අර්තාපල් ආනයනය අද මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව නතර කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යංශය කියයි. දේශීය අර්තාපල් වෙළෙඳපොලට පැමිණිම සහ රටට අවශ්‍ය අර්තාපල් රට තුළ නිෂ්පදනය වීම නිසා මෙම පියරගෙන ඇත.
ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප
ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර
අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.
දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා
මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි
කූට ලේඛන සකස් කර මෝටර් රථයක් එක්කෝටි තිස් ලක්ෂයකට අලෙවි කළ බව කියන පුද්ගලයකු ඇතුළු දෙදෙනෙක් කිරිබත්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කිරිබත්ගොඩ පොල
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අර්තාපල් ආනයනය තාවකාලිකව අත්හිටුවයි
චන්ද්‍රා Saturday, 06 September 2014 01:13 PM
අනේ මෙහෙමත් නිලධාරීන්. දැන්ද ඇහැරුනේ ? දැන් ප්‍රමාද වැඩියි. මිට කලින් ඇනවුම් කරපුවා දිගටම එනවා. දැන් අල ගොවියා අමාරුවේ වැටිලා අහවරයි. හැමපාරම වෙන්නේ මේකනේ, අනේ මෙහෙමත් වුසභ නිලධාරීන් සහ බලධාරීන්. අසරණ ගොවියා සදා අමාරුවේ (නදී)
ප්‍රසන්න Saturday, 06 September 2014 01:19 PM
ආණ්ඩුව සෑහෙන්ට බය වෙලානේ උෟව ඡන්දෙට (නදී)
මිනිපෙ Saturday, 06 September 2014 03:12 PM
අල නොකෑවා කියලා මැරෙන්නේ නැනේ.මේ විදේශ විනිමය බෙහෙත් ගේන්න.(අ)
හැරිසන් Saturday, 06 September 2014 04:36 PM
ඒක නම් හොඳයි (නි)
සාලිය Saturday, 06 September 2014 04:48 PM
උෟවේ බුද්ධිමත් ජනතාව මේවා තේරුම් අරන් ආණ්ඩුව දිනවන්න ඕන හොඳේ. (නදී)
චාමර Sunday, 07 September 2014 01:52 AM
අපි මේවට අහුවෙන්නේ නැහැ (නි)
බමුණු Saturday, 06 September 2014 08:03 AM
අර්තාපල් ගෙන්වන එක නැවත්තුවට කමක් නැතත ඔය අර්තාපල් කන්නේ නැහැ සීනි නිසා. හාල් ගෙන්වන්න පිටින් ගෙන්නුවොත් මෙහෙ හාල් මිල අඩුවේවි. ගොවියෝ වී මිල වැඩිකළේ නැහැ නමුත් මෝල් කාරයෝ වැඩි මිලට වීගත්තා ගබඩාකරගෙන වැඩිමිලට විකිණීම සඳහා. ප්‍රදාන පෙලේ මෝළ කරුවන් දෙන්නයි ඉන්නේ ඒගොල්ලොත් දේශපලුවෝ නැතිනම් දේශපාලුවන්ගේ සහෝදරයෝ. අපට එයාලව පෝසත් කරන්න උවමන නැත. ඉන්දියාවෙන් හාල් ගෙන්වා දෙන්න. (නදී)
අජිත් කරුණාරත්න Sunday, 07 September 2014 05:51 AM
මෙදා පාර අල ගෙන්වීම නැවැත්තුවේ ඇයි කියලා ලබන කන්නයේදී පැහැදිලි වේවි. (නි)
සෝමදාස Saturday, 06 September 2014 08:27 AM
උෟවේ ඡන්දෙ ලගයිනේ.. සමන්ත විද්‍යාරත්න වැලිමඩදී මේ ගැන කිව්වනේ (නදී)
අර්ජුන රණවන Saturday, 06 September 2014 08:58 AM
ලිපගිනි මොළවන තෙක් දිය සැලියේ (නදී)
මහවැව,නිමල් වර්ණකුලසුරිය, Sunday, 07 September 2014 06:32 AM
දේශිය අල ගොවියට ජය වේවා (දිල්)
ගුණරත්න Saturday, 06 September 2014 09:19 AM
වැලිමඩ ඡන්දෙ ඉවර වෙනකම් දේශීය අල ගොවියාට ජයවේවා (නදී)
ඛාලි Sunday, 07 September 2014 07:45 AM
මේක අද තියෙන ජන්ද උණුසුම් නිසා ........ (දී)
සෑම් Saturday, 06 September 2014 10:06 AM
අපේ රටේ වෙළඳ ප්‍රතිපත්තිය ගැන කියන්න තියන උපමාව ""අතීසාරෙට අමුඩ ගැහුවා වගෙයි "" කියලා තමා මට හිතෙන්නේ. (නදී)
අනුර ඩබ්ලිව් සෙනව්රත්න Saturday, 06 September 2014 12:12 PM
මේ මිනිස්සු ජනතා විමුක්ති පෙරමුණට ඡන්දෙ නුදුන්නට ඒ මිනුස්සු කියන දේ තමයි වෙන්නේ. අර සෝමදස ලියලා තියන කතාව ඇත්ත. උෟවේ මිනුස්සු සමන්ත විදයාරත්න නොඑව්වොත් ලොකු අපරාදයක් කරගන්නේ. (නදී)