ප්‍රජාතන්ත්‍රවාදීව ගෙන යන තම අරගලය අඩපණ කිරීමට හා තම හඩ නැති කිරීම වෙනුවෙන් තමා අත්අඩංගුවට ගත් බව ඉලංගයි තමිල් අරසු කචිචි පක්ෂයේ තරුණ සංවිධානයේ ලේකමි එස්.සිවකරන් සදහන් කරයි.
චාවකචිචෙිරි බෝමිබ ඇදුමි කටිටලයේ ප්‍රධාන සැකකරු සමග හා ජ්‍යාත්‍යන්තර කොටි හිතවාදීන් සමග සමීප සබදතා පැවැත්වීයැයි සැකපිට ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් සිවකරන් අත්අඩංගුවට ගැනිණි.
සිවකරන්ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව චාවකචිචෙිරි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රා ශ්‍රීනිති නන්දසේකරන් මහතා විසින් ඔහු දැඩි කොන්දේසි සහිතව ඇප මත මුදා හැරිණි.
ඔහුට රුපියල් ලක්ෂයේ ශරීර ඇප දෙකක් නියම වූ අතර විදෙස් ගමන් වසරකට තහනම් කැරිණිග අත්ය වශ්යම කාරණයකට විදෙස් ගත වන්නේ නම් ත්රිස්ත විමර්ශන අංශයේ අවසර ගන්නා ලෙසද අධිකරණය නියෝග කළේයග
‘‘කිසිදු හේතුවක් නැතිව මා අත්අඩංගුවට ගත්තා. මා ඇසුරු කරන විදේශ රටවල පිරිස් ගැන මගෙන් ප්‍රශ්න කළා. මම කිසි දේකට සම්බන්ධ නෑ. හමුදා බාරයේ තිබෙන උතුරේ ඉඩම් නිදහස් කරන ලෙස මා නිතරම ඉල්ලනවාග. මා ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී අරගලය මා නවත්වන්නේ නෑ.‘‘ සිවරකන් කීවේය.
24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම
ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන
‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි
ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්
ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘අරගලය මොට කරන්න අත්අඩංගුවට අරං‘
නුවන් Friday, 29 April 2016 10:56 AM
ඔය වගේ අරගල පටන් ගත්ත අය කළපුවක අවසන් ගමන් ගියා ඒ නිසා ඕව කරනකොට පරිස්සමෙන් කරන්න. (ර)