IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


අර්ථ නිරූපණය රජය ඉවත දමයි

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය අද ප‍්‍රකාශයට පත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණය නොපිළිගන්නා බව නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි කොළඹ පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේ ස්ථාවරය කතානායක විසින් පැහැදිලිව ප‍්‍රකාශයට පත්කර ඇතැයි ඔහු කීවේය. පාර්ලිමේන්තු බලය ගැන වෙනත් පාර්ශවයකට ප‍්‍රශ්න කළ නොහැකි බවද ඔහු කීවේය.

 



අදහස් (0)

අර්ථ නිරූපණය රජය ඉවත දමයි

නන්දලාල් Thursday, 03 January 2013 08:51 PM

ලෝකෙට විහිළු සපයන්නේ නැතුව ඒක තමයි විය යුත්තේ (ස)

:       0       0

ගංගා Friday, 04 January 2013 10:25 AM

"චතුරංග මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට රටක් පාලනය කරන්න අධිකරණයක් විතරක් තිබුණහම ඇද්ද?" නින්ද ගිය උදවිය ඇහැරෙවුවත් ඔයා වගේ හොරට නිදාගන්න කට්ටිය නැගිට්ටවනවා බොරු ! (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 03 January 2013 08:58 PM

මොකකින් මොකක් වෙයිද දන්නෙ නැහැ. අපි නම් දැනගෙන හිටියේ අධිකරණයට හැමෝම යටත් කියලා. දැන් විධායකය,ව්‍යවස්ථාදායකය හා අධිකරණය හැප්පිලා ඉවරයි. මිනිස්සු දන්නවා ඊළඟ ඡන්දෙදි කරන්න ඕනෑ මොනවද කියලා. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 03 January 2013 09:11 PM

කරුණාකර බුද්ධිමතුන්ට පමණක් කන්දෙන්න. (නි)

:       0       0

අසන්ක Thursday, 03 January 2013 09:10 PM

පාර්ලිමේන්තුවේ තීරණයට අධිකරණයට අභියෝග කළ නොහැකි බවයි මගේ අදහස වන්නේ. (නි)

:       0       0

කැටවල Thursday, 03 January 2013 09:31 PM

හරියටම හරි. ඔහොම යමු. (නි)

:       0       0

දම්මි Thursday, 03 January 2013 09:49 PM

හොදයි හොදයි.... (නි)

:       0       0

පද්මිණි Friday, 04 January 2013 05:18 PM

අවසානයේ කුමක්ද වෙන්නේ (දී)

:       0       0

ක්‍රිෂාන් Friday, 04 January 2013 11:43 AM

අපි නොදන්න අපේ දේශපාලකයෝ (ස)

:       0       0

කුමා Thursday, 03 January 2013 10:23 PM

ඔහොම යමුකෝ.... (නි)

:       0       0

වරුණ Friday, 04 January 2013 12:15 PM

මම මොකුත් නොකියමි

:       0       0

මුතුකුඩ Thursday, 03 January 2013 11:31 PM

‍කොයිපැත්ත දිනයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

පුලස්ති Friday, 04 January 2013 01:02 PM

මම මොකුත් නොකියමි

:       0       0

කුමාර Thursday, 03 January 2013 11:44 PM

පාර්ලිමේන්තුවේ ඉන්නා අය ගැන ජනතාව කොහොමත් දන්නවා. ඒ නිසා ගැටලුවක් නැහැ. (නි)

:       0       0

ලසිත Thursday, 03 January 2013 11:50 PM

ජනතාවට මින් ඉදිරියට තමන්ට සිතෙන පරිදි අධිකරණය මගහැර සිටිය හෑකිද? නොදන්නාකමට අසමි... (නි)

:       0       0

සම්පත් Friday, 04 January 2013 12:19 AM

මේක මාර ප්‍රශ්නයක් අපි බලාගෙන ඉන්නේ ඉක්මනට මේ ප්‍රශ්නේ ඉවර වෙනකම් (ස)

:       0       0

සංඛ Friday, 04 January 2013 01:35 AM

අනේ කාලේ වනේ වාසේ ....රටකට ගිය කලක් (ස)

:       0       0

රසිකා Friday, 04 January 2013 01:48 AM

ජය වේවා කියන අයට ජය පෙනෙයි මේවයේ ප්‍රතිඵල ලැබෙනකොට. (නි)

