේට ගෙන්න හදන අරගලකාරයෝ දැන් මිනිස්සුන්ට තිත්ත වෙලා.

:       2       10

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුවන් ගමන් තුනක් අවලංගු කරයි
2024 නොවැම්බර් මස 17 1332 0

කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්


ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 2818 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 673 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 446 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 1431 1

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 413 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 344 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 627 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1790 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site