IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘‘අර්ථසාධකේට අත තිබ්බොත් කොට්ට මෙට්ට අරං ගෙදර යන්න වේවි‘‘

‘මහින්ද රාජපක්ෂ රජයත් සේවක අර්ථසාධක අරමුදලට අත තියා ගෙදර යන්න වුණා. මේ රජයත් ඒ වැඩේ කළොත් මෛත්‍රීටයි රනිල්ටයි කොට්ට පැදුරු අකුලාගෙන ගෙදර යන්න වෙනවාමයි.‘ යි අන්තර් සේවක සංගමයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා කොළඹ කොටුවේ අත්පත්‍රිකා බෙදමින් පැවසීය.

සේවක අර්ථසාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල එක් කර විශ්‍රාම පාරිතෝෂික අරමුදලක් සකසන බව රජය කියා ඇතත් කම්කරු අයිතිය කප්පාදු කිරීමට ජනතා විමුක්ති පෙරමුණ ඉඩ නොදෙන බව ද ඔහු කීවේය.

DSC_5306 DSC_5313



අදහස් (0)

‘‘අර්ථසාධකේට අත තිබ්බොත් කොට්ට මෙට්ට අරං ගෙදර යන්න වේවි‘‘

සමන් දිසානායක Monday, 30 November 2015 12:39 PM

නැත්නම් ගෙදර යන්න වෙන්නේ නැද්ද.? (ර)

:       0       0

චන්න Monday, 30 November 2015 01:11 PM

ජනතා විමුක්ති පෙරමුණ පමණයි ජනතාවගේ එකම බලාපොරොත්තුව. (ර)

:       0       0

ඇසළ Monday, 30 November 2015 01:27 PM

සමහරු කකුළුවෝ වගේ. කකුල් දෙක දෙපැත්තක, යන්න හදන්නේ කෙළින්. (නි)

:       0       0

උපාලි Monday, 30 November 2015 02:33 PM

කොට්ට මෙට්ට , නිදාගන්න මන්දිර හදලා දුන්නේ ඔහෙලාම නේද. (හේ)

:       0       0

පාර්තිපන් Monday, 30 November 2015 04:38 PM

වයසට ගියාම ජීවත්වෙන්න තියන ක්‍රමේ හොදයි . ඔය කොරන්න යන දෙයින් වෙන්නේ විශ්‍රාම යන්න කලින් ණයක් අරන් අන්තිමේට අවසාන කලේ හාමතේ ඉන්න වෙන එක .රජයට යහපතක් වෙන තීරණ නෙමෙයි අපිට යහපතක් වෙන තීරණ ගමු. (රේ)

:       0       0

විජිත් Tuesday, 01 December 2015 08:19 AM

අරමුදල් නැතුව රට පාලනය කරන්න බැහැ. රටේ නිෂ්පාදන සඳහා විදේශීය වෙළඳ පොළක් සොයනවා කියන්නේ එසේ මෙසේ වැඩක් නොවේ. අනේ මන්දා ..! මේ රටට තිරසාර ආර්ථික ප්‍රතිපත්ති කියලා දෙයක් නැහැ. බලයට පත්වෙන හැම ආණ්ඩුවක්ම ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කරනවා. එසේ කිරීමෙන් කවදාවත් අපිට ආර්ථික නිදහසක් ඇති ජාතියක් වශයෙන් හිස එසවීමට ලැබෙන්නේ නැහැ. ඒක තමයි අපේ අවාසනාව. (නි)

:       0       0

අබ්දුල් Monday, 30 November 2015 04:50 PM

අනීවා ඕකට අපිත් විරැද්ධයි ඕනම දේකට අපිත් ඉස්සරහින් ඉන්නේ(රේ)

:       0       0

සේන Monday, 30 November 2015 04:52 PM

හවස ගෙදර යන අයට රෑට කෑම කාල අත් පිහ දාගන්න අත් පිස්නා බෙදනවා. (රේ)

:       0       0

තිලක් Monday, 30 November 2015 05:27 PM

මිනිස්සු රවටන්න හදනවා රෑට දෙගොල්ල එකට පාටි දානවා දවල්ට මිනිස්සුන්ට පෙනෙන්න බොරුවට කොළ බෙදනවා මේපාර මිනිස්සු රවටන්න අමාරුයි (රේ)

:       0       0

ජානක පෙරේරා Monday, 30 November 2015 06:08 PM

සමන් කිව්වහම මතක් වෙන්නේ මලක් ..එත් බැලුවහම ලියවිල්ල...රට ගොන් .. (රේ).