:       0       0

සුනිල් Friday, 04 January 2013 03:04 AM

අනේ මන්දා

:       0       0

චන්ද්‍රා Friday, 04 January 2013 08:06 PM

අනේ මන්දා

:       0       0

නවරත්න Friday, 04 January 2013 05:08 AM

අධිකරණයේ බලය උපදින්නේද ව්‍යවස්ථාදායකයෙනි. (නි)

:       0       0

තුල්සි Saturday, 05 January 2013 02:01 PM

නිරංජන් සහ ජයලත් කියන බුද්ධිමතුන් කියන හැටියට මෙතන එයාලා ඇරෙන්න අනික් සේරම ගවයෝ. (එයා විතරයි එකම සූකරයා) (නි)

:       0       0

සූරියප්පෙරුම Friday, 04 January 2013 06:45 AM

මහජන විශ්වාසය තහවුරු කිරීමට නම් උසාවි නියෝගයන්ට ගරුකළ යුතුයි. (නි)

:       0       0

නිරංජන් Friday, 04 January 2013 09:25 PM

ප්‍රශාඩ්, කසුන්, සුසන්ත, බිමල්, බමුණුසිංහ, ආනන්ද , නිලූක, සුමන, අනුර, අමේ අදහස් කියවලා මම අදයි දැනගත්තෙ මිනිස් වර්ගයා අතරත් ගවයින් ඉන්නවා කියලා. (නි)

:       0       0

රිස්වාන් සෞදි අරාබිය Thursday, 03 January 2013 06:14 PM

නියමයි, නියමයි. ඔහොම යං(නු)

:       0       0

සමන් Friday, 04 January 2013 07:19 AM

ප්‍රභාකරනුත් පිළිගත්තේ නැහැ නේද ඉහළ උසාවියේ නියෝග? (නි)

:       0       0

අනුර Friday, 04 January 2013 07:29 AM

මේ රටේ තියෙන්නේ ජනතාව විසින් පත්කළ රජයක්. ඒ නිසා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට ඉඩදිය නොහැකියි. (නි)

:       0       0

හේමන්ත Friday, 04 January 2013 07:53 AM

විනිසුරුවරයෙකුගේ ස්වභාවික ආකල්ප සහ ප්‍රතිපත්තිමය නැඹුරුවීම් යනු මොනවාදැයි දන්නා කෙනෙක් විසින් මා හට පහදා දෙන්න. (නි)

:       0       0

කුමාර Thursday, 03 January 2013 06:44 PM

මෙයා කියන්නේ වෙන කතාවක් (ස)

:       0       0

ප්‍රශාඩ් Thursday, 03 January 2013 06:44 PM

අධිකරණය කියන් දේ පාර්ලිමේන්තුව පිළිගන්නේ නැත්නම් පාර්ලිමේන්තුව කියන දේ අධිකරණය පිළිගන්න ඕනෑත් නැහැ. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 04 January 2013 08:08 AM

සුසන්ත, ඔය මොනවා වුණත් අපේ මිනිස්සු හැදෙන්නෙ නැහැ. (නි)

:       0       0

ජගත් Thursday, 03 January 2013 06:48 PM

ජන බලය ගැන නොදන්නවාවද්ද? (නි)

:       0       0

ඉන්දික Friday, 04 January 2013 08:26 AM

ඔසන් සලාම් - දෝහා, ඔබ නිවැරදියි. (නි)

:       0       0

නිලූක Thursday, 03 January 2013 06:53 PM

අපි දන්න තරමට නම් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි. (නි)

:       0       0

බිමල් Friday, 04 January 2013 08:27 AM

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි (ස)

:       0       0

සුමන Thursday, 03 January 2013 06:55 PM

එතකොට රටේ නීතියක් නැද්ද ? (ස)

:       0       0

චාර්ලිස්. Friday, 04 January 2013 08:31 AM

සුසන්ත,මේ මිනිස්සුන්ට ඕවා තේරෙන්නෙ නැහැ. ඡන්දයක් ආපු ගමන් උදේ කෑමට පෙර ගිහින් ඡන්දේ දාලා ඒවි, සේරම ඒවා අමතක වෙලා. මේවට අදහස් දාන අපිටයි මඩු වල්ගයකින් තලන්න ඕනෑ. (නි)

:       0       0

ගාමිණි Thursday, 03 January 2013 07:23 PM

මින්පස්සේ පළාත් සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයිද? (නි)

:       0       0

උදය Friday, 04 January 2013 08:44 AM

කමිටුව හොද නැත්නම් ඇයි කමිටුව ඉදිරියට ගියේ? අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රුවන් Thursday, 03 January 2013 07:36 PM

