IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අර්ථසාධකයට අත තියන්න දෙන්නේ නෑ‘

සේවක අර්ථ සාධක අරමුදල හා සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදල එක් කිරීමට රජය ගන්නා උත්සාහයට එරෙහිව ලබන 31 වැනිදා සිට විරෝධතා ව්‍යාපාර පවත්වන බව අන්තර් සමාගම් සේවක සංගමය පවසයි.

ප්‍රචාරක පත්‍රිකා දස ලක්ෂයක් බෙදමින් වැඩකරන ජනතාව දැනුම්වත් කරන බවත් දෙසැම්බර් 4 වැනිදා සිට පෙත්සමකට අත්සන් කරන බවත් එහි සභාපති වසන්ත සමරසිංහ මහතා කියයි.

web_20151126jvp7



අදහස් (0)

‘අර්ථසාධකයට අත තියන්න දෙන්නේ නෑ‘

සුසන්ත Thursday, 26 November 2015 05:39 PM

රොහාන්, මෙයලම තමයි මේ ආණ්ඩුව ගෙනාවේ. මේ බොරු රඟපෑම් කලාට මෙයාලත් එ් ගොඩේම තමයි. වෙහෙර ගිල්ල මිනිහට අග්ගලවත් කජ්ජක්ද වගේ මහා බැංකුව ගිලපු උදවියට අර්ත සාධකේ බොහොම සුළු අග්ගලාවක්. (රේ)

:       0       0

පිටිගල මිලානෝ Thursday, 26 November 2015 09:26 AM

කවුද මේ? (බ)

:       0       0

ජැක්සන් Thursday, 26 November 2015 09:45 AM

අර්ථසාධකයට රජයෙන් ලොකු හානියක් කරන එකක් නෑ! රට ජාතිය පිළිබද තීරණාත්මක සිදුවීම් සිදුවන සමයක ජනතා අවධානය වෙනතක හරවා පෙත්සම් ගහන්න කතා කරන මේ රගපාන බොරු නලුවා කවුද? (බ)

:       0       0

ඉන්දික Thursday, 26 November 2015 09:57 AM

උඹලා ඕකට නේද කඩේ ගියේ (බ)

:       0       0

සුසන්ත Thursday, 26 November 2015 10:28 AM

වෙහෙර ගිල්ල කෙනාට අග්ගලාවත් කජ්ජක්ද ? (ස)

:       0       0

උපුල් Thursday, 26 November 2015 10:30 AM

සේවකයන්ගෙන් කපා ගත් මුදල් සහ සේවා යෝජකයන් ගෙවූ මුදල් පොලිය සමග සේවකයාට ගෙවිය යුතුමය. (හේ)

:       0       0

රොහාන් Thursday, 26 November 2015 10:38 AM

දශක දෙක තුනක් මහන්සියෙන් රස්සාව කරලා අපිට ඉතිරි වුන එකම බලාපොරොත්තුව ඊපීඑෆ් එක විතරයි. එ්කෙන් අපි කෙතරම් දේවල් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවද දරුවන්ගේ දේවල් ගෙවල් දොරවල් ඉවරකරගන්න අපිට මාසික පින් පඩි එපා අපෙන් කපාගත්තා අපට අයිති මුදල් කොල්ලකන්න දෙන්න එපා අපේ එකම බලාපොරොත්තුව නැතිකරන්න දෙන්න එපා ඔබලාට පින් අත්වෙයි (බ)

:       0       0

චමින්ද Friday, 27 November 2015 02:48 AM

රජයට මොනවා වෙලාද මන්දා? මේවා නවත්තන්න ඕනෑ (නි)

:       0       0

ජයරත්න Thursday, 26 November 2015 11:59 AM

මෙය වැලැක්විය යුතුයි.(හේ)

:       0       0

තුසිත Thursday, 26 November 2015 12:26 PM

අත තියන්න නොදී ඉන්නේ තිබුනොත්නේ. මේ වෙනකොටත් ගොඩක් දේවල් සිද්ද වෙලා මහත්තයෝ. (ස)

:       0       0

සුමිත් Thursday, 26 November 2015 04:58 PM

පිටිගල,...ජැක්සන්. මේතමයි ජවිපේ එකේ වසන්ත සමරසිංහ මහත්මය. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 796 0

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද(23) සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.


නව ජනපති පත් කිරීම ගැන ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 23 1723 0

2024 ජනාධිපතිවරණය මගින් නව ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කර ගැනීම පිළිබඳව වූ අති විශේෂ ගැසට් පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ( 22) න


මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 818 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 38 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 788 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 779 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20102 15


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 16831 0


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 99 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 297 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 159 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site