IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


“අර්ජුන් රටින් පැන්නේ නෑ : ගියේ මගුල් ගෙදරක “

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ මගුල් ගෙදරකට ගිය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු පැනගොස් ඇති බවත් ඔහුගේ ගමන් බලපත්‍රය තහනම් කිරීමට ශ්‍රී ලංකාවට නොහැකි බවත් ඊට හේතුව ඔහු ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන බවත් ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ දී පැවසීය.

 



අදහස් (0)

“අර්ජුන් රටින් පැන්නේ නෑ : ගියේ මගුල් ගෙදරක “

මේනු Sunday, 30 October 2016 03:19 AM

අපේ අගමැතිටත් ලැජ්ජා නැහැ. එක එක්කෙනාගේ වැරදි වලට හේතු දෙන්නත් වෙලා. මගුල් ගෙදරක ගිහිල්ලලු. මුළු ලංකාවම අන්දලා පාටි දානවද දන්නේ නැහැ? මොන සුදුසු කමකටද එය මහා බැංකු අධිපති වුනේ? ඔය විදියට තමයි සුද්දාටත් ලංකාව ලියල දුන්නේ. (බ)

:       0       0

රවීන් Friday, 28 October 2016 10:59 AM

දුකයි අපේ අගමැතිතුමා ගැන. (නි)

:       0       0

නිලූ Sunday, 30 October 2016 03:47 AM

මහා බැංකුවේ සිදුවුණා වංචාව සම්බන්ධයෙන් කතා කරන කොට අපේ අගමැතිතුමා මොකටද මේ තරම් කතා කරන්නේ. හිටපු අධිපතියා යන එන තැන ගැන ඔබතුමා පිළිතුරු දෙන්නේ ඇයි. ඔබතුමා ඇයි මේ හොරෙක් වෙනුවෙන් කතා කරන්නේ. හැබැයි මේ හොරා නම් නිදොස් කරන්න මොහොතකටවත් ඉඩක් දෙන්න නම් හිතන්න එපා. එහෙම වුනොත් ඔබතුමාගේ අත්දෙකත් මොහොතකින් ඩර්ටි වෙන එක නවත්වන්න බැරිවෙයි.(බ)

:       0       0

සුරංග Friday, 28 October 2016 11:01 AM

දීකිරට බළල්ලුත් ශාක්ෂි කිවුවලු (නි)

:       0       0

සත්‍යයා Saturday, 29 October 2016 02:30 AM

අගමැති රටේ දෙවෙනි නායකයා කියා හිතාගෙන චණ්ඩි වැඩ කරනකොට ජනතාවට හිතෙන්න පුළුවන් මෙයා රටේ පළමු පුරවැසියාටත් වඩා ලොක්කෙක් කියලා. මේවා විසඳා නොගත්තොත් මුළු රටම ආර්ථික වශයෙන් අඳුරේ. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 28 October 2016 11:07 AM

ගමන් බලපත්‍රය තහනම් කරන්න බැරි කෙනෙක්ව මහබැංකු අධිපති කළේ ලාංකික උගත්තු නැති නිසාද? ඕක තහනම් කරන්න බැරි නිසාම තමයි විදේශිකයන්ව සැකපිට රිමාන්ඩ් කරන්නේ. (නි)

:       0       0

ශශිකා Friday, 28 October 2016 11:08 AM

තවම මෙතුමා පෙනීසිටින්නේ අර්ජුන් මහේන්ද්‍රන් වෙනුවෙන්මනේ (නි)

:       0       0

ඇසළ Friday, 28 October 2016 11:14 AM

පැන ගියේ නැහැ. ආයෙත් එන්නෙත් නැහැ. මඟුල් ගෙදර ඉවරවෙලා එහෙ ඉන්න බව නම් සහතිකයි. මහා බැංකුව නෙමෙයි ලෝක බැංකුව කඩල සල්ලි ගෙනිච්චත් උඩින්ම බාරගන්න රටක් සිංගප්පූරුව. (නි)