මේ ප්‍රශ්නය කොහෙන් කොහොම නතර වෙනවාද කියලා මට නම් තේරෙන්නේ නැහැ (දී)

:       0       0

ආනන්ද Thursday, 03 January 2013 07:41 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. දැන් අපේ රටේ නීතියක් නැද්ද? (නි)

:       0       0

මුනාව් Thursday, 03 January 2013 07:47 PM

ජය වේවා.ජය වේවා.ජය වේවා. ජය වේවා.ජය වේවා.............(නු)

:       0       0

අජිත් Thursday, 03 January 2013 07:48 PM

නීති හදන්නෙත් එයාලා. නීති නොපිළිගන්නෙත් එයාලා. අනේ මන්දා මේවා... (නි)

:       0       0

රාජ් Thursday, 03 January 2013 07:59 PM

මම හිතන විදියට එතුමන්ගේ මතය නිවැරදියි. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Thursday, 03 January 2013 07:57 PM

අපි අහන්නේ අතුරු කමිටුව උත්තරීතර නොවේ නම්, එහි පරමාධිපත්‍යක් නැත්නම්, එය පිළිගත නොහැකි නම්, ඇයි අගවිනිසුරුවරිය එම අතුරු කමිටුව ඉදිරියේ පෙනී සිටියේ? පෙනී සිටීමෙන් පසුව එය පිළිගත නොහැකියි කියලා කියනවා නම් අධිකරණ ක්‍රමයේ යම් ගැටලුවක් ඇතිවී තිබෙන බවයි පෙනෙන්නේ.  (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 04 January 2013 09:17 AM

ඔය ගණන් උස්සන පරමාධිපත්‍යය එයාලට පැවරුවේ ජනතාව වන අපි අපිනේ. එහෙනම් අපිත් මීට පස්සේ අධිකරණ නියෝග ගණන් නොගෙන ඉන්නම්. නේද? අපේ නියෝජිතයෝ ඔයතරම් බලගතු නම් අපි ඊට වඩා බලගතුයි නේ. (නි)

:       0       0

සුසන්ත Friday, 04 January 2013 09:22 AM

අධිකරණය උත්තරීතරයි (ස)

:       0       0

නුවන් Friday, 04 January 2013 09:22 AM

පාර්ලිමේන්තුව තමයි උත්තරීතර. ඇයි දෙයියනේ! ඒකේ ඉන්න අපේ කට්ටිය කොහොමද උත්තරීතර නොවෙනවා කියන්නේ? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 04 January 2013 09:25 AM

බොහෝ අවස්ථාවල බුද්ධිමත් අදහස් දක්වන ඕසන් සලාම් සොයුරාට කමිටුවේ සිදු වූ දෙය තේරුම් ගන්න බැරිවීම පුදුමයි. කමිටුව මුලින් පිහිටුවද්දී එය අසාධාරණ ලෙස කටයුතු කරාවි කියලා අගවිනිසුරුතුමිය නොගිහින් හිටියා නම් එයා අගතිසහගත පූර්ව නිගමනයක ඉඳිමින් කටයුතු කිරීමක් වෙනවා. විනිසුරන් කටයුතු කරන්නේ එහෙම නොවේ. ඔවුන් තීරණ ගන්නේ එළඹෙන කරුණු අනුවයි. එතුමිය මෙම පරීක්ෂණයට මුලින් සහයෝගය දක්වූ නමුත් තම නිදහසට පවතින කරුණු ගොනුකර දැක්වීමට ප්‍රමාණවත් කාලයක් ලබා නොදී අපහාස කරන්න පටන්ගත් තත්ත්වයකදී එයින් ඉවත් වෙනවා හැර විකල්පයක් නොමැත. මිනීමරුවෙකුට වුණත් සාමාන්‍ය උසාවියක නඩුකාරයෝ උත්තර බඳින්න කල් දෙනවා ඇරෙන්න උසාවියේදී අපහාස කරන්නේ නැහැ නේද? (නි)

:       0       0

ජයන්ත Thursday, 03 January 2013 08:07 PM

අධිකරණ මතය ප්‍රතික්ෂේප කරලා (දී)

:       0       0

චතුරංග Friday, 04 January 2013 09:26 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට රටක් පාලනය කරන්න අධිකරණයක් විතරක් තිබුණහම ඇද්ද? (නි)

