(රොමේෂ් මධුෂංඛ)
විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ.
ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වස්න්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය රිම්මර් මණ්පයේදී සාකච්ඡාවක නිරත වන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවත්වුණි.
පාගමනකින් පැමිණ සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් පවසා සිටියේ කොළඹ සිට පැමිණි පිරිස වහාම සාකච්ඡා නවත්වා යාපනයෙන් පිටත්වන ලෙසටය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අරගල අපට එපා වසන්ත යාපනයෙන් පන්නයි
බබා Sunday, 26 March 2023 01:44 PM
මේ මොන බොරු ටෝක්ස්ද ,අර කොල්ලො ඉන්නෙ යසට වසන්තය එක්ක. මේ ආන්ඩුවට පක්කලි කම් කරන්න එපා
සමන්-ඕමානය Sunday, 26 March 2023 02:27 PM
යාපනෙන් නෙවෙයි, මේකා රටිනුත් පන්නලා දැම්මා නම් හොඳයි, අර ජෝසප් ස්ටාලින් කාරයාත් එක්ක එක බානට ඇඳලා. රටේ විශ්ව විද්‍යාල ටිකයි පාසල් ටිකයි බේරා ගන්න.
මැක්ස් Sunday, 26 March 2023 02:46 PM
විශිෂ්ටයි මිනිසුනේ නුඹලා! පක්ෂ පාටවලට බෙදී සිටින දකුණේ සිංහල මෝඩ රැලට, සහෝදර ඔබ සැම ආදර්ශයක්! වසන්ත මුදලිගේ වැනි දවල් මිගෙල් රෑ දනියෙල් කෙනෙකුට රැවටී තම අනාගතය අඳුරැ කර ගන්නා මෝඩයිනේ, යාපනයේ මේ මිනිසුන් විසින් පෙන්වූ පණිවුඩය හිතට ගනිල්ලා!
විදුර Sunday, 26 March 2023 03:20 PM
අපේ උන් වගේ යාපනේ ළමයි කාගෙවත් අතකොලු වෙන්න කැමති නෑ. ඒ ළමයි ආපු වැඩේ කරගෙන ගෙදර යන්නයි බලන්නේ. හොඳ වැඩේ ඒ ළමයි ගේ අධ්‍යාපනයත් විනාශ කරන්න යනවට දෙමව්පියෝන්ගේ ප්‍රතිචාරය.
මනරන්ජන Sunday, 26 March 2023 04:07 PM
මෙහේ ගැලරිය හුරේ දැම්මට, එහේ බැරිය.. බුද්ධිමත් උතුරේ ජනතාවට ප්‍රණාමය..
sampath Sunday, 26 March 2023 05:09 PM
උතුර නැවතත් ත්‍රස්තවාදීන්ට කප්පම් දෙන්නේ නෑ. ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දීලා දකුණේ ඉන්න තෝරාගත් මෝඩයන්ට ඔය වැල් බයිලා කියවන්න.
sena Sunday, 26 March 2023 05:30 PM
ත්‍රස්ත මර්දන පනත ඕන කියන මිනිස්සු යාපනේ ඉන්නවා කියන එක අහන්නත් පුදුමයි.
PODDA Sunday, 26 March 2023 08:06 PM
රට වනසන්නන් පන්නා දැමූ යාපනයේ එඩිතර ජනතාවට අපේ ප්‍රණාමය.
Nimmi Fernando Monday, 27 March 2023 12:56 AM
නාකි මයිනගෙ ඉන්නව නෙ හැමතැනම විස්සක් තිහක් විතර. උන් තමයි එන්න ඇත්තෙ.
saman Monday, 27 March 2023 06:56 AM
වැදි මල්ලිට හොඳ වැඩේ.
DEVIKA DHAMBARAGE Monday, 27 March 2023 08:45 AM
ඌ අපටත් එපා