:       0       0

සංජීව Friday, 28 October 2016 11:16 AM

දෙවෙනි මනමාලයට ඔබතුමත් ගියා නම් හරිනේ (නි)

:       0       0

රිස්වාන් Saturday, 29 October 2016 02:55 AM

අතීතයේ ඉඳලම වුණේ ඕකනේ. අදත් වෙන්නේ ඒ ටිකම තමයි. (නි)

:       0       0

ගගන Friday, 28 October 2016 11:15 AM

අනේ ඉතින් අපි දෙන්නට මොකද මේ වුණේ....? (නි)

:       0       0

නිමල් ලලිත Saturday, 29 October 2016 03:13 AM

මහා හොරෙකුට රටේ ඉහළම තනතුරක් දුන්නා මදිවට ලැජ්ජා නැතුව තවමත් ඔහුව රකින හැටි? (නි)

:       0       0

සිළිඳු Friday, 28 October 2016 11:36 AM

එහෙ මඟුල්! මෙහෙ අවමඟුල්! (නි)

:       0       0

රංග Friday, 28 October 2016 11:38 AM

දැන් මඟුල් කාලා එයා අාපහු එයිද ... (නි)

:       0       0

සමීර Saturday, 29 October 2016 03:46 AM

වෙන්නත් පුළුවන්.(හේ)

:       0       0

පීරිස් Saturday, 29 October 2016 04:28 AM

ලංකාවේ උගත් පළපුරුදු දක්ෂ මිනිසුන් නැද්ද (අ)

:       0       0

ජයසිරි Friday, 28 October 2016 11:56 AM

දී කිරට බළල්ලුත් සාක්කිලු (නි)

:       0       0

ශානිකා Friday, 28 October 2016 12:04 PM

මොකද ඔයතරම් අමාරු අරයට බනිද්දි .... (නි)

:       0       0

පෙරේරා Friday, 28 October 2016 12:08 PM

අා ඔය කියන්නේ! පුහුල් හොරා කරෙන් දැනේ (නි)

:       0       0

ගාමිණි Friday, 28 October 2016 12:10 PM

අපේ රටේ ලොකුම කොල්ලය යහපාලනයනේ බලනකොට (නි)

:       0       0

සජී Saturday, 29 October 2016 05:07 AM

කට බොරු කිවුවත් දිව බොරු කියන්නෙ නැහැ කියනවනේ (නි)

:       0       0

ලලිත් Friday, 28 October 2016 12:42 PM

ඒ කාලේ මහබැංකුවේ අධිපති වෙලා ඉඳිද්දි ඔක්කොම රටේ සල්ලි ටිකට චෙක් එකකුත් ලියාගෙනම මඟුල් ගෙදර ගියා නම්...? ඔය වගේ පුරවැසියෝ නොවෙන කීදෙනෙකුට රටේ ප්‍රධාන තනතුරු දීලා තියෙනවද? (නි)

:       0       0

ඉන්දික Friday, 28 October 2016 12:57 PM

එයාගේ රැකවලා කවුද කියලා දැන් අපිට තේරෙනවා (නි)

:       0       0

අසංග Saturday, 29 October 2016 05:25 AM

මෙතන විකාර නටලා තව මඟුල් කන්නත් යනවාද? (නි)

:       0       0

ජනහිත Saturday, 29 October 2016 05:29 AM

අපරාදේ ඒ එක්කම රවුමක් ගහලා එන්න යන්න තිබුනනේ. කවුරුත් මොකුත් කියන්නේ නැහැ. අපි නොදන්නා මඟුල් ගෙවල්? (නි)

:       0       0

නුවන් Friday, 28 October 2016 01:15 PM

ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවේ නම් මොකටද මහා බැංකු තනතුර දුන්නේ? මේක සම්පුර්ණයෙන් ලංකාවේ ආර්ථික රහස් පිටට යන්න ලබා දීපු අවස්ථාවක්. තවත් ලැජ්ජා නැතුව මඟුල් ගෙදරක ගියා කියලා කියනවා! (නි)

