අරණායක රාමසර කන්ද නාය යාමෙන් මිය ගිය පිරිසට පිං පැමිණවීමට හා අවතැන් වූවන්ට සෙත් පතා පිංකම් මාලාවක් අද (02) උදෑසන හත්ගම්පොළ මහා විද්‍යාලයේ දී ආරම්භ කැරිණි. හත්ගම්පොළ මහා විද්‍යාලයේ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය, පාසල් සිසුහු, යුද හමුදාව හා ගම්වාසීහු පිංකම සංවිධානය කළහ.
හත්ගම්පොළ හන්දියේ සිටහේවිසි කණ්ඩායම් පෙරටු කරගෙන කරඬුව පාසලට වැඩම කළේය.
ඡායාරූප - ෂෙහාන් ගුණසේකර
ඡායාරූප - තරිඳු ජයවර්ධන
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අරණායක මහා පිංකමක්
වජිරා Thursday, 02 June 2016 04:09 PM
ගුණේගේ ගුණයක් නැති කියමන ගැන කණගාටුයි (නි)
ගුණේ Thursday, 02 June 2016 07:01 AM
මිය පරලොව ගිය අසරණයන්ට පින්පෙත් පුදනවට වඩා මියපරලොවයමට පෙරම තම තමන් පින්කම් සිදුකරගැනීම වඩා ප්‍රායෝගිකයි. (ර)
විරාජ් Thursday, 02 June 2016 07:16 AM
මාගේ අසල්වසියනි ඔබ සැමට නිවන් සුව පතමි...! (ර)
ඉෂාර ගුණසේකර Thursday, 02 June 2016 08:02 AM
අනතුරින් මියගිය හැමෝටම නිවන්සුව පතනවා, තුවාල උන හැමෝටම ඉක්මන් සුවය පතනවා. මෙවන් කරදරයක් අපේ රටට අයෙත් නොවේවා.! (ර)
කමල් Thursday, 02 June 2016 06:47 PM
මියගිය සියලු දෙනාටම නිවන් සැප ලැබේවා! (නි)
අමාලි Thursday, 02 June 2016 06:10 AM
මිය ගිය පිරිසට පින් පැමිණවීමට හා අවතැන් වූවන්ට සෙත් පතා කරන මේ දේ ඉතා හොඳ පිංකමකි. (ර)