IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අර්ජුන අතට යයි

සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රී හා වරාය ඇමැති අර්ජුන රණතුංග මහතා අද  (18) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සංවිධායක තනතුර තමාට පිරි නැමිමට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එකඟ වු බව ඔහු කීවේය.



අදහස් (0)

අර්ජුන අතට යයි

අසංක Wednesday, 18 March 2015 06:39 PM

අර්ජුනගේ අලුත්ම ඩීල් එක චීනා එක්ක වරාය නගරය හොර පාරෙන් හදන්න ගහපු එක. මේ වගේ මිනිස්සු නිදහස් පක්ෂයට ගත්ත කියන්නෙ ලැබෙන ඡන්දත් නැතිවෙන එක. ඒජාපේ දිනවන්න නිදහස් පක්ෂයට ආපු පිල්ලියක් මෙයා (නදී)

:       0       0

දයාල් Wednesday, 18 March 2015 06:57 PM

විලිලැජ්ජාවක් කියලා දෙයක් තිබෙනවද? (නි)

:       0       0

විකුම් Wednesday, 18 March 2015 07:51 PM

රට සහ ජාතිය අනතුරේ. අපේ අය පිල්මාරු කරන්නයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නයි දඟලනවා. සියල්ලටම පෙර උතුරේ ප්‍රශ්න විසඳාගත යුතුයි. (නි)

:       0       0

විකුම් Wednesday, 18 March 2015 07:58 PM

රටට ආදරේ , වැඩකරන මැති ඇමතිවරු කීදෙනෙක් ඉන්නවද? (නි)

:       0       0

විකුම් Wednesday, 18 March 2015 08:03 PM

මම හිතුවා අර්ජුන ප්‍රතිපත්ති තිබෙන කෙනෙක් කියලා. (නි)

:       0       0

කිර්තිරත්න Wednesday, 18 March 2015 08:54 PM

දැන් මේ පැනිලි මිනිසුන්ට සාමාන්‍ය දේවල් වෙලා (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 19 March 2015 07:05 AM

ලෝක කුසලානය දිනාදුන් නායකයට එදා තිබුණ ගරුසරුවත් නැතිවෙන පොටක් මේ පිල් මාරුකිරීමෙන් සිදුවෙන්නේ (නි)

:       0       0

විකුම් Wednesday, 18 March 2015 10:51 PM

වැඩිකල් යන්න පෙර බොහෝ දේ දැකගත හැකිවේවි (නි)

:       0       0

විකුම් Wednesday, 18 March 2015 10:57 PM

ඔහොම යමු . (නි)

:       0       0

ද සිල්වා Thursday, 19 March 2015 01:17 AM

යනවා නම් අර දයාසිරි ජයසේකර ගියා වගේ මන්ත්‍රී තනතුරු ඇතුළු සියලු දේ පක්ෂයට බාරදීලා යන්න (නදී)

:       0       0

දිනේෂ් ව Thursday, 19 March 2015 02:08 AM

ටිරාන් මොකද කරන්නේ (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 18 March 2015 12:14 PM

ඔබමයි ආවේ, ඔබමයි යන්නේ, මා එතනම එහෙමයි... (නි)

:       0       0

චන්දන රණසිංහ Wednesday, 18 March 2015 12:15 PM

නැග්ග ඉනිමඟට පයින් ගහන්න නම් එපා (නි)

:       0       0

දුමින්ද Thursday, 19 March 2015 03:10 AM

ලංකාවේ දේහපාලනය අද දාං ඇදිමක් වාගේ (ම)

:       0       0

ලලිත Wednesday, 18 March 2015 12:36 PM

දිනේෂ්, ඔය ජෝතිපාලගේ සින්දුවක් නේද? දැන් මේ කතාවේදී සින්දුව කියන්නේ කවුද? (ර)

:       0       0

නිමල් Wednesday, 18 March 2015 12:48 PM

ඔබමයි ආවේ ඔබමයි යන්නේ ගීතය රජීව විජේසිංහටත් ගැලපෙනවා. (බ)

:       0       0

රාජා Wednesday, 18 March 2015 12:51 PM

ආපහු පාරක් අතට පැන්නේ චන්ද්‍රිකා මැඩම් ප්‍රසන්න මල්ලිට බය නිසාද (බ)

:       0       0

ජයසේකර Wednesday, 18 March 2015 01:01 PM

ඔහොම පැන පැන ඉදපල්ලා..අරහේ ජාතික ගීය දෙමලෙන් කියන්න ජනපති අවසර දීල...අනේ අපේ සිංහල උන්ට යන කල. (බ)

:       0       0

සෝමරත්න Wednesday, 18 March 2015 01:03 PM

චන්ද්‍රිකා මහත්මිය මේ තනතුරු තනි කැමැත්තට දෙන්නේ කොහොමද?(හේ)

:       0       0

ජීවන්ත Wednesday, 18 March 2015 01:25 PM

ආයෙමත් පනින සෙල්ලම් පටන් අරන් වගේ.(හේ)

:       0       0

රූපසිංහ Wednesday, 18 March 2015 01:55 PM

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියව මේහිදී කොහොමද තීන්දු තීරණ ගන්නේ. (හේ)

:       0       0

රසංග Wednesday, 18 March 2015 02:04 PM

අර්ජුන අතින් අතට යයි කියලා දැම්මා නම් හරියටම හරි .(හේ)

:       0       0

සිරිමල් Wednesday, 18 March 2015 02:58 PM

අන්න හරි.(හේ)

:       0       0

රණවන Wednesday, 18 March 2015 03:19 PM

අත්තෙන් අත්තට පනින කුරුල්ලා තමයි නසින්නේ.(හේ)

:       0       0

චන්දන Thursday, 19 March 2015 04:36 AM

චන්ද්‍රිකා කොහොමද ආසන සංවිධායක කම් දෙන්නේ. මෛත්‍රි නොවේද ශ්‍රිලංකා එකේ සභාපති. මෛත්‍රි මහත්තයා සභාපතිකම වික්කාද ? (නදී)

:       0       0

සාලිය ප්‍රභාත් Thursday, 19 March 2015 04:46 AM

මේ අවංක දේශපාලකයෝ නෙමෙයි තමන්ගේ වාසි තකා වැඩ කරන අවස්ථා වාදියෝ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 50 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 57 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 173 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


අදත් තැනින් තැන වැසි
2024 සැප්තැම්බර් මස 30 33 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ප්‍රා.සභා මන්ත්‍රී - කොස්තාපල් ගුටි ඇනගෙන රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 272 0

ගම්පහ විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරයකු ගමන් ගත් යතුරුපැදියක් සහ අත්තනගල්ල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු ගමන් ගත් යතුරු පැදියක


පොලීසියේ වෙඩිල්ලකින් අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 214 0

පානදුර ප්‍රදේශයේ දී පොලිසිය සිදුකල වෙඩිතැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බව පානදුර උතුර පොලිසිය පවසයි .‍ෙපානදුර පල්ලියමුල්ල ප්‍රදේශයේ තො


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38139 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25100 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 252 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 819 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site