:       0       0

හෆීල් Friday, 28 October 2016 01:34 PM

හරි එහෙනම් දැන් ලංකාවට ගෙන්නාගන්නකෝ (නි)

:       0       0

රියාද් Friday, 28 October 2016 01:42 PM

ඇදගෙන නානවා කියන්නේ ඕවට තමා. ඒකෙත් ඉවරයක් නැහැ (නි)

:       0       0

ප්‍රියාන් Friday, 28 October 2016 02:16 PM

මෙයාලා ඉන්නකම් එයාලට මඟුල් තමයි.. (නි)

:       0       0

දිමුත් Friday, 28 October 2016 02:39 PM

අගමැතිතුමාගෙ යාලුවානේ. මේක සම්පූර්ණ නාට්‍යයක් වගේ. අන්තිමේ අපිට බිලියන ගාණකින් ණයකාරයෝ වෙන්නයි වෙන්නෙ... (නි)

:       0       0

දහම් Friday, 28 October 2016 02:51 PM

එයාට කියලයි එහෙනම් ගිහිල්ලා තියෙන්නේ. (නි)

:       0       0

ජයතු Friday, 28 October 2016 03:01 PM

මහින්ද තමාගේ අැමති මණ්ඩලය සමඟ ජනතා මුදල් මංකොල්ල කෑවා. මෙයාලා තනිවම ජනතා මුදල් මංකොල්ල කනවා. රවවත් ජනතාවටත් අබ සරණයි! (නි)

:       0       0

කුමාර් Friday, 28 October 2016 03:38 PM

ශ්‍රි ලංකාවේ පුරවැසියෙක් නෙමෙයි නම් කොහොමද අපේ මහා බැංකුවේ අධිපති කළේ? (නි)

:       0       0

තිලක් Friday, 28 October 2016 04:54 PM

ඇත්තනේ. එතුමාට කියලනේ යන්න ඇත්තේ (නි)

:       0       0

එරන්ද Friday, 28 October 2016 05:21 PM

ඒ කියන්නේ ශ්‍රී ලංකා ආර්ථිකයේ හදවත බදු මහා බැංකුවේ අධිපති ලංකාවේ පුරවැසියෙක් නොවෙයිද? අනේ මම දන්නේ නැති නිසා අහන්නේ (නි)

:       0       0

බණ්ඩාර Friday, 28 October 2016 06:36 PM

ඔබතුමාට කියලා වෙන්න ඇති යන්න ඇත්තේ. අනේ අපේ රටේ දේශපාලුවෝ හොරුන් ආරක්ෂා කරන හැටි? (නි)

:       0       0

යෝනක Friday, 28 October 2016 06:43 PM

නැවත ලංකාවට ආවහම එහෙනම් අල්ලාගමුකෝ (නි)

:       0       0

ඉරාන් Friday, 28 October 2016 07:04 PM

මේවා අහද්දී මගේ ඇඟේ මාළු නටනවා (නි)

:       0       0

සිරි Friday, 28 October 2016 08:29 PM

මම අහන්න කැමතියි රටේ පුරවැසියෙක් නොවෙන කෙනෙකුට මෙවැනි තනතුරු ඇයි දුන්නේ? (නි)

:       0       0

විකුම් රංගන Saturday, 29 October 2016 11:45 AM

කවුරු බලයට ආවත් අන්තිමේදී ඉතින් ජනතාවටනේ දෙයියන්තිගේ පිටිහයි (අ)

:       0       0

සෑම් Friday, 28 October 2016 09:12 PM

දී කිරට බළල්ලුත් කිවුවලුනේ (නි)

:       0       0

අබය Friday, 28 October 2016 09:36 PM

ලංකාවේ පුරවැසියෙකු නොවේ නම් මහා බැංකුවේ සභාපතිකම දුන්නේ කොහොමද? දැන් හත්පොලේම ගාගෙන මදිවාට සුදු හුණු ගානවා. (නි)

