IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


අර්ජුන් මහේන්ද්‍රන් අල්ලලා දෙන්න’යි ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලයි


තරිඳු ජයවර්ධන
 
මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් විවෘත වරෙන්තු නිකුත් කිරීමත් සමඟ රහස් පොලිසියේ ජාත්‍යන්තර පොලිස් ඒකකය හරහා එම වරෙන්තුව ජාත්‍යන්තර පොලිසියට යැවීමට කටයුතු කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග  කියයි.
 
රහස් පොලිසියේ එම ක්‍රියාවලිය සම්පූර්ණ වූ පසු ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය මගින්  නිල් නිවේදනයක් නිකුත් කර පසුව රතු නිවේදනයක් නිකුත් කරනු ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි. 



අදහස් (26)

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලලා දෙන්න’යි ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලයි

පිටිගල මිලානෝ Friday, 16 March 2018 10:54 AM

කඩේක කොත්තුගහන්න ආවත් පදිංචිය තහවුරු කරණ සහතික ඉල්ලනවා. මහබැංකුවේ අධිපති තනතුරට එන කොට ඒ මුකුත් නැහැ. ව්‍යාජ ලිපිනයක් දීලා තියෙන්නේ. ඉන් පැහැදිලිවෙන්නේ මුල ඉඳලම මේ අය වංචාව සැලසුම් කර තිබෙන බවයි. මෙයා දැන් ඉන්නේ බ්‍රසල්ස් වල ඩයස්පෝරාව සමග...

:       17       1118

BamunuarachchiSunday, 18 March 2018 10:15 AM

අපේ ලොක්කා එයාව මෙහාට ගෙනාවේ තොත්තුදීල. මුහුණට නොවෙයි පිටිපස්සට...

:       0       0

පිටිගල මිලානෝ Friday, 16 March 2018 11:03 AM

කඩේක කොත්තු ගහන්න ආවත් පදිංචිය තහවුරු කරණ සහතික ඉල්ලනවා. මහබැංකුවේ අධිපති තනතුරට එන කොට ඒ මුකුත් නැහැ. ව්‍යාජ ලිපිණයක් දීලා තියෙන්නේ. ඉන් පැහැදිලි වෙන්නේ මුල ඉඳලම වංචාව සැලසුම් කර තිබෙන බවයි.

:       0       185

Asanka Friday, 16 March 2018 11:05 AM

අර්ජුන් මහේන්ද්‍රන් මෙගා නාට්‍යය ඇරඹේ. අර මුහුණූපොතේ කොල්ලෝ අල්ලපු වේගෙන් මෙයාව අල්ලන්න බැරිද ලංකා පොලිසියට

:       356       421

සතයපාල Friday, 16 March 2018 11:28 AM

අතේ හිටිය කුරුල්ලව අත හැරියා දැන් දැල් දාන්න කතා කරනවා.මේ මනුස්සයට රටින් පිටවෙන්න අවසර දුන්න අය ගැන මුලින්ම හොයලා බලන්න වෙනවා.

:       269       440

ෆ්රෑන්ක් පෙරේරා Friday, 16 March 2018 12:09 PM

දැන් ඉතින් අර්ජුන් මහත්මය කියයි " පුළුවන් නම් මාව අල්ලන්න" කියලා...

:       50       80

Rathne Friday, 16 March 2018 12:47 PM

මෙය සැලසුම් සිහිතව කරපු මගඩියක් කියා දැන් මුලුරටම දැනගන්නේ අරුජුනගේ ගමන් බලපත්‍රය ඔහු පිටවීමට පෙර තහනම් නොකිරීම හා ගියාට පසු ප්‍රසිද්ධ කිරීමම ඇති...

:       105       180

Rathne Friday, 16 March 2018 12:47 PM

මෙය සැලසුම් සිහිතව කරපු මගඩියක් කියා දැන් මුළු රටම දැනගන්නේ අර්ජුන්ගේ ගමන් බලපත්‍රය ඔහු පිටවීමට පෙර තහනම් නොකිරීම හා ගියාට පසු ප්‍රසිද්ද කිරීමම ඇති.

:       84       134

surath Friday, 16 March 2018 01:33 PM

මෙයාව අත් අඩංගුවට ගන්නා තෙක් මෙයාව නිර්දේශ කල තැනැත්තා අනිවාර්යයෙන් අඩස්සියට ගත යුතුයි.

:       326       403

PerakumSaturday, 17 March 2018 03:48 AM

ඇයි ඉතින් එයා කිව්වනේ ඕන වෙලාවක මන් එයා ගෙනැල්ල දෙන්නම් කියලා. අමතකවෙන ලෙඩේ හැදිලද දන්නේ නෑ.

:       116       158

ChandimaSaturday, 17 March 2018 06:48 AM

මේ රටේ මිනිස්සුන්ට ඕව අමතක වෙන බව එයා දන්නවා. කවුරුත් නැහැනේ ඕවා මතක් කර කර අදින්න. එයා ඒකයි කිසිදෙයක් නොවෙච්ච ගානට සද්ද නැතුව බබා වගේ ඉන්නේ.

:       0       0

chandli lehansha Friday, 16 March 2018 01:39 PM

අරලියගහ මන්දිරය පැත්තට ගියොත් ඔත්තුවක් ගන්න පුළුවන් වෙයි.