:       0       0

කුමාර Monday, 30 November 2015 07:19 PM

අනේ අනේ එහෙමද? අපි බලමුකෝ (නි)

:       0       0

සමීර Tuesday, 01 December 2015 01:32 AM

රජය එයට වගකියනවා නම් නිකන් බොරුවට දඟලලා තේරුමක් නැහැ (නි)

:       0       0

නිල්මිණි Tuesday, 01 December 2015 03:06 AM

මහින්ද මහත්තයාගේ ආණ්ඩුව අර්ථසාධකේ ගිලින්න හැදුවේ මහා බලයක් තියාගෙන. එත් අන්තිමේ වුණ දේ දැක්කනේ. දුප්පත් මිනිහට පහර ගහන්න හදන්න එපා. එහෙම වුණොත් කලින් පාර වගේ අවුරුදු 2 ටත් කලින් යන්න වේවි. (නි)

:       0       0

රොමියෙල් Tuesday, 01 December 2015 03:46 AM

පහුගිය ආණ්ඩුව ඊපීඑෆ් සල්ලි පිල්ලි ගහනතුරු බලාඉඳපු අය දැන් මහා වීරයෝ වෙන්න හදනවා. රාජපක්ෂ ආණ්ඩුව වගේම ජවිපෙ නඩයත් අපි කොට්ට මෙට්ට එක්ක ගෙදර යැව්වා කියලා අමතක කරන්න එපා. (නි)

:       0       0

කුමාර Tuesday, 01 December 2015 03:53 AM

නියම කතාවක්! (නි)

:       0       0

ගමගේ Tuesday, 01 December 2015 04:29 AM

තිබෙන ගානට තට්ටු කරලා ගියාම රජය කියයි ඕක කළේ කලින් රජයේ හිටි අය කියලා. එතකොට අසරණ මිනිසුන්ට වෙන්නේ උඩ බලාගෙන ඉන්න. (නි)

:       0       0

සංජය Tuesday, 01 December 2015 04:50 AM

සේවක අර්ථසාදකය අයිති එයට දායක වන සේවකයන්ට .. (ම)

:       0       0

දුමින්ද Tuesday, 01 December 2015 05:40 AM

යුද්ධය තවමත් තිබුණා නම් මේ හුඟක් සටන් පාඨ අවලංගුයි. නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 530 0

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 74 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


නව ජනපතිට චීන ජනපතිගෙනුත් සුභපැතුම්
2024 සැප්තැම්බර් මස 23 464 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව අනුර කුමාර දිසානායක මහතාට චීන රජය සහ චීන ජනතාව වෙනුවෙන් අවංකව සුබ පැතුම් එක් කරන බව චී


ඡන්දෙ දාන්න ගමේ ගියත් වැඩට එන්න බස් නෑ
2024 සැප්තැම්බර් මස 23 269 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපතිවරයා තොරාපත් කර ගැනිම සදහා ඉකුත් (21) දින පැවැත් වු ජනාධිපතිවරණයේදි සිය ජන්දය භාවිතා කිරිමට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප


අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි
2024 සැප්තැම්බර් මස 23 984 0

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින්


ශ්‍රි ලංකාවේ ගමනට සහය දෙන්න ලෑස්තියි
2024 සැප්තැම්බර් මස 23 940 1

ශ්‍රී ලංකාව 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් ස්ථාවර, සමෘද්ධිමත් සහ සහජීවන සමාජයක් ගොඩ නැගීම


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21634 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21306 7



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 115 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 333 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 170 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site