:       0       0

දිනේෂ් Friday, 28 October 2016 10:36 PM

මඟුල් ගෙදර ඉවරවෙලා එයි නේද එහෙනම්? අපි එයා එනකල් ඉඳලා අල්ල ගමු. කොහෙන් හිනාවෙන්නද මන්දා. (නි)

:       0       0

සිල්වා Saturday, 29 October 2016 02:32 PM

ලංකාවේ නොවන කෙනෙකුට මොකටද ඔය වගේ තනතුරක් දුන්නේ. (අ)

:       0       0

එන්. සිල්වා Friday, 28 October 2016 10:58 PM

ශ්‍රී ලංකා මහ බැංකුවත්, රටත් අවමඟුල් ගෙයක් කරපු, අවම වශයෙන් ශ්‍රී ලංකාවේ වැසියෙක්වත් නොවන, අර්ජුන් මඟුල් ගෙදර ඉවරවෙලා යළිත් ශ්‍රී ලංකාවේ පස් පාගනවා බලන්න රනිල් මහත්තයා කට ඇරගෙන ඉන්නවා වගෙයි. මහ බැංකුවේ අධිපති ධුරයට පත්කරන්න ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් හිටියෙම නැති නිසාද මෙවැනි කෙනෙක් ඔවැනි තැනකට උස්සලා තිබ්බේ? (නි)

:       0       0

බමුණුසේන Friday, 28 October 2016 11:35 PM

අර්ජුන් මහේන්ද්‍රන් රැකගන්න මේගොල්ලෝ ඕනෑම දෙයක් කරයි වගේ. (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 29 October 2016 04:43 PM

දී කිරට බළල්ලුත් සාක්කි කියනවනේ (නි)

:       0       0

වීරසේන Friday, 28 October 2016 11:44 PM

මේ දෙන්නගේ සම්බන්ධය මෙයින්ම පෙනෙනවා. පිටරට කෙනෙක් ගෙන්නාගත්තේ අගමැති මිස මහජනතාව නෙමෙයිනේ (නි)

:       0       0

විදානේ Saturday, 29 October 2016 05:28 PM

කොහේ පැනලා ගියත් කර්ම විපාකයෙන් ගැළවිලා යන්න බැහැ (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 29 October 2016 07:19 PM

මෙම දූෂණයට සම්බන්ධ සියලුම දෙනාට මතු අාත්මයකදී හෝ මීට දඬුවම් විඳීමට සිදුවනු ඇත. (නි)

:       0       0

සෑම් Saturday, 29 October 2016 08:06 PM

මෙයාලා යහපාලනේට මුවාවෙලා හොඳට හොරකාලා දැන් සුදනා වෙන්න හැදුවට අපි ඇත්ත දන්නවා (නි)

:       0       0

ඇන්ජලෝ Saturday, 29 October 2016 12:43 AM

අර්ජුනගේ මාධ්‍ය ප්‍රකාශකද එතුමා දැන්? (නි)

:       0       0

රාමන් Saturday, 29 October 2016 12:59 AM

මෙච්චර දෙයක් කරලත් තාමත් යාලුවා ගැන තමයි බලන්නේ. රට ගැන නොබලන මෙහෙම නායකත්වයක් නම් කිසිදාක අපේ රටේ තිබුනේ නැහැ. (නි)

:       0       0

ටෙෂාන් Saturday, 29 October 2016 01:03 AM

දී කිරට බළල්ලුත් සාක්කි කියලයි අපිට කියන්න වෙන්නේ (නි)

:       0       0

සකුන්තලා Friday, 28 October 2016 10:52 AM

ශ්‍රී ලාංකිකයෙක් නොවන කෙනෙකුට ඇයි රටේ ආර්ථිකය හසුරවන්න දුන්නේ? දැන් එයාට විරුද්ධව නඩු දාන්නත් බැහැ කියාවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 566 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1129 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 720 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 250 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1189 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 813 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39781 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25847 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 80 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 387 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site