:       140       161

Rathna Friday, 16 March 2018 02:15 PM

මේ රටේ අය ඇල්ලුවට ඔයවගේ අය අල්ලන්න බැරි ඇයි ?

:       79       103

Rane Friday, 16 March 2018 02:19 PM

වංචාව තරම්ම වියදම් කරලා ඇති මෙයා ගැන කරන මේ වැඩ වලටත්. අනේ කාලේ වනේ වාසේ !

:       92       119

Ajith Nissanka Friday, 16 March 2018 02:36 PM

අස්සයා දැන් ගියා! අනේ දැන් ඉස්තාලය ඉක්මණට වහමු!

:       41       57

Appuhami Friday, 16 March 2018 03:53 PM

හානේ... හොරගෙඩියා ... හොරෙන්ම රටින් පැනගත්තා නේද?

:       48       61

Ranjith Silva Friday, 16 March 2018 05:26 PM

ජනතාව විශ්වාස බංග වෙලා අනේ.

:       36       61

prasad Friday, 16 March 2018 08:47 PM

දෙමළ පොර වෙන රටක ඉඳල ඇවිත් අපේ මහබැංකුවේ අධිපති වුණා. මහබැංකුවට වැඩේ දීලා පැන්නා. පනිනතුරුම ඇල්ලුවේ නැහැ. දැන් ඉතින් වලිගෙවත් අල්ලන්න බැරි වෙයි. රෙකමන්ඩ් කරපු යාළුවගෙන් අහන්න.

:       0       0

විකුම් රංගන Friday, 16 March 2018 09:10 PM

ශ්‍රී ලංකාව වැනි බහුතරයක් මන්ද බුද්ධිකයින් වෙසෙන රටක් පාලනය කරන්න සුදුසු තවත් දක්ෂ එක්තරා ඥානවන්ත පුද්ගලයෙක්. ජයවේවා එතුමාට !!

:       0       0

Chandima Saturday, 17 March 2018 12:44 AM

උසාවි නියෝග පවා මගහරින මේ වගේ තුට්ටු දෙකේ මිනිහෙක්ව මහබැංකු අධිපති කරවපු කෙනා අද කිසි ලැජ්ජාවක් නැතුව රටේ මහා තනතුරක් දරනවා. මේක මොන රටකවත් වෙන්න පුළුවන් දෙයක්ද? ඇයි මේ මිනිහ මේ ගැන දැන් වචනයක් වත් කතා නොකර බබෙක් වගේ හැසිරෙන්නේ?

:       0       0

chris Saturday, 17 March 2018 01:10 AM

රනිල්ගේ ගේ පරීක්ෂා කරන්න. ලොකෙ වටේ යන්න ඕනෙ නැහැ

:       0       0

pitigala Saturday, 17 March 2018 02:01 AM

අල්ලයි ඉතින් නැට්ට.!

:       0       3

RaveendraSaturday, 17 March 2018 09:45 AM

පිටිගල මයා වෙත, "සුත්තර පුංචා" මේ තක්කඩියගේ නැට්ට හොඳටම කොට වෙන්න කපල තමයි වගකීම බාරගෙන ලොක්කට හඳුන්වලා දුන්නේ... ඉතින් කොහේ නැට්ට අල්ලන්නද?

:       0       0

Onil Saturday, 17 March 2018 06:05 AM

මිනිහ ලංකාවේ නේ හිටියේ අල්ලගන්න තිබුන නොව

:       0       0

Sanath Saturday, 17 March 2018 09:25 AM

ප්‍රභාකරන් අවුරුදු 30 ක් යුද්ධ කරලා ලංකාවට කරපු පාඩුව, කපටිකමෙන් කොලේ වහලා කරන්නයි ගියේ... නමුත් ඒකාබද්ධ විපක්ෂයයි, කෝප් එකයි හරියට හිටිය නිසා ඒ පාඩුව අවුරුදු 30ක චක්‍රයකට වැටෙන එක නතර වුණා.

:       0       0

Aluthgama A. Samathasena. Tuesday, 20 March 2018 03:49 AM

ඔහුගේ මෙම අධිකරණයට නොපැමිණීම අවස්තාවක් කරගෙන දැනට තහනම් කොට තිබෙන සියලු දේපළ ඒක පාක්ෂික තීන්දුවකින් රාජ සන්තක කළානම් මුදලයි පොළියයි දෙකම ලැබෙනවා.ඔහුට හැමදාම හැංගෙන්න බැහැ.කවදාහරි කොටුවෙනවා.මෙය තවත් ප්‍රමාද කිරීමෙන් අනෙක් හොරකම් ගැන පියවරක් ගැනෙන්නේද නැත.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වාලම්පුරියක් කෝටියකට විකුණන්න ගිහින් මාට්ටු
2024 නොවැම්බර් මස 25 69 0

දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර


අයි.එම්.එෆ් එකඟතා ගැන හිටපු මුදල් රාජ්‍ය ඇමති සතුටු වෙයි
2024 නොවැම්බර් මස 25 348 0

විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වැඩසටහනේ 3 වන සමාලෝචනය සාර්ථකව නිම කිරීම සනිටුහන් කරමින් IMF සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයකට පැමිණීම


බොහෝ ප්‍රදේශවලට අදත් වැසි
2024 නොවැම්බර් මස 25 85 0

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තු


ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 972 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 3042 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 5698 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 513 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 732 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2043 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site