:       0       0

ජාලිය Friday, 04 January 2013 09:29 AM

පාර්ලිමේන්තුව තමා නීති හදන්නේ. නීතිය ක්‍රියාතමක කරන්නේ උසාවියෙන්. හැබැයි නීතිය හදන අයත් නීතිය ක්‍රියාත්මක කරන අයත් නීතිය රකින්න ඕනෑ. (නි)

:       0       0

උපාලි Friday, 04 January 2013 09:40 AM

දැන්නම් මට පෙනෙන්නේ ව්‍යවස්ථාදායනය සහ අධිකරණය අතර ගැටුමක් හට ගෙන ඇති බවයි. (නි)

:       0       0

දමිත් Thursday, 03 January 2013 08:24 PM

නොදන්නා කමට අහන්නේ එහෙම කරන්න පුලුවන්ද (දී)

:       0       0

සනම් Thursday, 03 January 2013 08:29 PM

අධිකරණ තීන්දුවක් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්ද (දී)

:       0       0

කාංචන Thursday, 03 January 2013 08:30 PM

මට මොනවාද වෙන්නේ කියලා තේරෙන්නේ නැහැ (දී)

:       0       0

ජයලත් Saturday, 05 January 2013 04:46 AM

ඉන්ද්‍රජිත්, තිලක්, කසුන්, චාර්ලිස්., බිමල්, බමුණුසිංහ, සූරියප්පෙරුම, රසිකා, සුසන්ත - ඉතාලිය, ප්‍රශාඩ්, කට්ටිය තණකොල කෑවට කමක් නැහැ උම්බෑ උම්බෑ කියන්න ඵපා ලැජ්ජයි. (නි)

:       0       0

සසුන් Friday, 04 January 2013 09:58 AM

මෙන්න දැන් ලැබුනු පුවතක්....... 2013 දී සිර ගෙවල් සියල්ල වසා ජේලර්වරු සියල්ල අනිවාර්ය නිවාඩු යවයි. සියලුම උසාවි වසා දමා නඩුකාර උන්නාන්සේලාට සහ නීතීවේදීන්ට රැකියා සියල්ල අහිමි වෙයි. පොලීසි සියල්ල විසුරුවා හරී(නීතියක් නැත්නම් මේවා මොකටද) එම වසා දැමුණු ආයතන වල ගොඩනැගිලි සියල්ල බිමට සමතලා කරයි. එම ඉඩම් වල රේස් පදින්න ධාවන පථ හදයි. සියලුම ගම් නගර වල උදේ ඉදන් රෑ වෙනකල් ලැම්බොගිනි දුවයි. රටේ ජනතාවට සියලු දේ අමතක වී ප්‍රීතියෙන් පිනා යයි. ලෝකයෙන්ම දියුණුම රට අපේ රට වෙයි. ආශ්චර්යට යන ගමන නිමා වෙයි..... (නි)

:       0       0

තිලක් Friday, 04 January 2013 10:13 AM

පාර්ලිමේන්තුව උත්තරීතර නම් , පාර්ලිමේන්තුවට ඔය අය පත් කරන අපි ඊට වඩා උත්තරීතරයිනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරනවා
2024 ඔක්තෝබර් මස 06 6 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


ජනපති කටුවාපිටියට යයි
2024 ඔක්තෝබර් මස 06 6 0

පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


පාකිස්තානු සිරකරුවන් 56 ක් පිටත් කර යවයි
2024 ඔක්තෝබර් මස 06 107 0

මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක


පරණ බැටරියක් සොරාගත් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 06 56 0

නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි


මහාචාර්ය සෝමසුන්දර නමින් නයිජීරියා සරසවියේ දේශන ශාලාවක්
2024 ඔක්තෝබර් මස 06 354 0

සබරගමුව විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති ලෙස කටයුතු කළ මහාචාර්ය ජේ.ඩබ්ලිව්. ඩී.සෝමසුන්දර මහතා නමින් නයිජීරියාව ගෝමිබේ රාජ්‍ය විශ්ව විද්‍යාලයේ දේශන


ජනපති අපේක්ෂකයෝ 35ක් ප්‍රචාරක වියදම හංගති
2024 ඔක්තෝබර් මස 06 436 0

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූඅපේක්ෂකයින්ට ප්‍රචාරක වියදම් වාර්තා ලබාදීමේ කාලය සතියක් ඉක්මවී ඇතත් මේ දක්වා ඒවා භාරදී ඇත්තේ හතර දෙනකු පමණක් යැයි මැතිව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39153 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25591 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 325 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1090 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 380 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site